බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහසෙ දෙවියෝ නෑ ජාති. ... අහසෙ දෙවියෝ නෑ ජාති ජාති
    තද තද බ්‍රෝ.. දත දත...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාන ළග නේ......
    එහෙනං දුර තියන ආලෝකෙ හොයන්න යන්නේ නැතුව ළග තියන පාන පත්තු කර ගනින්....

    මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඔයාලා දන්නවද වැඩක් මේ ලගකදී එලකිරි සෙට් එක ගෙට් එකක් තියලා සෙට් වුනානේ (12-15 විතර) එදා වෙච්ච සිද්දියක් තමයි මේ

    හැමෝම වගේ දන්නවනේ අපේ කුමාර456 අන්න ඒකා....
    එදා බීලා හූනා වගේ ඉදලා..... දැන් කියනවා හැම ඉරිදම සෙට් වෙලා බොන්න ඕන කියලා

    මේකේ ස්පෙසල් සීන්ස් එක කියන්නේ මූ බිව්වාම හොදයි
    බීපු නැති වෙලාවට පිස්සු කෙලිනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාන ළග නේ......
    එහෙනං දුර තියන ආලෝකෙ හොයන්න යන්නේ නැතුව ළග තියන පාන පත්තු කර ගනින්....

    කුමාරයා මේ ටිකේ තෙල් බේරි බේරි ඉන්නේ පාන පත්තුකරගන්න බැරුව. පත්තුකරන්න දෙන්නේ නෑලු..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔයාලා දන්නවද වැඩක් මේ ලගකදී එලකිරි සෙට් එක ගෙට් එකක් තියලා සෙට් වුනානේ (12-15 විතර) එදා වෙච්ච සිද්දියක් තමයි මේ

    හැමෝම වගේ දන්නවනේ අපේ කුමාර456 අන්න ඒකා....
    එදා බීලා හූනා වගේ ඉදලා..... දැන් කියනවා හැම ඉරිදම සෙට් වෙලා බොන්න ඕන කියලා

    මේකේ ස්පෙසල් සීන්ස් එක කියන්නේ මූ බිව්වාම හොදයි
    බීපු නැති වෙලාවට පිස්සු කෙලිනවා

    කුක්කුවා ලිදේ..............