සතුට යනු කතොලිකයකු වීමයි

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සතුට යනු කතොලිකයකු වීමයි

    13939525_1092864850794851_5636386406393732297_n.jpg
     
    • Like
    Reactions: jimzum

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    by waiting for tags and encoradge pl to put bad tags to insult Christianity...
    i knw u the one who put bad tags in my previous thred

    but jesus will love u dear

    lol. i wouldn't be 'waiting for tags' if i am the one who posting them.

    i said that because those tags will be there if this thread gets considerable attention, it's almost inevitable. :dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    respect..learn to respect religions

    den oya kiyanna hadanne bauddayo anith agam walata respect karanne ne kiyalane. ha... itin ehema kiyanna... den kiyavi uba baudda kiyala kiwwe nehe kiyala... me rate nokiya kiyana ewwa notherenawa nemei. mokakda karumekata api ewwata katha karanne ne. ekath oya bauddakama hindama una ekak ban. eka samahara welawata kuhaka kama kiyala bauddayoma baninawa. monawa hari kiwwoth anna bauddayo welath munta iwasanna behe kiyanawa.

    monawa karannada.
    labo alabo,
    ayaso yasocha,
    ninda prashansa,
    sukancha dukkan.
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    by waiting for tags and encoradge pl to put bad tags to insult Christianity...
    i knw u the one who put bad tags in my previous thred

    but jesus will love u dear

    but jesus will love you dear....
    just to know machan,, do jesus love isis, taliban or ltte,
    is your god punish them or encourage them
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    මචංස්ලා මම දන්නේ නැති නිසා අහන්නේ??? තව එකෙක් මරන්න කියලා කියන ආගමක් කොයි තරම් දුරට සාධාරනද? සාමකාමීද?

    නික්මයාම - සදාචාර හා ආගමික නීති සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය. තවෙකකු මරා දමන්න යැයි අණ කරන ආගමික ප්‍රකාශයක් 20 කොටස බලන්න... මෙය අවිහිංසාව ගැන අපිට උගන්වන ආකාරයද?:confused::confused::confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    කතෝලික අය අනුගමනය කරන්නේ ජේසුස් වහන්සේ දේශනා කරපු ධර්මය...:yes: ජේසුස් වහන්සේ දේශනා කරේ සතුරාට ප්‍රේම කරන්න කියල.

    මුස්ලිම් අය තමයි ඔයා මේ කියන පරණ ඒවා තවම අනුගමනය කරන්නේ...:rolleyes:

    වෙනස තේරුම්ගන්න බලන්න...ජේසුස් වහන්සේ ආවේ මිනිස්සු තමන්ගේ වාසියට හරවන් ඉන්න ආගමේ ඇත්ත මිනිස්සුන්ට කියල දෙන්න...ඒ නිසා තමා කිව්වේ සතුරාට ප්‍රේම කරන්න, කෙනෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත් ඔහුට වම් කම්මුලත් හරවන්න කියල...ඒ තමයි අවිහිංසාවේ දහම...එක ඒ කාලේ පූජකයන්ට හරහට හිටි නිසා තමයි ජේසුස් වහන්සේ ව මරණයට පත් කරේ...:yes:
     
    මම ඒ කොටස දැක්කේ මුස්ලිම් ආගමේ පොතක නෙවේ... ඒකයි අවුල...:yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම ඒ කොටස දැක්කේ මුස්ලිම් ආගමේ පොතක නෙවේ... ඒකයි අවුල...:yes::yes::yes:

    :yes::yes: බයිබලයේ තියෙනවා...කොටස් දෙකක් තියෙනවා පරණ ගිවිසුම අලුත් ගිවිසුම කියල..ඊට අමතරව ජේසුස් වහන්සේ ගේ කාලයේ ඉදන් ලියවුන පොත් ගොඩක් තියෙනවා..විශේෂයෙන් ම අපෝස්තුලුවරුන් ලියපු ධර්ම කාරණා ඇතුලත් පොත්...ජුදා ආගමයි, කතෝලික ආගමයි පටලව ගන්න එපා...:D ඕක ගොඩක් වෙලාවට අන්යාගමිකයෙක් ට තේරුම් ගන්න අමාරුයි :yes:
     
    බයිබලය කාගේ නිර්මාණයක්ද බන්, ඇයි ඉතින් ගිවිසුම් දෙකක් ???පරණ එකේ නේද තිබ්බේ සුර්යා පෘතුවිය වටේ යනවා කියල එහෙම?, එතකොට පෘතුවිය රොටියක් වගේ තැටියක් කියල එහෙම. ?