බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුණ්‍යානුමෝදනාවයි!!!!!!!

    ලොන්ත කොකටු තෙලබණුවක් භාවිතා කිරීමෙන් හෙම්බත්ව සිටි මාහට ඒ පිළිබදව දොස් නගා, මා ළිදට ඔබා අවසන දී ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉහල මට්ටමේ තෙලබණුවක් මා වෙත ත්‍යාග පිණිස ලබා දුන් සසල හද විල්තෙර රස විදින ශ්‍රාවක රසික සත්ජනයන් වන අමිලභාණුක, මිණිමුතු මෝරා, කෝච්චි පෙරේරා, බුරුත මධුශංඛ,ගල් රංගු, දේශාන් උපාසක, බස් ලබ්බා, රයිඩරයා, වල්කවියා සහ අර නාකි සෙරෙප්පුවා (අඩේ සයිස් මේකේ උඩ ඉදන් බලාගෙන දාගෙන ආවේ, මූගේ නම මිස් වුනානේ මට.ෂෙක්!!:( ) ආදී සුධීන් හට මාගේ පුණ්‍යානුමොදනාව මෙසේ පිරිනමමි.

    මේ කල පුණ්‍යකර්මයේ බලමහිමයෙන් තොප සියළු දෙනාටම උපදනා සියළු ආත්ම වලදී ලක්ෂ ගනන් වල තෙලබණු පාරේ වැටී තිබී හමුවේවා!!!!! එසේම ස්වර්ග+අස්ථ වූ පසු කන්‍යාවක් 72ක ලැබේවා!!!!

    තොප ගේ මේ මිතුරු හිත පහන් කරනු වස් වයබරයේ සියළු ම කල්හි සිංහල පන්තිය නොමදව පැවැත්වීම කරනා බවට දිවුරා ශපථ කරන්නෙමි.....!!!
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ලොන්ත කොකටු තෙලබණුවක් භාවිතා කිරීමෙන් හෙම්බත්ව සිටි මාහට ඒ පිළිබදව දොස් නගා, මා ළිදට ඔබා අවසන දී ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉහල මට්ටමේ තෙලබණුවක් මා වෙත ත්‍යාග පිණිස ලබා දුන් සසල හද විල්තෙර රස විදින ශ්‍රාවක රසික සත්ජනයන් වන අමිලභාණුක, මිණිමුතු මෝරා, කෝච්චි පෙරේරා, බුරුත මධුශංඛ,ගල් රංගු, දේශාන් උපාසක, බස් ලබ්බා, රයිඩරයා, වල්කවියා ආදී සුධීන් හට මාගේ පුණ්‍යානුමොදනාව මෙසේ පිරිනමමි.

    මේ කල පුණ්‍යකර්මයේ බලමහිමයෙන් තොප සියළු දෙනාටම උපදනා සියළු ආත්ම වලදී ලක්ෂ ගනන් වල තෙලබණු පාරේ වැටී තිබී හමුවේවා!!!!! එසේම ස්වර්ග+අස්ථ වූ පසු කන්‍යාවක් 72ක ලැබේවා!!!!

    තොප ගේ මේ මිතුරු හිත පහන් කරනු වස් වයබරයේ සියළු ම කල්හි සිංහල පන්තිය නොමදව පැවැත්වීම කරනා බවට දිවුරා ශපථ කරන්නෙමි.....!!!

    :P:rofl::rofl::rofl::rofl::P

    කෝ අර සෙරෙප්පු නාකියගේ නම දාලා නැ, දැන් ඉතින් දුවගෙන එයි.................

    ඉන්ශාහ් අල්ලාහ්... අල් හම්දිලුල්ලාහ්...!!!!:)

    :lol::lol::lol::lol::lol:

    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :P:rofl::rofl::rofl::rofl::P

    කෝ අර සෙරෙප්පු නාකියගේ නම දාලා නැ, දැන් ඉතින් දුවගෙන එයි.................

    api itin amathaka wena dialne ban hemadama. owwa ganak ne. wede unane anthimata. panthi yanna wena nisa mokuth nidahase kiyanna beri ekai duka.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලොන්ත කොකටු තෙලබණුවක් භාවිතා කිරීමෙන් හෙම්බත්ව සිටි මාහට ඒ පිළිබදව දොස් නගා, මා ළිදට ඔබා අවසන දී ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉහල මට්ටමේ තෙලබණුවක් මා වෙත ත්‍යාග පිණිස ලබා දුන් සසල හද විල්තෙර රස විදින ශ්‍රාවක රසික සත්ජනයන් වන අමිලභාණුක, මිණිමුතු මෝරා, කෝච්චි පෙරේරා, බුරුත මධුශංඛ,ගල් රංගු, දේශාන් උපාසක, බස් ලබ්බා, රයිඩරයා, වල්කවියා ආදී සුධීන් හට මාගේ පුණ්‍යානුමොදනාව මෙසේ පිරිනමමි.

    මේ කල පුණ්‍යකර්මයේ බලමහිමයෙන් තොප සියළු දෙනාටම උපදනා සියළු ආත්ම වලදී ලක්ෂ ගනන් වල තෙලබණු පාරේ වැටී තිබී හමුවේවා!!!!! එසේම ස්වර්ග+අස්ථ වූ පසු කන්‍යාවක් 72ක ලැබේවා!!!!

    තොප ගේ මේ මිතුරු හිත පහන් කරනු වස් වයබරයේ සියළු ම කල්හි සිංහල පන්තිය නොමදව පැවැත්වීම කරනා බවට දිවුරා ශපථ කරන්නෙමි.....!!!

    :(:(:(:(:(:(:(:(

    balapan itin apita kohe giyath stree sepa ganna thiyena chance ahuranawane :( owwa selasum sahagathawa karana ewa