හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    ප්‍රසන්න රණතුංගගේ කප්පම් නඩුව මහාධිකරණයට

    ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සහ එම ඉඩම ගොඩ කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන හැට හතරක කප්පමක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු හතරදෙනකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව මහාධිකරණය වෙත යොමුකර ඇති හෙයින් මින් ඉදිරියට මහාධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විත්තිකරුවන්ට නියෝග කර තිබේ.

    හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය මොරින් ස්ටෙලා රණතුංග, ක්‍රිස්ටීන් ශිවන්ති වනිගසේකර, නරේශ් ෆාරික් කුමාර් මෙහි විත්තිකරුවන් ලෙස නම්කර තිබිණි.

    මොරටුව උයන පාරේ අංක 66/12 පදිංචි ශෙහාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයකුට මීතොටමුල්ල පාරේ අංක 251/9 දරන ස්ථානයේ පිහිටි අක්කර දෙකක ඉඩමක් බහාලුම් පර්යන්තයක් සහ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා කුලී පදනම මත බස්නාහිර පළාත් සභාවට ලබාදීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කර ගොඩකිරීම සඳහා මිලියන හැට හතරක මුදලක් ඉල්ලා මිලියන පහළොවක මුදලක් ලබාගත් බවට පැමිණිල්ලේ සඳහන්ව ඇත.

    මේ මුදල ලැබෙන බව සනාථ කිරීම සඳහා ගිවිසුමක් අස්සන් කර ඇති අතර එක් පාර්ශ්වයක් සඳහා ප්‍රසන්න රණතුංගගේ බිරිය මොරින් ස්ටෙලා රණතුංග, ඇයගේ සහෝදරියගේ පුතාගේ බිරිය වන ක්‍රිස්ටීන් ශිවන්ති වනිගසේකර, ඉඩමේ මුල් අයිතිකරු අජිත් ස්වර්ණප්‍රිය යන අය අස්සන් කර ඇති අතර අනෙක් පාර්ශ්වය වෙනුවෙන් පැමිණිලිකරු වන ශෙහාඩ් මෙන්ඩිස් අස්සන් කර ඇති බව පැමිණිල්ලෙන් කියැවිණි.


    - http://www.lankatruth.com/site/inde...2247-ප්‍රසන්න-රණතුංගගේ-කප්පම්-නඩුව-මහාධිකරණයට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    මිග් ගනුදෙනුවේ ප්‍රධාන ලිපි ලේඛන අතුරුදහන්

    පසුගිය පාලන සමයේ මිග් යානා ගෙන්වීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවන්ට අදාළ ප්‍රධාන ලිපි ලේඛන අතුරුදහන්ව ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

    රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංගට එරෙහිව සිදුකරන පරීක්ෂණවලදී මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා ගැන සෙවීමේදී මෙම ගනුදෙනුවට අදාළ පුමුඛ ලියකියවිලි අත්‍යවශ්‍යව ඇතත් ඒවා අතුරුදහන්වී ඇති බව පොලීසිය විසින් පෙන්වා දී තිබේ.

    අදාළ නඩුව අද (09දා)කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවේ කරුණු දක්වමින් පොලීසිය විසින් මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ මෙම ලේඛන අතුරුදහන්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

    එම පරීක්ෂණ සිදුකරගෙන යාමේදී ඊට අදාළව වගකිවයුතු අය සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/15745-mig
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,802
    4,435
    113
    තොට වැඩක් නැත්තනම් වරෙන්කො මගේ බිජ්ජ පොඩ්ඩක් කහන්න
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    තොට වැඩක් නැත්තනම් වරෙන්කො මගේ බිජ්ජ පොඩ්ඩක් කහන්න
    තොගෙ අම්මට කියලා කසව ගනින් වේසිගේ පුතා
    රටට කෙලවපු පොන්නයන්ට කඩේ යන්න එපා යකෝ
    උන් සල්ලි හම්භ කරන් දේපල් අරන් රජ වෙලා හිටියේ
    දැණ් මාට්ටු වෙද්දි උන්ගේ පක ලොවන්න යන්න එපා සක්කිලියෝ
     
    • Like
    Reactions: Gasa84 and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    බැසිල්ගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

    දොම්පේ මාපිටිගම අක්කර 16ක ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචාවක් සිදුවී යැයි සැකපිට ඇප පිට සිටින ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අද ගිලන් රියෙන් අධිකරණයට ඉදිරිපත් විය.

    මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා ගිලන් රිය අසලට පැමිණ ඔහු නිරීක්ෂණය කළේය.

    පැමිණිල්ල සම්බන්ධ විමර්ශන තවමත් අවසන් නැතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය දැන්වීය.

    සෑම මසකම මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයේ පෙනී සිටින ලෙස පැණැවූ ඇප කොන්දේසිය ලිහිල් කළ මහේස්ත්‍රාත්වරයා මාස දෙකකට වරක් එම කොට්ඨාසයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

    වැඩිදුර විභාගය ජනවාරි 10ට කල් තැබිණි.


