ගැට්ටේ වැදී උඩ විසි වේ

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගැට්ටේ වැදී උඩ විසි වේ

    Tragic Accident At Kandana Town This Morning....
    ක්‍රියාදාම චිත්‍රපටයක මෙන් සිදුවූ බිහිසුනු අනතුරක් ....
    මීගමුව දෙසින් කොලඹ දෙසට ධාවනයවූ මෝටර් රථය එක්වරම තමාට ඉදිරියෙන් කලුවරේ සෙමෙන් ඉදිරියට අැදෙන යමක් දැක තිරිංග යෙදූවිට පාලනය කරගැනීමට නොහැකිව පාර මැද ගැටිත්තේ වැදී ඉහලට විසිවී තුන් වරක් පොලව මත ගැටෙමින් විසිවී ගොස් කෙලඹ සිට මීගමුව දෙසට ගමන් කල ජීප් රථයේද ගැටී උඩුකුරුව නැවතිනි. මෝටර් රථයේ රියදුරා ඉවතට විසිවී වැටී සිටියේය. ජීප් රථයේ කිසිවෙකුටත් හානියක් නැත. වටිනා ජීවිතයක් ලොවට අහිමි වුණා .....

    13907151_882002871906514_7192727424501398868_n.jpg

    13876582_882002958573172_4537453520475930112_n.jpg

    13873146_882002998573168_7548085538645097984_n.jpg

    13934735_882003075239827_1692213137333163793_n.jpg

    13938545_882003111906490_8040895523172274230_n.jpg

    13935039_882003188573149_6127361036346778393_n.jpg

    Code:
    https://www.facebook.com/mangalasiri.perera/media_set?set=a.882001971906604.1073741916.100002904287436&type=3
     
    • Like
    Reactions: tha123

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇල්ටෝ එක බුල්ටෝ වෙලා :baffled:............. ඔය පාරේ තියෙන ගැටී තියෙනවා නේද. හැමිනෙනවා තියෙල.:angry::angry: මාත් උකාගත්තා දවසක්. හයියෙන් යනවනම් ඇලෙට තියෙන පොඩි ගල් පතුරක් වුනත් ඇති වාහනේ පෙරලෙන්න
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇල්ටෝ එක බුල්ටෝ වෙලා :baffled:............. ඔය පාරේ තියෙන ගැටී තියෙනවා නේද. හැමිනෙනවා තියෙල.:angry::angry: මාත් උකාගත්තා දවසක්. හයියෙන් යනවනම් ඇලෙට තියෙන පොඩි ගල් පතුරක් වුනත් ඇති වාහනේ පෙරලෙන්න

    මේ කියන්නෙ පාර මැද තියෙන මෙව්ව එකද කොහෙද බං :oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ කියන්නෙ පාර මැද තියෙන මෙව්ව එකද කොහෙද බං :oo:

    පාර මැද තියෙන අයිලන්ඩ් එකක ගැට්ටක වද්දල බලපන්කො සනීපෙ. වද්දන ඈන්ගල් එකයි වාහනේ ස්පීඩ් එකයි අනුව ආතල් එක තිරණය වෙනවා.:cool::cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කියන දේ පැහැදිලිනෑ. ජීප් රතයේ ලයිට් දාල නැතිලුද?
    ඉස්සරහින් හොල්මනක් දැකල. :shocked: කොහොමත් ටිකට් එක හම්බුනාම එව්වා මෙව්වා පේන්න ගන්නවා. සීට් බෙල්ට් දාල හිටියනම් බොඩිය හරි බේරගන්න තිබුන. කෝ බන් එයා බෑග් ??:baffled::baffled:
     
    Last edited:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ඉස්සරහින් හොල්මනක් දැකල. :shocked: කොහොමත් ටිකට් එක හම්බුනාම එව්වා මෙව්වා පේන්න ගන්නවා. සීට් බෙල්ට් දාල හිටියනම් බොඩිය හරි බේරගන්න තිබුන. කෝ බන් එයා බෑග් ??:baffled::baffled:

    alto air bag naha bola
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    avatar391748_15.gif

    රත්තරන්
    ඉන්දියන් ලඩි ගැන ඔබගේ වටිනා ඔවදනක් මෙතනට අවශ්‍යම මොහොතකි මේ.. කාරුණික අවධානය පිණිසයි

    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉස්සරහින් හොල්මනක් දැකල. :shocked: කොහොමත් ටිකට් එක හම්බුනාම එව්වා මෙව්වා පේන්න ගන්නවා. සීට් බෙල්ට් දාල හිටියනම් බොඩිය හරි බේරගන්න තිබුන. කෝ බන් එයා බෑග් ??:baffled::baffled:

    මොකෙක් හරි (උදා- බල්ලෙක්) පැන්නා, මූ බ්‍රේක් එක උඩ හිටගත්තා, ABS නැති නිසා ලිස්සල ගිහින් ගැට්ටෙ වැදුනා, බබා හම්බවුනා :yes:

    සීට් බෙල්ට් නොදා හිටියයි කියල හිතන්නත් බෑ ;)