බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    13895414_1625564994440511_6248501845215875760_n.jpg
    :rofl::rofl::rofl::rofl::rofl:
    යකෝ නිකං කියල හැදුව වගේ....
    අපේ සෙටාර් එකේම වාහන තියනව නේහ්......:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    12472498_571302696389183_6238485627472099229_n.jpg


    හැමෝම කථා වෙන්නේ අගයකරන්නේ ඇතා විතරයි. ඇතා බොහොම පිංවන්තයි. බුද්ධිමත්. ඒකේ කිසි විවාදයක් නෑ.
    ඒත් ඇතා එක්ක සෙවනැල්ල වගේ ඉන්න "කලූ මාමා" ???
    කෝ එයාට ඇගයීමක්???
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටහුකන්න... ටිකට් නෑ කියාංකෝ ICE දෙකේම. අමර කට්ටක් කන්න වෙන පාටයි මෙදා පොටේ...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    IDM cc firefox addon එක සෙට් කරල දීපල්ලකෝ මේ හුයන්නට.....
    එපා වෙනව බාන්න ගියා ම....
    ලොක්ක අයියා..අද සහ හෙට ඔබ තුමා කීය වගේ වෙනකම් ක්ලිනික් එකේ සිටීද...:rolleyes: