සතුට යනු කතොලිකයකු වීමයි

chathu87

Member
Jul 20, 2008
109
5
0
:lol::lol::lol:

අනේ බන්..පිස්සුද :P..මුස්ලිම් උන් අල්ලගෙ පුතෙක් ගැන කතාවක් කියන්නේ නැහැ...:no: නබියා කියන්නෙත් උන්ගේ දෙවියන් එවපු පුද්ගලයා කියල නේ උන් කියන්නේ...මුස්ලිම් ආගමට අනුව ජේසුස් කියන්නේ තවත් එක දිවස්වරයෙක් විතරයි...:yes:

කතෝලික කියන්නේ මුස්ලිම් ආගමට සම්බන්ද ආගමක් නෙමෙයි...:no: උඹ ඒ ගැන තව අධ්‍යන කරපන්...ඇත්තටම බයිබලේ කොටස් දෙකක් තියෙනවා පරණ ගිවිසුම සහ නව ගිවිසුම කියල...පරණ ගිවිසුමේ තමා මුස්ලිම් ආගම එක්ක සම්බන්ධ කොටස් තියෙන්නේ...එත් කතෝලික ආගම කියන්නේ නව ගිවිසුමේ තියෙන අන්තර්ගත කරුණු වලට...පරණ ගිවිසුම බයිබලේ තියෙන්නේ legacy කාරනා නිසා...ජේසුස් වහන්සේ විසින් ඇති කරපු නව ගිවිසුම මත තමා රෝමානු කතෝලික ආගම බිහිවෙලා තියෙන්නේ....ඕක ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැහැ කිව්වට...හැබැයි බයිබලේ කොටස් දෙක කියෙව්වනම් තේරෙනවා ඕක..ජේසුස් වහන්සේ කරේ අලුත්ම ආගමක් බිහි කරපු එක...ඒ කාලේ තිබ්බ මිලේච්ච ආගමික කරුණු කාරණා වෙනස් කරලා, මිනිසුන් අතර වයිරය වෙනුවට සාමය වපුරවන ආගමක් තමා ඇති කරේ...ඒ නිසා තමා ජේසුස් ව මරන්න ඒ කාලේ හිටපු පූජකයෝ එකතු වුනේ...ඒ කාලේ තිබ්බ මිලේච්ච ජුදා නීතියම ජේසුස් වහන්සේ දේශනා කරානම් මරන්න ඕනේ වෙන්නේ නැහැනේ...:):)

nawa giwisum parana giwisum kiyala dekak thiyenna bene .. moko swargaya update unada version 2.0 wage awada pahu wela :D :D Jesu update version eka aran ewilla thiyenne .. ela ela
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පරණ පොතක් තියනවා අර්ක ප්‍රක්ශය කියලා.
    පාලි වලින් ලියලා තියෙන්නේ ඔරිජිනල් පොත.
    ආයුර්වේද වල අර්ක ශාස්ත්‍රය කියන දේ හදුන්වලා දුන්නෙත් රාවණාම තමා.
    කුමාර තන්ත්‍රය කියලා තව පොතක් තියනවා.
    ඒකත් කියවපන්.
    ආයුර්වේදයේ දේවල් ගොඩක් තියනවා ඒකේ රාවණා විසින් කියලා දීපු.
    ඔය පොත් දෙක හොයන් කියවපන්.

    ela:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රාවනා පැරදුනේ සාධාරණව යුද්ද කරල, නැතුව කවුරුත් පිටිපස්සෙන් ඉඳල පිහියෙන් ඇන්න කියන්නේ නෑ නෙ. දෙයියෝ යක්කු ඔක්කොම දන ගැහුවට ලංකාවටම ඇවිත් ගහල ගියා කිවම ආය තවත් මොන කතාද ?

    ඇත්තටම රාමන්යනයට අනුව මචන් රාවණාගේ සහෝදරයා විභීෂණ රාවන එක්ක තරහකින් නේ හිටියේ මේ යුද්ද සීන් එක නිසා...මිනිහ කිව්වේ සටන් කරන්න එපා කියල...ඒ නිසා ඌ කරේ රාමට එකතු වුනා...විභීෂණ තමා රාවණාගේ යුද රහස් රාමට දුන්නේ...එක වතාවක රාවන ගේ පුතා ඉන්ද්‍රජිත් සීතා ව මරනවා රාමට පෙන්න යුද්දේ මැදදී..එකෙන් රාම සෑහෙන්න වැටෙනවා...යුද්දේ රාවන දිනාගෙන එන්නේ...එතකොට විභීෂන් තමා එතනත් රාමට කියන්නේ එක ඉන්ද්‍රජිත් ගේ මායාවක්, සීත ඇත්තටම මලේ නැහැ...ඉන්ද්‍රජිත් කියන්නේ මැජික් කාරයෙක් කියල...

    කොහොමහරි මොකක්ද සීන් එකක් තියෙනවා රාවන ව මරන්න ඕනේ නම්...එක දෙන්නෙත් විභීෂණ ම තමා රාමට...ඔහොම තමා යුද්දේ පැරදුනේ...

    එත් රාමාන්යන කියන්නේ ඇත්ත සීන් එකක් නෙමෙයි...මොකද රාම කියන කෙනා හිටපු කාලෙයි, රාවන ගේ කාලෙයි ගැලපෙන්නේ නැහැ පොත් වල හැටියට..රාමව උඩ තියන්න වාල්මිකියා කියන එකා ගොතපු කතාවක් ඕක...:no::no:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පරණ පොතක් තියනවා අර්ක ප්‍රක්ශය කියලා.
    පාලි වලින් ලියලා තියෙන්නේ ඔරිජිනල් පොත.
    ආයුර්වේද වල අර්ක ශාස්ත්‍රය කියන දේ හදුන්වලා දුන්නෙත් රාවණාම තමා.
    කුමාර තන්ත්‍රය කියලා තව පොතක් තියනවා.
    ඒකත් කියවපන්.
    ආයුර්වේදයේ දේවල් ගොඩක් තියනවා ඒකේ රාවණා විසින් කියලා දීපු.
    ඔය පොත් දෙක හොයන් කියවපන්.

    I once read a book called 'Sri Ravanna Puwatha'..remember reading some interesting things..as per that, Ravanna was man of medicines :):)

    Not sure if the content of the book was thought up or has any shred of truth, but can recommend for anybody who's interested
     
    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    :lol::lol: ඇයි තියෙන්න බැරි? උඹේ දැනුම තමා...එල එල...:rofl:

    Apey agame nan update version ne koy buduwarayath deshana karanne ekama dharmaya thama ... eka kalen kaleta nethi wela yanawa ubala wage mithyadrushtikayo ewill me wage patta pal boru patha baana kota arakay hari meekay hari kiyala .. ayeth budu kenek pahala wela ee nethi wela giya saddarmaya ee widiyatama deshana karanawa minissunta ... :D :D ube denuma genath mata sehenna hithaa ganna puluwan :D :D ela honde ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    I once read a book called 'Sri Ravanna Puwatha'..remember reading some interesting things..as per that, Ravanna was man of medicines :):)

    Not sure if the content of the book was thought up or has any shred of truth, but can recommend for anybody who's interested

    රාවණා කියන්නේ ආයුර්වේදය වෙනුවෙන් ලොකු දැනුමක් දීපු කෙනෙක්.
    කියවපු පොත සෙට් උනේ කොහෙන්ද?

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කවුරුත් සුපිරි නෑ ඔක්කොමල්ල අපි වගේ සාමාන්‍ය මිනිස්සු. රාවනා අසාමාන්‍යයි කියල ඔයාලනේ කියන්නේ අපියැ. දෙයියොත් යටත් කරන හිටිය කියල ඔය කියන්නේ :baffled:

    රාමනයන කතාව අනුව රාවන කියන්නේ මුළු සක්වලටම අදිපති වගේ කෙනෙක් තමා මචන්....මිනිහට ශිව දෙවියන්ගේ ආශිර්වාදය තමා තිබ්බේ...රාවන ට පන 10ක් තියෙනවා (අමරණීයයි කියන එක නම් මම දන්නේ නැහැ)..ඊට අමතරව මිනිහට සෞරග්‍රහ මණ්ඩලය උනත් හසුරුවන්න හැකියාවක් තිබ්බ කියල කියනවා...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට කිසිම ආගමක් අදාල නෑ..

