ඔක්කොම පැත්තක දාලා ක්ලිනික් එක ආයෙ අප්ලිටේ කරන්න කියල බැලුවේ.අලුත් සිහින දකින්න අය්යණ්ඩි. සිහින දකින එක නවත්වන්න එපා.![]()
මම මොකක් හරි වැඩක් යොදා ගත්තාම ඔය අනිත් වහංගත අමතක වෙනවා....

ඔක්කොම පැත්තක දාලා ක්ලිනික් එක ආයෙ අප්ලිටේ කරන්න කියල බැලුවේ.අලුත් සිහින දකින්න අය්යණ්ඩි. සිහින දකින එක නවත්වන්න එපා.![]()

ඔක්කොම පැත්තක දාලා ක්ලිනික් එක ආයෙ අප්ලිටේ කරන්න කියල බැලුවේ.
මම මොකක් හරි වැඩක් යොදා ගත්තාම ඔය අනිත් වහංගත අමතක වෙනවා....![]()

ඔක්කොම පැත්තක දාලා ක්ලිනික් එක ආයෙ අප්ලිටේ කරන්න කියල බැලුවේ.
මම මොකක් හරි වැඩක් යොදා ගත්තාම ඔය අනිත් වහංගත අමතක වෙනවා....![]()

ඉතිං කුකුළණි.....
මට මල පැන ඇත. මේ ෆෝන් කටුව හොදයි ඕයි *&&^%%&& &&^**&%%$$$ %^^&&^&%^%#$$ &&&^%% 8787655න්න!!!!!
දත් මාමි ලිදේ...... !!
![]()
Code:http://www.lankadeepa.lk/index.php/articles/445007

ජීවිතේ මහ වාතයි මල්ලී....දැන් ඇති කියල හිතිල තියෙන්නේ.....අර මොකෝ නොඑන්නේ..
ජීවිතේ මහ වාතයි මල්ලී....දැන් ඇති කියල හිතිල තියෙන්නේ.....
මෝරා මාමේ.....
මට ප්ලේ ලිස්ට් එක එව්ව නං මොකෝ......
වැඩේ සූජානං කොර ගන්න....

එකක්, කරන්න වැඩක් නෑ. නිකං ඔක්කොම කරල වගේ. දැන් මොකක් හරි එකක් පටලව ගන්න ඕන.ජීවිතේ කිසි ප්‍රශ්නයක් නැති උනාම ඒකාකාරී, බෝරිං කියල හිතෙන්නෙ නැද්ද අය්යන්ඩි. ප්‍රශ්න එනව, ඒවට මුහුන දෙනව, ගොඩ එනව කොයි විදියෙන් හරි කියන එක නේද ජීවිතේ කියන්නෙ. පලා යාමෙන් වැඩක් තියෙනවද? බෞද්දයෙක් විදියට කීවොත්, මිනිස් භවය දුර්ලභයි. ආයෙ කවද ඒද දන්නෙ නෑ. ඉතින් ආව එකේ, වැඩ ට්ක කරගෙන ගියොත් නරකද?

දැන් තා මෙහේ නෙවෙයි ද ඉන්නේ?සුභ උදෑසනක්.
අවුරුද්දේ සුභම දවස්ටික මේ ගෙවෙන්නේ මොනම ප්‍රශ්ණ තිබුනත්...
පහුගිය 03 වෙනිදා කප් සිටෙව්වා.
අද... රෑ 7.12ට පළවෙනි රන්දෝලි පෙරහැර වීදී සංචාරය ආරම්භ වෙනවා...
කුකුලනේ.......
ඊයේ රෑ නැදුන්ගමුවේ රාජා මාලිගාවට ආවා.
ලයිට් වෙබ්කාස්ට් එකෙන් බලාගෙන උන්නා මම එන විදිය...