Bluetooth mouse & keyboard

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    මට බ්ලුටූත් මවුස් එකකුයි කීබෝඩ් එකකුයි ගන්න ඕන වෙලා තියෙනව මචන්ලා. මට ඕනෙ එක කීබෝඩ් එකයි මවුස් එකයි දෙකම එක පාර වැඩ කරන එකක්. එතකොට එක ‍යුඑස්බී පෝර්ට් එකයි නෙ ඒකට යන්නෙ. තව කීබෝඩ් එක සාමාන්යෙන් පොඩි වෙන තරමට හොදයි හැබැයි ගොඩක්ම පොඩිත් නෙවෙයි. මෙසෙ උඩ තව පොතක් වත් තියාගන්න පුලුවන්. මෙතන මම දාල තියෙන්නෙ රේසර් ටරට් කියන එක. මේවගෙ සයිස් එක වගෙ නම් හොදයි කියල හිතෙනව. මම බලන්නෙ සාමාන්ය ගානක එකක්. උඹල ‍යුස් කරනව නම් පොඩි හෙල්ප් එකක් දියන්.
    razer-turret-indock-800x533-c.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    පාවිච්චි කරන්නේ නම් නැ

    Havit, Logitech වගේ brands වල තියෙනවා ඕය බඩු
    2000 කට වගේ අඩ‍ුවෙන් ගන්න පුලුවන් වෙයි මහිතෙ

    තියෙනවනම්. Rechargeable type එකේ ඒවම ගනින්. එතකොට බැටරි දාන්නත් ඕන නැහැනෙ

     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මාත් මේ ගන්න කියලා බැලුවේ 2000/= වගේ වෙනෝ නේ බං ?
    E-bay එකෙන් අඩු ඇති කියලා හිතුවට එහෙමත් නෑ.
    දෙකම එකට ආසන්න වශයෙන් 2000/= ම තමා..:oo:

     
    • Like
    Reactions: London Mahathun

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    පාවිච්චි කරන්නේ නම් නැ

    Havit, Logitech වගේ brands වල තියෙනවා ඕය බඩු
    2000 කට වගේ අඩ‍ුවෙන් ගන්න පුලුවන් වෙයි මහිතෙ

    තියෙනවනම්. Rechargeable type එකේ ඒවම ගනින්. එතකොට බැටරි දාන්නත් ඕන නැහැනෙ


    එල. හොයල බලන්න ඕන. 2000 කට වගෙ ඔය දෙකම ගන්න පුලුවන් ද කියල තමා බන් ශුවර් නැත්තෙ.

    මාත් මේ ගන්න කියලා බැලුවේ 2000/= වගේ වෙනෝ නේ බං ?
    E-bay එකෙන් අඩු ඇති කියලා හිතුවට එහෙමත් නෑ.
    දෙකම එකට ආසන්න වශයෙන් 2000/= ම තමා..:oo:


    මම මෙහෙන් ගන්න කියල බන් බැලුවෙ. ගාන තමයි බන් ශුවර් නැත්තෙ. සාමාන්යෙන් ටිකක් කල් යූස් කරන්න පුලුවන් සෙල්ලම් බඩු වගෙ නැති එකක් ඔය ගානට ගන්න පුලුවන් වෙයිද කියලයි මට තියන අව්ල. හොයල බලන්න ඕන
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    Mousenam ganin logitec. Supiri battery life eka
    වෙන වෙනම හරියන්නෙ නැ බන්. එහෙම උනොත් ‍යුඑස්බී පොර්ට්ස් දෙක්කම් යූස් වෙනව. ඩොන්ගල් එකක්යි පෙන් එකක්යි ගහන්න වගෙ උනොත් ඉඩ නැ. මම බැලුවෙ දෙකම එකේ තියෙන එකක්
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ganna ekak ganin hoda brand ekakin.. wireless nisa owa epa wenawa.. mouse pointer ehema lag wenawa.. 4n laga thiyan use karanna ba.. ohoma case.. so hoda brand ekakinma machan ganin kiwwath wage logitec nam hodai.. anith podi brands walin nam badu sure karanna amarui..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    games ගහන්න නෙවෙයිනේ?

    num pad එක එපානම් Logitech mk240 ගන්න.

    wireless-combo-mk240-gallery.png

    num pad එක ඕනෙනම් Logitech mk220 ගන්න.

    mk220-gallery.png

    Logitech බඩු use කරන කෙනෙක් හැටියට මටනං 100% විශ්වාසයි
     
    Last edited:
    • Like
    Reactions: London Mahathun

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    games ගහන්න නෙවෙයිනේ?

    num pad එක එපානම් Logitech mk240 ගන්න.


    num pad එක ඕනෙනම් Logitech mk220 ගන්න.


    Logitech බඩු use කරන කෙනෙක් හැටියට මටනං 100% විශ්වාසයි
    me deke prices ehema kohomada bn
    edit. ela bn hoya gaththa. mk220 Rs. 2890
    mk240 Rs. 3770
    https://www.mystore.lk/logitech-wireless-combo-mouse-keyboard-with-a-splash-of-colour-black-mk240

    thanks bn
     
    Last edited:
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Last edited: