අහසෙ දෙවියෝ නෑ ජාති. ... අහසෙ දෙවියෝ නෑ ජාති ජාති
තද තද බ්රෝ.. දත දත...


පාන ළග නේ......දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි....
පාන ළග නේ......
එහෙනං දුර තියන ආලෝකෙ හොයන්න යන්නේ නැතුව ළග තියන පාන පත්තු කර ගනින්....
පාන ළග නේ......
එහෙනං දුර තියන ආලෝකෙ හොයන්න යන්නේ නැතුව ළග තියන පාන පත්තු කර ගනින්....
ඔයාලා දන්නවද වැඩක් මේ ලගකදී එලකිරි සෙට් එක ගෙට් එකක් තියලා සෙට් වුනානේ (12-15 විතර) එදා වෙච්ච සිද්දියක් තමයි මේ
හැමෝම වගේ දන්නවනේ අපේ කුමාර456 අන්න ඒකා....
එදා බීලා හූනා වගේ ඉදලා..... දැන් කියනවා හැම ඉරිදම සෙට් වෙලා බොන්න ඕන කියලා
මේකේ ස්පෙසල් සීන්ස් එක කියන්නේ මූ බිව්වාම හොදයි
බීපු නැති වෙලාවට පිස්සු කෙලිනවා