






මචන් අවිස්සවෙල්ලෙන් නිට්ටබුවට bus නැද්දman danna tharamin naa bn....
umbata lesima widiya thama 69 (kegalle/Kandy) bus ekak aran galigamuwen bahala...
ethanin colombo bus ekak ganna eka...
oni tharam bus thiyanawane bn so hena ikmn e widiya..
man apsyala pare aththanagallata thru hanwellata eddi buses nam daka thiyanawa...eth ewa kota kota bn yanne...![]()
බම්ප්


bump


bump


හංවැල්ලෙන් පස්යාල bus තියනවද බන්..කොච්චර වෙලා යනවද යන්නහංවැල්ලට ඇවිත් පල
man ehema lokuwa danne na bn...kandy yaddi oya route eke yanne traffic and police nathi nisa....මචන් අවිස්සවෙල්ලෙන් නිට්ටබුවට bus නැද්ද
හංවැල්ලෙන් පස්යාල bus තියනවද බන්..කොච්චර වෙලා යනවද යන්න



රුවන්වැල්ලට ඇවිත් එතනින් නිට්ටඹුව බස් එක තියෙන්නේ.මචන් අවිස්සවෙල්ලෙන් නිට්ටබුවට bus නැද්ද
හංවැල්ලට ගිහින් ආයේ කිරිදීවැලට ඇවිත් පස්යාලේ යනවා කියන්නෙ පරංගියා කෝට්ටෙ ගියා වගේ වැඩක් බං. පහල මැප් එක බලපංහංවැල්ලෙන් පස්යාල bus තියනවද බන්..කොච්චර වෙලා යනවද යන්න
maath hoyanne oya pare yana bus thamai bnඉදිරියේ රාළ;20542356 said:රුවන්වැල්ලට ඇවිත් එතනින් නිට්ටඹුව බස් එක තියෙන්නේ.
හංවැල්ලට ගිහින් ආයේ කිරිදීවැලට ඇවිත් පස්යාලේ යනවා කියන්නෙ පරංගියා කෝට්ටෙ ගියා වගේ වැඩක් බං. පහල මැප් එක බලපං
![]()
මේ පාරේ යන බස් ඇති. නැති වෙන්න බෑ. පොඩ්ඩක් හොයල බලපං.