සතුට යනු කතොලිකයකු වීමයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ මදිවට මෙච්චර ලස්සන පාට තියෙද්දී කොළ පාටම ගාලනේ. මොකා උනත් ඩිසයින් කරපු කෙනා නං අන්තිම නරකයි :oo:

    :yes: පාට තමා අමු චොර..සුදු හෝ ක්‍රීම් පාටක් ගෑවානම් මේක අවුලක් පෙන්නේ නැහැ...:baffled: මමත් නම් මේ මොඩල් එකට ආස නැහැ...මුස්ලිම් පල්ලියක් වගේ...:baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රාවණා කියන්නේ ආයුර්වේදය වෙනුවෙන් ලොකු දැනුමක් දීපු කෙනෙක්.
    කියවපු පොත සෙට් උනේ කොහෙන්ද?

    yeah, as per that book, it was his grand father that gave him that knowledge..that status of King Parakum according to that book actually is of his grand pa's..the book gives so many convincing facts which I can't recall now..:D

    think my mother brought it home..

    ඔව්..රාවන කියන්නේ වෙදෙක්...ඒ එක්කම හොඳ තාරකා විද්‍යාව ගැන දැනුමක් තිබ්බ කෙනෙක් ලු :yes:

    yeah..the back stories are really interesting :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Apey agame nan update version ne koy buduwarayath deshana karanne ekama dharmaya thama ... eka kalen kaleta nethi wela yanawa ubala wage mithyadrushtikayo ewill me wage patta pal boru patha baana kota arakay hari meekay hari kiyala .. ayeth budu kenek pahala wela ee nethi wela giya saddarmaya ee widiyatama deshana karanawa minissunta ... :D :D ube denuma genath mata sehenna hithaa ganna puluwan :D :D ela honde ..

    :lol::lol: උඹ බුදුවරු දෙන්නෙක් ගේ දේශනා අහලද ඔය කියන්නේ? :rofl: නැත්තම් උබට කියපු දෙයින් අන්ධ වෙලා ද කියන්නේ මේක මෙහෙමයි කියල? :rolleyes:

    එතනින් එහාට මම උබෙන් මොකුත් අහන්නේ නැහැ...:lol:

    ඇත්තටම මෙතන දේශනා දෙකක් නැහැ...බෞද්ධ ධර්මයි, කතෝලික දර්මයයි සංසන්දය කරන්න අමාරුයි...ජුදා ආගම තමා පරණ ගිවිසුමේ තියෙන්නේ...ජේසුස් වහන්සේ විසින් දේශනා කරපු සාමයේ පණිවිඩය තමයි කතෝල්ක ආගමේ තියෙන්නේ...ඒ දෙක දෙකක්...:)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ---------karma kiyanne eka NIYAMA k vitharai. Niyama darma 5 k thiyenava. Chittha Niyama, Damma Niyama, kamma niyama, Beeja Niyama,irthu Niyama.

    when you find out your wife'd been a fuckwhore behind your back, you are like 'oh..which one of those 5 made her that way' :dull::dull:

    typical buddhists be like 'oh..bad karma..bummer' :dull::dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    yeah, as per that book, it was his grand father that gave him that knowledge..that status of King Parakum according to that book actually is of his grand pa's..the book gives so many convincing facts which I can't recall now..:D

    think my mother brought it home..

    yeah..the back stories are really interesting :D

    පොත ස්කෑන් කරලා හෝ ෆොටෝ ගහලා එවපන්කො මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව්..රාවන කියන්නේ වෙදෙක්...ඒ එක්කම හොඳ තාරකා විද්‍යාව ගැන දැනුමක් තිබ්බ කෙනෙක් ලු :yes:

    රාවණා එක්ක පිටසක්වල ජිවීන් පවා සම්බන්ධකම් තිබ්බාලු .
    දඩු මොණරය හදන්න පිටසක්වලින් උදව් හම්බුනා කියලත් කියනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no: මචන් උන් යුද්ද කරේ සාමාන්‍ය අවි වලින් නෙමෙයි...රාමායනයේ කියන විදිහට න්‍යෂ්ටික අවි වගේ සීන් පවා ගැන කියවෙනවා..මොකද සමහර ඒවායේ කළුවර වලාවන් ඇති වුනා එහෙම සීන් හිටන් තියෙනවා...උන් අනික මිසයිල් වගේ සීන් තමා පාවිච්චි කරේ..සාමාන්‍ය ඊතල නෙමෙයි...එකත් උන් දෙන්න (රාම, රාවන) දවස් ගණන් යුද වැදුන කියල තියෙන්නේ..ඉතින් සරල දෙයක් නෙමෙයි...ඒ තරම් සරලව ලියන්න ඕනේ නැහැනේ කතාවක් ලියද්දි (ඇත්ත හෝ බොරු)

    අනිත් එක විභීෂණ කියන්නේ බන් නිකන් ම එකෙක් නෙමෙයි...රාවන ගේ සහෝදරයා...උගේ යුද රහස් සේරම දැනන් උන්න එකා..කොටින්ම කිව්වොත් රාවන ගේ අමරනීත්වයේ රහසයි, ඉන්ද්‍රජිත් ගේ මය බලයේ රහසයි එන්නේ කොහෙන්ද කියල හිටන් දැනගෙන හිටිය මිනිහ...ඒවා කිව්වම රාමගේ යුද්දේ 50%ක් ම ඉවරයි නේ...

    නිකන් හිතන්...අපේ යුද්දේ වෙලාවේ සරත් ෆොන්සේකා හරි, ගොටාබය රාජපක්ෂ හරි කොටින්ට සෙට් වුනානම් උඹ හිතන්නේ කොයි වගේ වෙනසක් වෙයි කියලද? ඒ වගේ තමා කොටින් ගේ කරුණා වගේ උන් අපේ පැත්තට එකතු උනානම් උන්ට කෙල වුනේ...යුද්දෙකදී යුද රහස් සෑහෙන්න වටිනවා...:):)

    ඔය ඔක්කොම ඇත්ත කියල හිතුවොත් නේද බන් එහෙම වෙන්නෙ. මම නං විස්වාස කරන්නේ රටවල් දෙකක රජවරු දෙන්නෙක් කඩු දුනු ඊතල වලින් යුද්ධ කරා කියල විතරයි. පස්සේ ලියපු මනුස්සය ලුණු ඇඹුල් දාල ලියන්න ඇත්තෙ. එහෙම යුද්දෙකදී එකෙක් එහාපැත්තට ගියා කියල යුද්දේ පරදිනවනන් ඒ රජා එච්චර බලසම්පන්න වෙන්න විදිහක් නෑ.

    ඔය ඔක්කොම ඇත්ත නං ඉතිං විභීෂණ එහාපැත්තට ගිය එක පරදින්න බලපාන්න ඇති. ඔය සුපර් හීරෝ/ෆැන්ටසි ෆිල්ම් වලත් පෙන්නන්නෙ එකෙක් ඇවිත් පොඩි මැජික් එකකින් යුද්ධ කණපිට හරවන හැටි :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පොත ස්කෑන් කරලා හෝ ෆොටෝ ගහලා එවපන්කො මචන්.

    if I ever got my hands on it I'll mail it to you :D this was around 2005..haven't seen that book in years...

    16.jpg

    http://www.infolanka.com/org/srilanka/hist/16.htm
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රාවණා එක්ක පිටසක්වල ජිවීන් පවා සම්බන්ධකම් තිබ්බාලු .
    දඩු මොණරය හදන්න පිටසක්වලින් උදව් හම්බුනා කියලත් කියනවා.

    ඇත්තක් තියෙන්නත් පුළුවන්, අනේමන්ද...:yes:

    Ra කියල නේ ඊජිප්තු දෙවියන්ටත් කියන්නේ...හිරු දෙවියන් කියලත් කියනව..එතකොට රාවන කියන නමෙත් ඒ සමාන කමක් තියෙනවා...හිරු ගැනත් රාමායනේ ගොඩක් තැන වල කියවෙනවා...මේවා අතරේ සම්බන්දයක් නොතිබෙන්න බැරි කමක් නැහැ..Ra කියන හිරු දෙවියන්ටත් උඩින් යන බෝට්ටු දෙකක් වගේ ප්ලේන් දෙකක් තිබ්බලු...රාවනාටත් තිබ්බ ලු...:baffled::baffled:

    220px-Re-Horakhty.svg.png
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    when you find out your wife'd been a fuckwhore behind your back, you are like 'oh..which one of those 5 made her that way' :dull::dull:

    typical buddhists be like 'oh..bad karma..bummer' :dull::dull:
    ------No , Siddharatha Kumarayata kalakirima athi vena vidiyata Yasodara Deviya Hasirune naha.Kalakirima athi venna patan gatthe ,----sathara pera nimithi anuvaya.Mage wife out giyoth mama hithanne eya ayage Mind eke varadak lesaya. Sithuville varadak lesaya. Mind eke hadiyave varadak lesaya. CHITTHA NIYAMAYA---MANO PUBBAN GAMA DAMMA , MANO SETTA MANOMAYA-------------- KIYANNETH EKATAMA THAMA.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඇත්තක් තියෙන්නත් පුළුවන්, අනේමන්ද...:yes:

    Ra කියල නේ ඊජිප්තු දෙවියන්ටත් කියන්නේ...හිරු දෙවියන් කියලත් කියනව..එතකොට රාවන කියන නමෙත් ඒ සමාන කමක් තියෙනවා...හිරු ගැනත් රාමායනේ ගොඩක් තැන වල කියවෙනවා...මේවා අතරේ සම්බන්දයක් නොතිබෙන්න බැරි කමක් නැහැ..Ra කියන හිරු දෙවියන්ටත් උඩින් යන බෝට්ටු දෙකක් වගේ ප්ලේන් දෙකක් තිබ්බලු...රාවනාටත් තිබ්බ ලු...:baffled::baffled:

    220px-Re-Horakhty.svg.png

    heard a theory that says Ravana helped build what is known now as pyramids of Egypt :):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්තක් තියෙන්නත් පුළුවන්, අනේමන්ද...:yes:

    Ra කියල නේ ඊජිප්තු දෙවියන්ටත් කියන්නේ...හිරු දෙවියන් කියලත් කියනව..එතකොට රාවන කියන නමෙත් ඒ සමාන කමක් තියෙනවා...හිරු ගැනත් රාමායනේ ගොඩක් තැන වල කියවෙනවා...මේවා අතරේ සම්බන්දයක් නොතිබෙන්න බැරි කමක් නැහැ..Ra කියන හිරු දෙවියන්ටත් උඩින් යන බෝට්ටු දෙකක් වගේ ප්ලේන් දෙකක් තිබ්බලු...රාවනාටත් තිබ්බ ලු...:baffled::baffled:

    220px-Re-Horakhty.svg.png

    වෙන්න පුලුවන්.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ------No , Siddharatha Kumarayata kalakirima athi vena vidiyata Yasodara Deviya Hasirune naha.Kalakirima athi venna patan gatthe ,----sathara pera nimithi anuvaya.Mage wife out giyoth mama hithanne eya ayage Mind eke varadak lesaya. Sithuville varadak lesaya. Mind eke hadiyave varadak lesaya. CHITTHA NIYAMAYA---MANO PUBBAN GAMA DAMMA , MANO SETTA MANOMAYA-------------- KIYANNETH EKATAMA THAMA.

    wut are you talking about? :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ඔක්කොම ඇත්ත කියල හිතුවොත් නේද බන් එහෙම වෙන්නෙ. මම නං විස්වාස කරන්නේ රටවල් දෙකක රජවරු දෙන්නෙක් කඩු දුනු ඊතල වලින් යුද්ධ කරා කියල විතරයි. පස්සේ ලියපු මනුස්සය ලුණු ඇඹුල් දාල ලියන්න ඇත්තෙ. එහෙම යුද්දෙකදී එකෙක් එහාපැත්තට ගියා කියල යුද්දේ පරදිනවනන් ඒ රජා එච්චර බලසම්පන්න වෙන්න විදිහක් නෑ.

    ඔය ඔක්කොම ඇත්ත නං ඉතිං විභීෂණ එහාපැත්තට ගිය එක පරදින්න බලපාන්න ඇති. ඔය සුපර් හීරෝ/ෆැන්ටසි ෆිල්ම් වලත් පෙන්නන්නෙ එකෙක් ඇවිත් පොඩි මැජික් එකකින් යුද්ධ කණපිට හරවන හැටි :yes:

    මෙහෙමයි මචන්...අපිට හැමදේම එහෙම සරලව බොරු කියල අහක දාන්න බැහැ නේ...පුළුවන් ඉතින්..එත් අපි දන්නේ නැහැ නේ...

    ඒ කාලේ වෙච්ච සමහර දේවල් අපිට හිතාගන්න බැරි තරම්..මමත් රාවන කතාව 100% ඇත්තම කියල විස්වාස කරන්නේ නැහැ..එත් බොරු කියන්නෙත් බැහැ...නිකන් හිතල බලහන් පිරමීඩ, සීගිරිය වගේ දේවල්...මේවා ඉතින් සුළු පටු දේවල් නෙමෙයි නේ...එතකොට උන්ගේ පට්ට තාක්ෂණයක් එහෙම තිබිල තියෙනවා..දියුණු ශිෂ්ටාචාර...

    එහෙම එකේ මේ දේවල් වෙන්නත් බැරි කමක් නැහැ...කොහොමහරි ඔය වගේ දෙපැත්තේම ලොකු ආයුද තිබ්බ යුද්දයක් නම් මචන් පොඩි රහසින් සේරම කණපිට ගහන්නත් බැරි නැහැ...රාම ගේ හමුදාව සාමාන්‍ය නම් ලොකු වෙනසක් වෙන්නේ නැහැ..ඒත් ඒ රහස් දැනගෙන ඒවාට ගහන්න තරම් ආයුද තිබ්බනම් ඒ කියන්නේ එතන නිකන් ම පොඩි යුද්දයක කතාවක් ගැන නෙමෙයි තියෙන්නේ :):)