Leasing warika wadi karalada ?

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Machanla mage thiyenne commercial leasing eke lease eka.

    700 + warike wadi wela kiyala call kara, mata letter ewwalu eth labune na.:angry:

    pahugiya masa keepekata gewanna kiwwa.

    ehema kata hari thawa awada?

    ehema wadi karanna puluwanda? danna aya sup ekak denna machala :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එහෙම වාරික වැඩි කරන්න බෑ නේ..... අපි ගිවිසගත් ගානනේ ගෙවන්න ඕනා....!!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ehema athara magadi wedi ho adu karanna bha ban. re schedule kireemakin thorawa. ehema karath eka oyage anudanumak athuwai wenne. branch ekata ho ube file eka karapu ekata issellama katha karala balanna.
     

    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    :angry::angry::angry::angry:

    මගෙත් ණය වාරිකේ රු1000 කින් වැඩි වෙලා. බැංකුවට call එකක් දෙන්න ඉන්නේ මාත්

    :angry::angry::angry::angry::angry::angry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    එහෙම වාරික වැඩි කරන්න බෑ නේ..... අපි ගිවිසගත් ගානනේ ගෙවන්න ඕනා....!!
    na puluwan. leasing option kiypayak thiyenawa. fixed rate danmoth ba. floating rate danmoth wadi adu wenawa. :cool:

    meya dala thiyenne floating rate wenna athi. :baffled:
     

    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    මට මෙහෙමනම් වැඩක් උනා.. මගෙ කාර් එකේ ෆිනෑන්ස් එක තියෙන්නේ හැටන් නැශනල් බැංකුවේ.. කාලයක් ගෙවන් ආපු වාරිකය යහපාලන ආන්ඩුව ඇවිදින් ටික කලකින් අඩුවුනා.. ඉතින් මම අහන්න ගියෙ නෑ ඒ ඇයි කියලා.. කොහොමෙන් කොහොමහරි දැන් මාස කීපයකට කලින් නැවත වාරිකය වැඩි වුනා.. ඒගැන මම බැංකුවෙන් අහද්දී කිව්වේ වැට් එක වැඩිවුන ප්‍රතිශතයට අනූව වාරිකයට ගෙවියයුතු වැට් ප්‍රතිශතය වැඩි වුනා කියලයි.. අර මම කලින් කිව්ව අඩුවීම වුනේ යහපාලන රජය ආ විගස කරනු ලැබූ වැට් බදු අඩුකිරීම නිසාලු.. කොහොම නමුත් පහුගිය මාස දෙකේම මම මුලින් ගෙවපු ගානමයි කපාගෙන තියෙන්නේ.. මම හිතන්නේ අර වැට් බද්ධ බල රහිත කරන ලෙස දීපු අධිකරන නියොගය නිසා විය යුතුයි..