මට බ්ලුටූත් මවුස් එකකුයි කීබෝඩ් එකකුයි ගන්න ඕන වෙලා තියෙනව මචන්ලා. මට ඕනෙ එක කීබෝඩ් එකයි මවුස් එකයි දෙකම එක පාර වැඩ කරන එකක්. එතකොට එක යුඑස්බී පෝර්ට් එකයි නෙ ඒකට යන්නෙ. තව කීබෝඩ් එක සාමාන්යෙන් පොඩි වෙන තරමට හොදයි හැබැයි ගොඩක්ම පොඩිත් නෙවෙයි. මෙසෙ උඩ තව පොතක් වත් තියාගන්න පුලුවන්. මෙතන මම දාල තියෙන්නෙ රේසර් ටරට් කියන එක. මේවගෙ සයිස් එක වගෙ නම් හොදයි කියල හිතෙනව. මම බලන්නෙ සාමාන්ය ගානක එකක්. උඹල යුස් කරනව නම් පොඩි හෙල්ප් එකක් දියන්.


,