Denuvo/Wraez scene/Crack

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර
    :cool::cool:
    එකේ තියෙන release එක 26GB
    දවසක් හිටපන්,හොඳ repack එයි,
    13-15GB වගේ.

    අඩෝ බැහැ බන් එත් මට බාන්න. windows 10 එකේ anniversary update එක ගත්ත ඊයේ. මාසේ මුල තව බාල ලිමිට් පැන්නොත් මට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ. dvd පිහිට තමයි මට.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    looks like cpy trolled them hard. :rofl::rofl::rofl:

    :D:D:yes::yes:

    අඩෝ බැහැ බන් එත් මට බාන්න. windows 10 එකේ anniversary update එක ගත්ත ඊයේ. මාසේ මුල තව බාල ලිමිට් පැන්නොත් මට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ. dvd පිහිට තමයි මට.

    එළ එළ
    මටනම් ගහන්න බැ මගේ මදි pc එක,
    එත් දැන් ගහන්න පුළුවන් එවුන්ට එනවනේ game සෙට් එකක්ම,:cool::cool:
    torrentz,kat.cr නවතිච්ච දවස් වල ඉඳල upset එකේ හිටියේ,
    එක දැන් කොහෙන් ගියද නැ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර
    rise of the tomb raider එකෙ Gb 15 ද තියන්නෙ
    :oo:
    http://oceanofgames.com/rise-of-the-tomb-raider-free-download/

    ඕක පරණ අප්ලෝඩ් එකක් බන්. අලුත් එක ඇවිත් දැන් පැයක් විතර ඇති.
    ක්‍රැක් එක ඕනි එකකට දාන්න පුළුවන් කියන විදියට නම්. ටිකක් ඉවසල ඉදපන්. ලින්ක් එකක් කවුරු හරි දායි.
     
    • Like
    Reactions: D.shan

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර
    :D:D:yes::yes:

    එළ එළ
    මටනම් ගහන්න බැ මගේ මදි pc එක,
    එත් දැන් ගහන්න පුළුවන් එවුන්ට එනවනේ game සෙට් එකක්ම,:cool::cool:
    torrentz,kat.cr නවතිච්ච දවස් වල ඉඳල upset එකේ හිටියේ,
    එක දැන් කොහෙන් ගියද නැ.

    kickass නැති අඩුව නම් පුරවන්න බැහැ බන්. එක තිබ්බ නම් මෙහෙම සයිට් ගානේ බඩ ගාන්න ඕනි නැහැ. මගෙත් ඩෙස්ක් ටොප් එකක් නැහැ බන්. ලැපේ තමයි ගහන්න වෙන්නේ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    ඕක පරණ අප්ලෝඩ් එකක් බන්. අලුත් එක ඇවිත් දැන් පැයක් විතර ඇති.
    ක්‍රැක් එක ඕනි එකකට දාන්න පුළුවන් කියන විදියට නම්. ටිකක් ඉවසල ඉදපන්. ලින්ක් එකක් කවුරු හරි දායි.

    :yes:
     
    • Like
    Reactions: .::J@S::.

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    adee tombtrider crack eka awth neda CPY .fatta..
    anith tikath crack kara ganna puluwan unada danne na..bypass ekath ekka apu tika
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    kickass නැති අඩුව නම් පුරවන්න බැහැ බන්. එක තිබ්බ නම් මෙහෙම සයිට් ගානේ බඩ ගාන්න ඕනි නැහැ. මගෙත් ඩෙස්ක් ටොප් එකක් නැහැ බන්. ලැපේ තමයි ගහන්න වෙන්නේ.

