පොඩි හෙලුප් එක දීපල්ලා. මගේ යාලුවෙක් ඉන්නවා. ඌ ලොකු ප්‍රශ්නෙකින් පෙළෙන්නේ. පොර දැන් විවාහ වෙලා මාස 8 වඩා වැඩියි. මමයි දෙවැනි මනමාලයට හිටියෙත් පොරගේ.
මේකයි තියන ප්‍රශ්නේ මෑන්ස් ලිංගිකව එකතුවෙනකොට පොරට ශුක්‍රානු පිට වෙන්න පැය බාගයක් විතර යනවලු. පැය බාගයක් කියන්නේ අභ්‍යන්තර ලිංගික සංසර්ගය ආරම්භ කොට අවසාන වෙන්න හෙවත් ශුක්‍රානු පිට වෙන්න. තේරෙන සිංහලෙන් කියනවනම් පැය බාගයකට වඩා ගහනවලු. දැට් මින් මචන් පොරගේ වයිෆ් ඒක නිසා හරි වේදනාවන් විඳිනවා . ඔය එක එක අයියලා ලොකු පොර ටෝක්ස් දුන්නත් පැය බාගයක් එක දිගට කරනකොට ඕනෑම මනුස්සයෙකුට එපා වෙනවනේ. එපෑ වෙනවාටත් වඩා එක වේදනාකාරී වැඩක්.
දැන් මේ ප්‍රශ්නේ නිසා මෑන්ස් ජිගි ජිගියත් නවත්වලා. දැන් දෙන්නම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ.
මේකට ප්‍රතිකර්මයක් තියනවද ? උටත් සාමාන්‍ය මනුස්සයෙකුට වගේ ජිවත් වෙන්න ඕනේ.