    - http://www.lankadeepa.lk/index.php/articles/445629
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    නිශාන්ත රණතුංග රට යන්න අවසර ඉල්ලයි

    සීඑස්එන් නාළිකාවේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ඇප පිට සිටින නිශාන්ත රණතුංග මහතා විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීම බදාදා (10) සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම් බී ආර් එස් මොරායස් මහතා අද තීන්දු කළේය.

    - http://www.lankadeepa.lk/index.php/articles/445697
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    බැසිල්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර

    මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් රුපියල් මිලියන 64ක මිලදී ගැනීම හා මිලියන 125ක වියදමින් එම ඉඩමේ නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් මූල්‍ය විශුද්ධිකරණ පනත අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පූගොඩ අධිකරණයේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු ඩී.ඒ. රුවන් පතිරණ මහතා 2017 ජනවාරි 10 දිනට කල් තැබුවේය.

    අද (09දා) පෙරවරුවේ මෙම නඩුව විභාගයට කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැසිල් රාපක්ෂ මහතා ගිලන් රථයකින් අධිකරණයට රැගෙන එන ලදී. මෙහිදී ගිලන්රථය වෙත ගිය මහේස්ත්‍රාත්වරයා බැසිල් රාපක්ෂ මහතා නිරීක්ෂණය කළේය.

    මෙහිදී විත්තිය කරුණු දක්වා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩී.ඒ.පී. වීරත්නමහතා බැසිල් රාජපක්ෂ මහතාට අධිකරණ කීපයක ඇප නියෝග මත පොලිස් ස්ථාන රැසකට වාර්තා කිරීමට සිදුව ඇති බැවින් සෑම මසකට අවසන් ඉරුදිනකම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට වාර්තා කිරීමේ ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියේය.

    පැමිණිලි පාර්ශවය (FCID) වෙනුවෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන් දිසානායක මහතා විමර්ශන කටයුතු අවසන් නොමැති බවත්, දැනට මහජන බැංකුවේ හා සම්පත් බැංකුවේ ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

    දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙතෙක් සෑම මසකම අවසන් ඉරුදින පෙරවරුවේ කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට වාර්තා කිරීමට වූ ඇප කොන්දේසිය සෑම මාස දෙකකට වරක් එළඹෙන අවසන් ඉරුදින පෙරවරුවේ වාර්තා කරන ලෙසට ඇප කොන්දේසි ලිහිල් කරනු ලැබූ අතර වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට FCID යට අවසර ලබාදුන්නේය.


    - http://www.ada.lk/article/176847/බැසිල්ගේ-බැංකු-ගිණුම්-පරීක්ෂා-කිරීමට-අවසර-
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර්ජුන් මහේන්ද්‍රන් + රනිල් වික්‍රමසිංහ + රවී කරුණානායක

    බැදුම්කර වංචාව ගැනත් දාපන් පොන්නයෝ


    :rofl::rofl::rofl::rofl::rofl:

    එක ගැන උඹලා දානවනේ.....දැන් කටයි පුකයි වහගෙන මේක බලපන්...:P:P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    කෝටි 50ක වංචාවක් ගැන FCID පරීක්ෂණ

    ඇඹිලිපිටිය කඩදාසි කම්හල ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදු වූ බව කියන රුපියල් කෝටි 50කට අධික වංචාවක් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට ඊයේ (09දා) දැනුම් දුන්නේය.

    ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2011 නොවැම්බර් මාසයේ ප්‍රතිව්‍යුහගත කළ අතර, එහිදී සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් මෙලෙස පරීක්‍ෂණ ආරම්භ කළ බව කොට්ඨාසයේ නිලධාරීහු මෙලෙස අධිකරණයට දැනුම්දුන්හ.

    මාතර, හිත්තැටියේ පදිංචි සමන් පුෂ්පකුමාර මහතා දූෂණ මර්දන කමිටු කාර්යාලයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස්පතිවරයා එම පැමිණිල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට යොමු කොට ඇති අතර, එහි නිලධාරීන් විසින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලදී.

    ෙඑම විමර්ශනයට අදාළව සිදුකරන ලද පරීක්‍ෂණවලදී හෙළි වූ තොරතුරු හා එම පරීක්‍ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නිලධාරීහු මේ බව දැනුම් දුන්හ.

    මෙම සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණවලදී හෙළි වන තොරතුරු පිළිබඳවද අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.


    - http://www.ada.lk/article/176929/කෝටි-50ක-වංචාවක්-ගැන-FCID-පරීක්ෂණ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා මුසම්මිල්ට ඇප

    ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔහු අද (10) ඇප මත මුදා හළේය.

    රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළාය. ජනාධිපති කාර්යාලය සතු වාහනයක් අවභාවිතයෙන් රජයේ පොදු දේපළට රුපියල් හැත්තෑ එක් ලක්ෂයක හානියක් සිදුකළැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

    පොදු දේපළ අවභාවිතය ඇප දිය නොහැකි වරදක් වන නමුත් සැකකරුගේ දරුවන් ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කළාය.