    මන් ඒ හදිස්සියේ torrent leech account ඒකක හැදුව,
    දැන් ratio එක හදාගන්න බැරුව උද බිම බලන ගමන් ඉන්නේ:sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Links :

    ROTTR Game ► http://www28.zippyshare.com/v/ZzszVPXQ/file.html

    ROTTR Crack ► http://www61.zippyshare.com/v/Ae9zHNrW/file.html

    ----------------------------------------­­------------------------------------------------------

    STEPS :

    1.COPY

    2.PASTE

    3.CLOSE STEAM

    4.BOOM

    31GB SLT බෑවොත් බඩු බනිස් වෙයි වගේ. ඉන්නකො බලන්න ඩයලොග් KBB එකෙන් බාගන්න පුලුවන් වුනොත් නම් බාලා කියන්නම් තත්වෙ....:yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර
    adee tombtrider crack eka awth neda CPY .fatta..
    anith tikath crack kara ganna puluwan unada danne na..bypass ekath ekka apu tika

    hitman එකත් එක්ක වැඩ කරනවා කියල එකෙක් දාල තිබ්බ මන් දැක්ක...

    මන් ඒ හදිස්සියේ torrent leech account ඒකක හැදුව,
    දැන් ratio එක හදාගන්න බැරුව උද බිම බලන ගමන් ඉන්නේ:sorry::sorry:

    එහ් මන් නම් එකවුන්ට් හදන්න යන් නැහැ බන්. කොහොම කලත් බාන්න ඩේට නැහැනේ
    :baffled::baffled::baffled:

    31GB SLT බෑවොත් බඩු බනිස් වෙයි වගේ. ඉන්නකො බලන්න ඩයලොග් KBB එකෙන් බාගන්න පුලුවන් වුනොත් නම් බාලා කියන්නම් තත්වෙ....:yes::yes:

    එලම පයිරට් බේ එකෙත් තිබ්බ. ඒ දෙකත් 30gb. ඕනි රිප් එකක් මේක එක්ක වැඩ මන් හිතන්නේ. voksi bypass එකේ ෆයිල් ථියෙඉ නම් වැඩ කරන් නැහැ කියල තිබ්බ.
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    CPY's cracks appear to require more work per game unlike VOKSI bypasses. It still involves finding all triggers in a game. I'm sure they have an efficient way of doing this, but it's not quite the same as applying the same exploit for each game like VOKSI did.

    http://imgur.com/1v7txbH

    Either way CPY was one of the first groups who cracked early iterations of Denuvo in Arkham Knight, Lord of The Fallen so they are not noobs at this. Hopefully this re-ignites the competition in the scene once again as lately it's just been CODEX releasing Steam cracks.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහ් මන් නම් එකවුන්ට් හදන්න යන් නැහැ බන්. කොහොම කලත් බාන්න ඩේට නැහැනේ :baffled::baffled::baffled:

    උන් කාලෙකට සේරයක් දෙන invite එකක් බන්,
    අයි කවදා වෙයිද දන්නේ නැනේ,
    සැහෙන වටිනා ටුටෝරියල්+පරණ ෆිල්ම්,game audio තියෙනවා,
    සීඩ් කරන්න seedbox හොයාගන්න ඕන,
    මේ SLT වලින් කරන්න බැ,සීඩ් වෙන්නෙත් නැ,
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර
    CPY's cracks appear to require more work per game unlike VOKSI bypasses. It still involves finding all triggers in a game. I'm sure they have an efficient way of doing this, but it's not quite the same as applying the same exploit for each game like VOKSI did.

    http://imgur.com/1v7txbH

    Either way CPY was one of the first groups who cracked early iterations of Denuvo in Arkham Knight, Lord of The Fallen so they are not noobs at this. Hopefully this re-ignites the competition in the scene once again as lately it's just been CODEX releasing Steam cracks.

    now um waitin till they release cracks for unravel and inside

    උන් කාලෙකට සේරයක් දෙන invite එකක් බන්,
    අයි කවදා වෙයිද දන්නේ නැනේ,
    සැහෙන වටිනා ටුටෝරියල්+පරණ ෆිල්ම්,game audio තියෙනවා,
    සීඩ් කරන්න seedbox හොයාගන්න ඕන,
    මේ SLT වලින් කරන්න බැ,සීඩ් වෙන්නෙත් නැ,

    මන් එහෙම ඒවා දන් නැහැ බන්. සීඩ් බොක්ස් ගන්න සල්ලිත් නෑ බන්. ගෙදර ලයින් එකෙන් සීඩ් කරන්න ගියෝත් වයිබර් කෝල්ස් ගන්න බැහැ කියල කනක් ඇහෙන්න නැති වෙනවා.