    මම බෞද්දාගම ගැන ප්‍රශ්න ඇහුවෙ බෞද්ද ආගම හරියට නොදන්න නිසා වගේම බෞඩ්දාගම ගොඩක් තර්කානුකූලයි කියල තේරිච්ච නිසා.

    පලයන් ගිහින් කෙල්ලෙක්ගෙ සෙරෙප්පුවක් ලෙවකාගෙන ඉදපන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රාමනයන කතාව අනුව රාවන කියන්නේ මුළු සක්වලටම අදිපති වගේ කෙනෙක් තමා මචන්....මිනිහට ශිව දෙවියන්ගේ ආශිර්වාදය තමා තිබ්බේ...රාවන ට පන 10ක් තියෙනවා (අමරණීයයි කියන එක නම් මම දන්නේ නැහැ)..ඊට අමතරව මිනිහට සෞරග්‍රහ මණ්ඩලය උනත් හසුරුවන්න හැකියාවක් තිබ්බ කියල කියනවා...

    හැබැයි ඔය සීන් එක ඇත්ත නම් පට්ටයි බන්..

    ලගදි නැගිටිනව කියල තියන්වනෙ.,

    අඩුම ගානෙ පට්ට ක්‍රිකට් ටීම් එකක් වත් හදල දෙයි අපිට..:):baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පලයන් ගිහින් කෙල්ලෙක්ගෙ සෙරෙප්පුවක් ලෙවකාගෙන ඉදපන්

    සෙරෙප්පුව ලෙවකන්නෙ මොකටද බන් කකුල තියෙද්දි :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    I once read a book called 'Sri Ravanna Puwatha'..remember reading some interesting things..as per that, Ravanna was man of medicines :):)

    Not sure if the content of the book was thought up or has any shred of truth, but can recommend for anybody who's interested

    ඔව්..රාවන කියන්නේ වෙදෙක්...ඒ එක්කම හොඳ තාරකා විද්‍යාව ගැන දැනුමක් තිබ්බ කෙනෙක් ලු :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම රාමන්යනයට අනුව මචන් රාවණාගේ සහෝදරයා විභීෂණ රාවන එක්ක තරහකින් නේ හිටියේ මේ යුද්ද සීන් එක නිසා...මිනිහ කිව්වේ සටන් කරන්න එපා කියල...ඒ නිසා ඌ කරේ රාමට එකතු වුනා...විභීෂණ තමා රාවණාගේ යුද රහස් රාමට දුන්නේ...එක වතාවක රාවන ගේ පුතා ඉන්ද්‍රජිත් සීතා ව මරනවා රාමට පෙන්න යුද්දේ මැදදී..එකෙන් රාම සෑහෙන්න වැටෙනවා...යුද්දේ රාවන දිනාගෙන එන්නේ...එතකොට විභීෂන් තමා එතනත් රාමට කියන්නේ එක ඉන්ද්‍රජිත් ගේ මායාවක්, සීත ඇත්තටම මලේ නැහැ...ඉන්ද්‍රජිත් කියන්නේ මැජික් කාරයෙක් කියල...

    කොහොමහරි මොකක්ද සීන් එකක් තියෙනවා රාවන ව මරන්න ඕනේ නම්...එක දෙන්නෙත් විභීෂණ ම තමා රාමට...ඔහොම තමා යුද්දේ පැරදුනේ...

    එත් රාමාන්යන කියන්නේ ඇත්ත සීන් එකක් නෙමෙයි...මොකද රාම කියන කෙනා හිටපු කාලෙයි, රාවන ගේ කාලෙයි ගැලපෙන්නේ නැහැ පොත් වල හැටියට..රාමව උඩ තියන්න වාල්මිකියා කියන එකා ගොතපු කතාවක් ඕක...:no::no:
    අපේ ගෙදර තිබ්බ අර රුපියල් හතලිහට වාසනා එකෙන් ඒ කාලේ ගහපු පොතක්, එකෙන් තමා රාමයනේ කියෙව්වේ මම, ඔය කතා ටික තිබ්බ එකෙත් යන්තන් මතකයි :D

    විභීෂණ ගිය එකෙන් රාවණාට පරදින්න තරන් බලපෑමක් උනේ නෑ කියලයි මම හිතන්නෙ. ඔන්න නොහිතපු විදිහට එකටම ඉඳල පිටිපස්සෙන් කෙලෙව්ව නං, සේනාවේ බාගයක් විතර විභීෂණ එක්ක අනිත්පැත්තට ගියා නං, අන්න එහෙනං කොච්චර බලසම්පන්න උනත් වැඩක් නෑ. මේක එහෙම නෙවේ නෙ. මම අහල තියෙන්නේ යුද්දෙදි රාම විද්ද ඊතලයක් වැදිලා රාවන මලා කියල. එකෙන් පේන්නෙ රාවණාත් සාමාන්‍ය මනුස්සයෙක් කියන එක නෙ. අනිත් අය වගේම කඩු පොලු දුනු ඊතල වලින් සටන් කරල යුද්දේ පැරදුනා මැරිලා ගියා එච්චරයි. වෙන අසාමාන්‍ය බල තිබ්බනං එහෙම මැරෙන්නේ නෑ නෙ. එකයි මම කිවේ පාවා දුන්න හින්ද පැරදුනා කියන එක දුකට කියන කවියක් කියල. :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැබැයි ඔය සීන් එක ඇත්ත නම් පට්ටයි අන්..

    ලගදි නැගිටිනව කියල තියන්වනෙ.,

    අඩුම ගානෙ පට්ට ක්‍රිකට් ටීම් එකක් වත් හදල දෙයි අපිට..:):baffled:

    :lol::lol: ඔය නැගිට්ටවන්න කියල යන්නේ නිදන් ගැන බලන්න බන්...ඔය මනුස්සය නැගිටිනකන් බලන් හිටියොත් අපිට වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ..රාවන අමරණීයයි කියලත් කියනවා නේ...ඒ නිසා මැරෙන්න විදිහක් නැහැ මේ කතාව ඇත්ත නම්...කවුරු දන්නවද..ඇත්තක් නැත්තෙමත් නැහැ කියන්න බැහැ...එත් ඉතින් දැන් කාලේ මාවල්, DC, වගේ ඒවාද දන්නේ නැහැ ඒ කාලේ රාමායන කියන්නේ...තව අවුරුදු 3000කින් විතර කොහොමද මිනිස්සු කැප්ටන් ඇමෙරිකා එනකන් කියල බලන් හිටියොත්...එහෙම නැත්තම් අපොකලිප්ස් එනකන් කියල බලන් හිටියොත් :baffled::baffled::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    when a buddhist finds out his wife had been a fuckbag behind his back, he's like...'oh..bad karma..bummer' :dull::dull:

    ---------karma kiyanne eka NIYAMA k vitharai. Niyama darma 5 k thiyenava. Chittha Niyama, Damma Niyama, kamma niyama, Beeja Niyama,irthu Niyama.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මුස්ලිම් පල්ලියක් වගේ පෙන්නේ මට විතරද :oo:

    හ්ම්... මුස්ලිම් ආභාශයක් තියනව කියලයි මටත් හිතෙන්නෙ, නමුත් උඩින් බැලුවම කුරුසයක හැඩය අරගෙන තියනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම්... මුස්ලිම් ආභාශයක් තියනව කියලයි මටත් හිතෙන්නෙ, නමුත් උඩින් බැලුවම කුරුසයක හැඩය අරගෙන තියනව
    ඒ මදිවට මෙච්චර ලස්සන පාට තියෙද්දී කොළ පාටම ගාලනේ. මොකා උනත් ඩිසයින් කරපු කෙනා නං අන්තිම නරකයි :oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ගෙදර තිබ්බ අර රුපියල් හතලිහට වාසනා එකෙන් ඒ කාලේ ගහපු පොතක්, එකෙන් තමා රාමයනේ කියෙව්වේ මම, ඔය කතා ටික තිබ්බ එකෙත් යන්තන් මතකයි :D

    විභීෂණ ගිය එකෙන් රාවණාට පරදින්න තරන් බලපෑමක් උනේ නෑ කියලයි මම හිතන්නෙ. ඔන්න නොහිතපු විදිහට එකටම ඉඳල පිටිපස්සෙන් කෙලෙව්ව නං, සේනාවේ බාගයක් විතර විභීෂණ එක්ක අනිත්පැත්තට ගියා නං, අන්න එහෙනං කොච්චර බලසම්පන්න උනත් වැඩක් නෑ. මේක එහෙම නෙවේ නෙ. මම අහල තියෙන්නේ යුද්දෙදි රාම විද්ද ඊතලයක් වැදිලා රාවන මලා කියල. එකෙන් පේන්නෙ රාවණාත් සාමාන්‍ය මනුස්සයෙක් කියන එක නෙ. අනිත් අය වගේම කඩු පොලු දුනු ඊතල වලින් සටන් කරල යුද්දේ පැරදුනා මැරිලා ගියා එච්චරයි. වෙන අසාමාන්‍ය බල තිබ්බනං එහෙම මැරෙන්නේ නෑ නෙ. එකයි මම කිවේ පාවා දුන්න හින්ද පැරදුනා කියන එක දුකට කියන කවියක් කියල. :P

    :no::no::no: මචන් උන් යුද්ද කරේ සාමාන්‍ය අවි වලින් නෙමෙයි...රාමායනයේ කියන විදිහට න්‍යෂ්ටික අවි වගේ සීන් පවා ගැන කියවෙනවා..මොකද සමහර ඒවායේ කළුවර වලාවන් ඇති වුනා එහෙම සීන් හිටන් තියෙනවා...උන් අනික මිසයිල් වගේ සීන් තමා පාවිච්චි කරේ..සාමාන්‍ය ඊතල නෙමෙයි...එකත් උන් දෙන්න (රාම, රාවන) දවස් ගණන් යුද වැදුන කියල තියෙන්නේ..ඉතින් සරල දෙයක් නෙමෙයි...ඒ තරම් සරලව ලියන්න ඕනේ නැහැනේ කතාවක් ලියද්දි (ඇත්ත හෝ බොරු)

    අනිත් එක විභීෂණ කියන්නේ බන් නිකන් ම එකෙක් නෙමෙයි...රාවන ගේ සහෝදරයා...උගේ යුද රහස් සේරම දැනන් උන්න එකා..කොටින්ම කිව්වොත් රාවන ගේ අමරනීත්වයේ රහසයි, ඉන්ද්‍රජිත් ගේ මය බලයේ රහසයි එන්නේ කොහෙන්ද කියල හිටන් දැනගෙන හිටිය මිනිහ...ඒවා කිව්වම රාමගේ යුද්දේ 50%ක් ම ඉවරයි නේ...

    නිකන් හිතන්...අපේ යුද්දේ වෙලාවේ සරත් ෆොන්සේකා හරි, ගොටාබය රාජපක්ෂ හරි කොටින්ට සෙට් වුනානම් උඹ හිතන්නේ කොයි වගේ වෙනසක් වෙයි කියලද? ඒ වගේ තමා කොටින් ගේ කරුණා වගේ උන් අපේ පැත්තට එකතු උනානම් උන්ට කෙල වුනේ...යුද්දෙකදී යුද රහස් සෑහෙන්න වටිනවා...:):)