Suicide Squad පෙන්නනේ නැතිලු..
title එක අපේ රටට ගැලපෙන්නේ නැතිලු
ඒ ගැන National Film Corporation එකේ අදහසක් දාල යන්න.
https://www.facebook.com/NationalFilmCorporation/reviews
Waiting for HDrip
P.S - ඊයේ මන් රිවිව් එකට 1 star දෙනකොට එකකවත් තිබ්බේ නැ.දැන් 1 star 75 ක් තියෙනවා..
4.9 තිබුන එක 2.3 වලට බැහැල ...
මුන්ට ඔහොම කරලා මදි
මේ පාර මුන් හැප්පුනේ අශෝක හදගමට වඩා හපන් මිනිස්සු එක්ක

Last edited: