respect..learn to respect religions

in what way did i disrespect Christianity?![]()
by waiting for tags and encoradge pl to put bad tags to insult Christianity...
i knw u the one who put bad tags in my previous thred
but jesus will love u dear

respect..learn to respect religions
by waiting for tags and encoradge pl to put bad tags to insult Christianity...
i knw u the one who put bad tags in my previous thred
but jesus will love u dear
happiness is smoking weed![]()

Yaaaaaaaaaasssssss beaaaaaaaaaaach!

මචංස්ලා මම දන්නේ නැති නිසා අහන්නේ??? තව එකෙක් මරන්න කියලා කියන ආගමක් කොයි තරම් දුරට සාධාරනද? සාමකාමීද?
නික්මයාම - සදාචාර හා ආගමික නීති සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය. තවෙකකු මරා දමන්න යැයි අණ කරන ආගමික ප්‍රකාශයක් 20 කොටස බලන්න... මෙය අවිහිංසාව ගැන අපිට උගන්වන ආකාරයද?
ජේසුස් වහන්සේ දේශනා කරේ සතුරාට ප්‍රේම කරන්න කියල. 

කතෝලික අය අනුගමනය කරන්නේ ජේසුස් වහන්සේ දේශනා කරපු ධර්මය...ජේසුස් වහන්සේ දේශනා කරේ සතුරාට ප්‍රේම කරන්න කියල.
මුස්ලිම් අය තමයි ඔයා මේ කියන පරණ ඒවා තවම අනුගමනය කරන්නේ...
වෙනස තේරුම්ගන්න බලන්න...ජේසුස් වහන්සේ ආවේ මිනිස්සු තමන්ගේ වාසියට හරවන් ඉන්න ආගමේ ඇත්ත මිනිස්සුන්ට කියල දෙන්න...ඒ නිසා තමා කිව්වේ සතුරාට ප්‍රේම කරන්න, කෙනෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත් ඔහුට වම් කම්මුලත් හරවන්න කියල...ඒ තමයි අවිහිංසාවේ දහම...එක ඒ කාලේ පූජකයන්ට හරහට හිටි නිසා තමයි ජේසුස් වහන්සේ ව මරණයට පත් කරේ...![]()

මම ඒ කොටස දැක්කේ මුස්ලිම් ආගමේ පොතක නෙවේ... ඒකයි අවුල...![]()

බයිබලයේ තියෙනවා...කොටස් දෙකක් තියෙනවා පරණ ගිවිසුම අලුත් ගිවිසුම කියල..ඊට අමතරව ජේසුස් වහන්සේ ගේ කාලයේ ඉදන් ලියවුන පොත් ගොඩක් තියෙනවා..විශේෂයෙන් ම අපෝස්තුලුවරුන් ලියපු ධර්ම කාරණා ඇතුලත් පොත්...ජුදා ආගමයි, කතෝලික ආගමයි පටලව ගන්න එපා...
ඕක ගොඩක් වෙලාවට අන්යාගමිකයෙක් ට තේරුම් ගන්න අමාරුයි 

![]()