ගැට්ටේ වැදී උඩ විසි වේ
Tragic Accident At Kandana Town This Morning....
ක්රියාදාම චිත්රපටයක මෙන් සිදුවූ බිහිසුනු අනතුරක් ....
මීගමුව දෙසින් කොලඹ දෙසට ධාවනයවූ මෝටර් රථය එක්වරම තමාට ඉදිරියෙන් කලුවරේ සෙමෙන් ඉදිරියට අැදෙන යමක් දැක තිරිංග යෙදූවිට පාලනය කරගැනීමට නොහැකිව පාර මැද ගැටිත්තේ වැදී ඉහලට විසිවී තුන් වරක් පොලව මත ගැටෙමින් විසිවී ගොස් කෙලඹ සිට මීගමුව දෙසට ගමන් කල ජීප් රථයේද ගැටී උඩුකුරුව නැවතිනි. මෝටර් රථයේ රියදුරා ඉවතට විසිවී වැටී සිටියේය. ජීප් රථයේ කිසිවෙකුටත් හානියක් නැත. වටිනා ජීවිතයක් ලොවට අහිමි වුණා .....

Code:
https://www.facebook.com/mangalasiri.perera/media_set?set=a.882001971906604.1073741916.100002904287436&type=3
............. ඔය පාරේ තියෙන ගැටී තියෙනවා නේද. හැමිනෙනවා තියෙල.

කොහොමත් ටිකට් එක හම්බුනාම එව්වා මෙව්වා පේන්න ගන්නවා. සීට් බෙල්ට් දාල හිටියනම් බොඩිය හරි බේරගන්න තිබුන. කෝ බන් එයා බෑග් ??