හොරු අල්ලන News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    දැක්කනේ උඹලා ඔක්කොම රාජපක්ෂලාට දෙයියෝ වගේ වැඳගෙන ඉන්න කාලේ මම දාපු thread. :lol:
    ඒ උනාට උබ දැන් අයිස් ගහනවා නේද? නාමල්ට වහල්කම් කරන්නෙ ඇයි?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    දැක්කනේ උඹලා ඔක්කොම රාජපක්ෂලාට දෙයියෝ වගේ වැඳගෙන ඉන්න කාලේ මම දාපු thread. :lol:

    VY3Wd0A.jpeg

    මට නං ඉස්සර බයියෙක් කියන්න ලැජ්ජ නෑ.. හැබැයි දැන් බයියෙක් කියන්න පට්ට ලැජ්ජයි... එක එකාගෙ හැටි නේද බං 😅
     
    • Haha
    Reactions: ttj and Xi Jinping

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    රාජපක්ෂලාගේ රුපියල් මිලියන 2873.92 ක දේපල රජයට

    මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ අයතා ලෙස උපයාගත් මුදල් යොදාගෙන අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි

    ඒ අනුව රාජපක්ෂවරුන් තම පාලන කාලය තුල යුද්ධයට සහ ව්‍යාජ සිංහල බෞද්ධ දේශප්‍රේමයට මුවා වී මෙරට සම්පත්වලින් සහ ජනතාවගෙන් කොල්ල කන ලද වත්කම් සහ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000 ඉක්වමනු ඇතැයි වාර්තාවේ. මෙහි විමර්ශන වලට අදාළ පුද්ගලයින්ගේ නම් අතර හිටපු ජනපති හෙවත් වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවූවද මෙම කළු සල්ලි මුදල් ඔහුගේ භාවිතය සඳහා යොදවා ඇතිබවටද අනාවරණය වී ඇත.


    - http://yukthiya.lk/රාජපක්ෂලාගේ-රුපියල්-මිලි/

    Ranil lokkage athatama horaa ahu wela 🤭🤭

    1
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    monson

    Well-known member
  • May 7, 2007
    26,095
    29,829
    113
    Ranil lokkage athatama horaa ahu wela 🤭🤭
    කොහෙද හොරු අල්ලන්න ගියහම ඒ කාලේ මට කුණුහරපෙන් බැන බැන මේකේ ඔක්කොමලා රාජපක්ෂලාට කඩේ ගියේ. පස්සේ ගෝල්ෆේස් ගිහින් හදිස්ස්යේ ජෙප්පෝ වෙලා දැන් අපිට විහිළු කරනවා . :lol:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,621
    1
    16,626
    113
    Gupyio හෑලි ලියනවා,
    සීයා bayyao බලන්න යනවා 🤦‍♂️🤦‍♂️😅🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,997
    17,598
    113
    35
    Spain
    උඹල හෙළුවෙන් නානකොට ලැජ්ජාව වහගන්න පොල්කට්ටක් හරි හොයාගන්නවා වගේ පරණ කුණුකන්දල් අදිනවා නේද?
     

    Similar threads