    - http://www.lankadeepa.lk/index.php/articles/446069
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුම්න්ද දිසානයක මාසෙට කොට් 50 ගානෙ හොරා කන එකට විරුද්දව දාපු නඩුවක් නැද්ද.:rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    ජොන්ස්ටන් අදත් එෆ්සීඅයිඩීයේ: කෝටි පන්සීයේ හාල් වංචාව ගැන අහයි

    කැබිනට් අනුමැතියෙන් තොරව ලක් සතොස ඉන්දියාවේ සිට සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් ගෙන්වා රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් අවභාවිත කළැයි හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (10) මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය හමුවට කැඳවිණි.

    - http://www.lankadeepa.lk/index.php/articles/446079
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජොන්ස්ටන් අදත් එෆ්සීඅයිඩීයේ: කෝටි පන්සීයේ හාල් වංචාව ගැන අහයි

    කැබිනට් අනුමැතියෙන් තොරව ලක් සතොස ඉන්දියාවේ සිට සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් ගෙන්වා රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් අවභාවිත කළැයි හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (10) මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය හමුවට කැඳවිණි.
    ඒ ගොන්සන් මේ p හැරිසන් මත්තල වි අරක්කු හදන්ඩ අඩු මිලට විකුනල රටට කරපු බිලියන ගානෙ පාඩුව ගැන පරික්ශනයක් fcidයෙ නැද්ද?:rolleyes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    C.S.N මිලියන 157 යි බැසිල්ගේ ඉඩම් 2 යි රාජසන්තකයි

    C.S.N නාලිකාවට නීති විරෝධීව ආයෝජනය කළ තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුවේ තැන්පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (10දා) අවසර ලැබුණු බව සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා අද කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයිති බව පැවසෙන කඩුවෙල සහ මාතර බ්‍රවුන්සිල් හි පිහිටි ඉඩම් ද රජයට පවරා ගැනීමට තීරණය කර ඇති බවයි.

    ඒ අනුව කඩුවෙල ඉඩමේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයක්ද මාතර ඉඩමේ සංචාරක පුහුණු මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.


    - http://www.sinhala.srilankamirror.com/news/item/15787-csn-and-besil
     

    Koba3212

    Member
    Jun 17, 2016
    53
    6
    0



    13872948_1801375693431644_8586936993392383646_n.jpg

    13891860_1801371340098746_6831287322935074428_n.jpg

    13886501_1801387333430480_6025983595135484932_n.jpg

    13882135_1801380936764453_4694434604587406169_n.jpg

    13902746_1801076240128256_2852839607375792789_n.jpg

    13592208_1780265928875954_6409671266219432575_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    යෝෂිතගේ කෝටි පහළොවක් රාජසන්තකයි

    යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කළේය.

    කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හා (සිඑස්එන්) නාළිකාවට මුදල් ලැබුණු ආකාරය හෙළි නොකිරිමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරික්ෂණ පවත්වන පොලිසිය අද මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ යෝෂිතගේ සමීපතම මිතුරෙකු බව කියන රොහාන්ගේ බැංකු ගිණුම පිරික්සිමේ දී රුපියල් මිලියන 158 කට අධික එම මුදල තමාගේ නොව යෝෂිතගේ බව කියු බවයි.

    මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම මුදල් රාජසන්තක කළේය. යෝෂිත රාජපක්ෂ සිඑස්එන් නාලිකාවේ රොහාන් වැලිවිට,කවිශාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු හා නිශාන්ත රණතුංග යන නඩුවේ සැකකරුවෝ ඇප මත මුදා හැර සිටිති.

    සීඑස්එන් නාළිකාවේ රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනයෙන් කොටසක් ව්‍යාජ ගනුදෙනු හා නිත්‍යනුකුල නොවන ආකාරයෙන් ද කුට ලේඛන මගින් ද රේගු හා සමාගම් පනතට පටහැනි ලෙසින් ද සාපරාධි ලෙස පරිහරණය කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.


    - http://www.lankadeepa.lk/index.php/articles/446237
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,107
    27,362
    113
    නිලධාරීන් 50ක් අද FCIDයේ

    ප්‍රකාශ ලබා ගැනීම සඳහා ආයතන කිහිපයක නිලධාරීන් 50 දෙනෙකු අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

    ඒ ඉකුත් රජය සමයේ සිදුව ඇතයි ප‍ැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

    මේ යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ, සංචාරක මණ්ඩලයේ, සංචාරක අමාත්‍යංයේ, ඉන්ජිනේරු කාර්යංශයේ, සේවක ආර්ථ සාධක අරමුදලේ, ලංකා විදුලිබල මණ්ඩලයේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ, මගනැඟුමේ හා සී.එස්.එන් නාලිකාවේ නිලධාරීන් වන බව එහි නිලධාරියෙකු පැවසීය.

    ‍පසුගිය රජය සමයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට මොවුන් කැඳවා ඇති අතර අඛණ්ඩව එම කටයුතු සිදු වන බව ද සදහන්.


    - http://www.dinamina.lk/?q=2016/08/11/20773
     
    • Like
    Reactions: cresendo

    Similar threads