මන් ඔය පැත්තේ එනවා තව ටිකකින්..ඕසෝ හොටෙල් එකටඋඹට මාර මෙව්වා එකක් නේ තියෙන්නේ පුරුශ පරාණයක් තම පිරිමි අවයවය ගැන කියවද්දි...![]()

මන් ඔය පැත්තේ එනවා තව ටිකකින්..ඕසෝ හොටෙල් එකටඋඹට මාර මෙව්වා එකක් නේ තියෙන්නේ පුරුශ පරාණයක් තම පිරිමි අවයවය ගැන කියවද්දි...![]()

mole koloppan wela inne. accident ward ekaka toilet 2k locate karaganna beruwa![]()

උඹ හැදුවොත් එක්කෝ හිර ගෙයක්. එක්කෝ කකුස්සියක්...
අමතයි දැන් වැඩ පැත්තක දාලා..![]()

ශාලිකා එකේ දන්නේ නෑ.
පාමන්කඩ හන්දියේ ඉඳන් හයිලෙවල් පාර පැත්තට එනකොට පීසා හට් එකට කලින් ස්පා එකක් තියෙනවා බාන් කියලා.
මෙන්න ලින්ක් එක.
ඒක අයිනේ පාරේ ඇතුලට ගියාම තව ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒක ඉස්සර ලුම්බිනියේ ප්‍රයිමරිය. දැන් ඒ ග්‍රවුන්ඩ් එක රෙන්ට් කරනවා. රු.5000-6000ක් වගේ වෙයි දවසට. ඒක ගනින්. කිසි කරදරයක් නෑ. අස්සේ තියෙන නිසා එක එකා රිංගන්න එන්නේ නෑ.
එහෙම නැත්තම් එලකිරියේ මැච් එක ගහපු රාජගිරියේ හේවාවිතරනේ ග්‍රවුන්ඩ් එක ගනින්..
බොලේ අල්ලපුවත්තට ගියාම කෑගහපං "ඇන්ටි බෝලේ.. ඇන්ටි බෝලේ... කියලා.

මේ කොටෝ.....ඔය ස්පා එක ගැන වැඩි විස්තර මොකුත් දන්නේ නැද්ද මචං![]()

මේ කොටෝ.....
තෝ කසාද බැදල නේද හොට්ටො ඉන්නේ.....තෝ ඉන්නෙත් හොමගම නේද????
පර වැඩ කරන්න එපා බං.....![]()

මේ කොටෝ.....
තෝ කසාද බැදල නේද හොට්ටො ඉන්නේ.....තෝ ඉන්නෙත් හොමගම නේද????
පර වැඩ කරන්න එපා බං.....![]()

හෝ ගානා පොකුණ නැරඹුවෙමි. නරඹා මා ගැන ම කළකිරුණෙමි.
සරසවියේ සිටින මුල් කාලයේ දී සිහින දැක්කේ ඈත දීපංකරයක දුප්පත් මිනිසුන්ට සරණ වන හැටිය. අවසන් කාලයේ දී සිහින දැක්කේ දන්ත වෛද්‍ය පීඨයේ සේවයට එක්වී පර්යේෂන පැවැත්වීම ගැනය. අවසන දී දෙකම හැර දමා කොළඹ පැමිණ පෞද්ගලික දන්ත වෛද්‍ය වෘත්තියේ යෙදීම ඇරඹීමි. සිහිනයට මිය යන්නට ඉඩ හලෙමි. අසරණ මිනිසුන්ට සරණ වීමට තිබූ සිහිනය ද, පර්යේෂන වල නිරත වී වෛද්‍ය ක්ෂේත්‍රයට යමක් එක්කිරීමට දුටු සිහිනය ද එසේ වලදැමීමි. හේතු වූයේ එදා පෙම්වතිය-වර්තමාන බිරියයි. වසර ගනනක් වෙන් ව සිටි නිසා නැවත ඈ මෙහි දමා දුරක යාමට හිත හදා ගැනීමට නොහැකිවීමයි. ප්‍රේමය ගැන දුටු සිහිනය නිසා අනිත් සිහින මියැදෙන්නට ඉඩ හළෙමි. ඒ තීරණය ගත්තේ හදවතින් නොව බුද්ධියෙනි. මොළය මෙහෙයවා කල්පනා කිරීමෙනි.
නමුත් දැන්-අද වන විට කාලය අවසන දී සියළු ම සිහින මිය ගොස් තිබේ.
ජීවිතයේ අතිශය තීරණාත්මක අවස්ථා දෙකකදී මම හදවතෙහි ආමණ්ත්‍රණයට කන් නොදී බුද්ධියේ විග්‍රහත්මක තර්කණයට ඉඩ දී ඇත්තෙමි. (අනෙක් අවස්ථාව මෙය කියනව මාගේ මිතුරනි, නුඹලා දන්නෙහි ය) නමුත් ඒ අවස්ථා දෙකෙන් ම ඉතිරි වී ඇත්තේ අපේක්ෂාභංගත්වය සහ වේදනාව පමණි.
හෝ ගානා පොකුණ නැරඹු මට මාගේ ඒ මිය ගිය සිහින සිහිවිය.

ටික දවසක් ඉවසන්න මා මිත්‍ර වොට්සන්ඉතිං කුකුළණි.....
මට මල පැන ඇත. මේ ෆෝන් කටුව හොදයි ඕයි *&&^%%&& &&^**&%%$$$ %^^&&^&%^%#$$ &&&^%% 8787655න්න!!!!!

මම මේක අද තියනව පාරෙන්.........ටික දවසක් ඉවසන්න මා මිත්‍ර වොට්සන්![]()

ඉවසීමෙන් සැනසීම ලැබේ මා මිත්රයමම මේක අද තියනව පාරෙන්.........
ටික දවස කෙසේ වෙතත්.....
වස්ත්‍රය!!!![]()

සැනසීම කෙසේ වෙතත් ආයෙ මට වාතයක් වුනොත් මම හැමනෙන්න කියලා මේක පොළවේ ගහනවා.....ඉවසීමෙන් සැනසීම ලැබේ මා මිත්‍රය![]()

නරකද ඕක ඔය ඔතන ඉන්න චුටී කෙලි පැටියෙක්ට දුන්නොත්....සැනසීම කෙසේ වෙතත් ආයෙ මට වාතයක් වුනොත් මම හැමනෙන්න කියලා මේක පොළවේ ගහනවා.....![]()

හෝ ගානා පොකුණ නැරඹුවෙමි. නරඹා මා ගැන ම කළකිරුණෙමි.
සරසවියේ සිටින මුල් කාලයේ දී සිහින දැක්කේ ඈත දීපංකරයක දුප්පත් මිනිසුන්ට සරණ වන හැටිය. අවසන් කාලයේ දී සිහින දැක්කේ දන්ත වෛද්‍ය පීඨයේ සේවයට එක්වී පර්යේෂන පැවැත්වීම ගැනය. අවසන දී දෙකම හැර දමා කොළඹ පැමිණ පෞද්ගලික දන්ත වෛද්‍ය වෘත්තියේ යෙදීම ඇරඹීමි. සිහිනයට මිය යන්නට ඉඩ හලෙමි. අසරණ මිනිසුන්ට සරණ වීමට තිබූ සිහිනය ද, පර්යේෂන වල නිරත වී වෛද්‍ය ක්ෂේත්‍රයට යමක් එක්කිරීමට දුටු සිහිනය ද එසේ වලදැමීමි. හේතු වූයේ එදා පෙම්වතිය-වර්තමාන බිරියයි. වසර ගනනක් වෙන් ව සිටි නිසා නැවත ඈ මෙහි දමා දුරක යාමට හිත හදා ගැනීමට නොහැකිවීමයි. ප්‍රේමය ගැන දුටු සිහිනය නිසා අනිත් සිහින මියැදෙන්නට ඉඩ හළෙමි. ඒ තීරණය ගත්තේ හදවතින් නොව බුද්ධියෙනි. මොළය මෙහෙයවා කල්පනා කිරීමෙනි.
නමුත් දැන්-අද වන විට කාලය අවසන දී සියළු ම සිහින මිය ගොස් තිබේ.
ජීවිතයේ අතිශය තීරණාත්මක අවස්ථා දෙකකදී මම හදවතෙහි ආමණ්ත්‍රණයට කන් නොදී බුද්ධියේ විග්‍රහත්මක තර්කණයට ඉඩ දී ඇත්තෙමි. (අනෙක් අවස්ථාව මෙය කියනව මාගේ මිතුරනි, නුඹලා දන්නෙහි ය) නමුත් ඒ අවස්ථා දෙකෙන් ම ඉතිරි වී ඇත්තේ අපේක්ෂාභංගත්වය සහ වේදනාව පමණි.
හෝ ගානා පොකුණ නැරඹු මට මාගේ ඒ මිය ගිය සිහින සිහිවිය.
මගේ නම් සියළු ම සිහින......මටත් ඔහොම සිහින ගොඩක් තිබ්බ. පරාර්තකාමී සිහින (කවි ලිවීම, සමාජ සේවය, දාන මාන පින්කම් වගේ ) ආත්මාර්තකාමී සිහින (ආදරය, සෙනෙහස )
පරාර්තකාමී සිහින පමණක් ඉතිරි වී ආත්මාර්තකාමී සිහින බිද වැටී ඇත.

මගේ නම් සියළු ම සිහින......