lanka bell 4G (Need Help Brothers)

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
dan 3 days wenawa, internet connect wenawa aye 2 mins walin disconnect wenawa. customer care katha kara 5 times. akekwath call kare na. dan nao epa wela inne.

කියල වැඩක් නැහැ බන්. ඉස්සර ලංකා බෙල් ගොඩක් හොඳයි. මම 2003 විතර ඉඳල ලංකා බෙල් යුස් කරලා තියනවා. ඩයල් අප් ඉන්ටර්නෙට් කාලේ ඉඳලා. ඒකාලේ මගේ හිටපු කෙල්ල පාවිච්චි කලේ ලංකාබෙල්.

ඒ දවස් වල හැටියට ඩයල් අප් ඉන්ටර්නෙට් අනෙක් සේවාදායකයින්ට වඩා උසස් මට්ටමක තිබ්බ. පස්සේ 2009 ඉඳල වයි මැක්ස් පාවිච්චි කළා. ඒවත් හොඳයි. පස්සේ දැනට අවුරුද්දකට දෙකකට උඩදී 4G වලට මාරු උනා. එකත් මේ මේ අවුරුද්දේ මුල වෙනකන් හොඳට වැඩ කළා. ඊට පස්සේ එන්න එන්නම සවුත්තු උනා.

දැන් මාසයක් වෙනවා මචන් මම පළමු පැමිණිල්ල දාල. මට අඩුම තරමේ එක ටෙලිෆෝන් කෝල් එකක්වත් අවේ නැහැ. පස්සේ සති දෙකකට ඉහතදී නැවතත් කෝල් කලා. එතනදින් කෝල් සෙන්ටර් එකේ උන් පුරුදු බයිලේම ගැහුවා. හරි සර් අපි කෝල් කරන්නම් කියල. අන්තිමට අද ලයින් එක හද්ද චටර්. රවුටරේ ඔෆ් වෙලා ආයේ ඕන් වෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් disconnect වෙලා ආයේ කනෙක්ට් වෙනවා. මම සර්වර් සිස්ටම් එකක මොඩිෆිකේෂන් එකක් කර කර හිටියේ. අද උදේ ඉඳල කරපු වැඩ වලින් බාගෙට බාගයක් කෙල උනා.

අදනම් මට යක්ෂාවේශ උනා . අරන් බැන්න පලු යන්න. මම මචන් රුපියල් 6300 මාසෙකට ගෙවනවා. අඩුම තරමේ දැන් මාසයකට වැඩියි . මට එක කෝල් එකක් දීලා ඇහුවේ නැහැ. මම උපරිමයට බැන්නා. පස්සේ මම සුපර්වයිසර් කෙනෙක් ඉල්ලුවා . ඊට පස්සේ මං පොරට හොඳට කියලා දුන්න. පස්සේ මෑන්ස් පොරොන්දු උනා අද දවස ඇතුලත මට කෝල් එකක් දෙනවා කියල ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකෙන්. මම ඇහුව මට කෙලින්ම ටික්නිකල් අංශයේ ඩිරෙක්ට් නොම්බරේ දෙන්න කියල. ඒක දෙන්න බැහැලු. පොරට මම පලු යන්නන කියලා තිබ්බා.

ලංකා බෙල් එකෙන් පොරොන්දු වුන පරිදි මට තවම කෝල් කලේ නැහැ. ඔන්න බලපන් මුන්ගේ වචනයක් විස්වාස කරන්න බැහැ.

වැඩක් නැහැ බන් කතා කරලා . ලංකාබෙල් එක ඉස්සරනම් ඔහොම නැහැ. කෝල් කරලා පැය කිහිපයකින් ප්‍රශ්නේ විසඳනවා. දවසක් ඇතුලට විසිට් කරලා බලනවා.

වෙන කොහෙවත් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙන්නේ නැති නිසා ලංකා බෙල් එකේ එල්ලිලා ඉන්නවා. වෙන මොනවා කරන්නද.

මාමේ බොමුද සිතල වතුර වීදුරුවක්. මහන්සිත් ඇති නේ. අපේකම හඳුනන ලංකා බෙල් . ලොල්
 
Last edited:

EVC

Well-known member
  • Sep 15, 2008
    28,748
    21,010
    113

    uba kiya kathawa attha ban math wimax use kara kisi awlak naha
    dam mee magul 4g eke full speed aul ban
    customer care ekath pattam awul ban dan

    math complian kara ban tahama kisi call ekak naha
    dialog ekata maru wenawa ban
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,748
    21,010
    113
    5537886482.png

    oya sl server ekata ena speed eka us france server walata ayyo salli
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    RSRP-107dBm
    RSRQ:-13

    mage 1M unlimited 4g nugegoda
    mage nam aulak na ban 1M digatama enawa

    මගෙත් ඔය ගානමයි මචං ඉස්සෙල්ල සිග්නල් තිබ්බේ. මගෙ නම් ස්පීඩ් අව්ල් ගියා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Dialog ekath welawakata ohoma thamai ban. Speed kohomada ube?

    බානකොට නම් ගොඩක් වෙලාවට 800kbps තමයි average එකක් විදියට ගත්තොත්
    ඒත් උදේට එහෙම නම් 1.6mbps විතර යනවා
     
    • Like
    Reactions: sandunrulz.s

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ada call akak aragena banna mama unta, supervisor denna kiiwama miniha naha kiwwa. :mad: dan nao nahutheta mala panala inne. :angry::angry::angry:

    area එක කොහෙද මචං ? සිග්නල් strength එක කොහොමද මචං ?

    මගෙ connection එක බලන්න ආපු වෙලෙත් මුන් කිව්වේ සිග්නල් නැහැ කියල. ඒක නිසා conn එක අයින්කරන්න කිව්වා. මුන්

    මුන් කිසිම දෙයක් දන්නෙ නැහැ බන්. issue එකක් හොයාගන්න මොලයක් නැහැ. කලින් මගෙ router එකේ කිසිම අව්ලක් නැහැ. මුලින් තිබ්බේත් b880 එකත් මම දැන් මාසෙකට විතර ඉස්සෙල්ල මාරුකලා. එදා මට කිව්වා 880 එකට දෙන්නේ 880 එකක්මයි කියල ඉතින් මම ගොනා වගේ අලුතෙන් බ880 එකක් අරගෙන ආවා. අරන් ගහල බැලුව එත් එහෙම්මමයි.

    complain දාල දාල ඊයේ ගියා අලුත් router එක කොහොමහරි අරගෙන ඇවිත් ගහල බලනවා කියල ගියා. සිග්නල් නම් දැන් තියෙනවා
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අද වෙනකන් ලංකාබෙල් එකෙන් කෝල් එකක් නැහැ. මම දැන් ටිකකට කලින් ලංකාබෙල් බ්‍රාන්ච් එකට ගිහින් රවුටරේ මාරු කළා.

    තඩි ඇන්ටනා දෙකක් සහිත රවුටරයක් දුන්නා. ඇන්ටනා දෙකනම් කඩnන් වැටෙන සයිස් එකේ ලූස්.

    කොහොම හරි ස්පීඩ් එක හරියටම නැති උනත් සම්බන්ධතාවය විසඳි වෙන්නේ නැතුව තියනවා.. රවුටරේ සිග්නල් එක කණුවයි හැබැයි පෙන්නේ.