I have an idea to change
not sure if i can do taht because I'm on lease
Yeah ,

I have an idea to change
not sure if i can do taht because I'm on lease




උඹට නම් හිනා මගේ රෙපුත් කපලා.
Kwid එකක් ගන්න ඉතුරු කරගෙන හිටියේ

මටනම් මචන් කුයිඩ් සීන් එකෙන් රෙප් කැපුනට වඩා හම්බවුනා
![]()



මගේ නම් හෝ ගාලා කැපෙනවා දැන්
මෛත්රියාගේ පරණ ත්රෙඩ් එකකට දාපු කොමෙන්ට් එකකට මදි නොකියා කපනවා දැන්
හැබැයි ඒ දාපු කොමෙන්ට් එකට රෙප් කපලත් මදි
දැන් වෙලා තියෙන දේවල හැටියට






දේසපාලනේට ගියත් එහෙමම තමා මට නම්. එක පැත්තකින් කපනකොට අනික් පැත්තෙන් හම්බවෙනවා
අඩුවක් වැඩියක් නෑ
![]()


අර "හැකින්ටොශ් (Mac OSX on Your PC)" ත්රෙඩ් එකෙන් තමයි ගේම ගහගෙන යන්නේ
මේ දවස් වල හරි අමාරුයි රෙප් හොයාගන්න


හ්ම්ම්ම් අලුත් ත්රෙඩ් ටිකක් දාන්න. කොටු 11 නඩත්තු කරන්නත් එපෑ
එහ් මටත් ආසයි බං මේකට මැක් ඕඑස් දාල බලන්න.
dell 3521
i5 3rd gen 1.8GHz
4gb ram
500 hdd
පුළුවන් වෙයිද
කෙළවෙයිද![]()



ඔන්න ඕක කෙලකරගන්නේ නැතුව හිටු
ලැප් වලට කේස් බන්
එකපාරින් දාගන්න බෑ හෙන කට්ටක් කන්න වෙයි drivers හොයාගන්න
GT අයියට කිව්වා ලැප් වලට install කරන්න එපා කියලා ත්රෙඩ් එක යටින් දාලා දෙන්න කියලා
දැන් මාසෙකටත් වැඩියි තාම වැඩේ උනේ නෑ


අම්මටඋඩු
නිකම් මාමයිට් ගාගන්න ඕන්නෑ එහෙනම්



හැබැයි ඉතින් මලාට වෙන්නේ නෑ අලුත් PC එකකට දාගත්තා නම්

ලබන අවුරුද්දෙ වත් ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරන්න ඕන බන්. ලැප් එක ගත්තෙ අපරාදෙ. හොඳ ගෙමක්වත් ගහන්න නෑනේ.... ඒ දවස්වල mobility එක වැදගත් වුනාට දැන් ඕන performance![]()




කෑලි අඩුවෙන් type කරලා තියෙන්නේ මලාට ලැග් වෙන්නේ නෑ
මට නම් ලැප් දිරවන්නෙම නෑ බන්


උඹට නම් හිනා මගේ රෙපුත් කපලා.
Kwid එකක් ගන්න ඉතුරු කරගෙන හිටියේ

බොරු කියන්න ඕන නෑ ක්වීඩ් එකේ මොනා නැතත් වාහනේ නම් පට්ට ලස්සනයි .




yesඑන්ජිම ස්ටාට් නොකර රිවස් එකට දාන්න කිව්වට මේ මනුස්සයට තේරෙන්නෙ නෑනෙ බං![]()


අපේ ඔෆිස් එකේ කෙනෙක් ඊයේ AMW ගියා kwid එකක් බලන්න කියලා. මන් යන්න කලින්ම වාහනේ හැටි කියලා යැව්වේ. AMW එකේ උන් ටිකත් උට ඒ ටිකම කියලා kwid ගන්න එපා කීවලු.
ඕකුන්ම හදන බොරු ඩිමාන්ඩ් එකක්...ඕකුන්ම ඉක්මන් එකේ ඇඩ් දදා නැති මාකට් එකක් හදනවා...අර මේකෙ ඉන්න ශාන් කරන්නෙත් ඒක නේ....ශාන් කොහේවත් පිලි අරන් නෑ ඕකෙ තියෙන ඇහැට පේන ෆෝල්ට්ස්...මොනා හරි කිව්වම ගහන බනේ තමා මම කලේ යූසර් රිවිව් එකක් කියලා ඇඟ බේරගන්නවා...ඒම්ඩබ් එකටත් දැන් වැලේ වැල් නැතුව ඉන්නෙ...ඕඩර් කරලා ගෙන්නුවා නම් විකුනන්නත් එපැයි...ඉක්මන් එකේ ඇඩ් දානවා බොරුවට ඩිමාන්ඩ් කරලා...අනික බ්රැන්ඩ් නිව් එන්න නම් අනිවා ඒජන්ට් හරහා එන්න ඕන...එතකොට ඒජන්ට් ට හොරෙන් බ්රැන්ඩ් නිව් ගෙන්නුවෙ මොකාද....ගොබිල කතා ඕවා....අනික වාහනේ ඇවිල්ලා මාසෙන් දෙකෙන් රෙජිස්ටර් කරපු වාහන ඉක්මන් එකේ තියෙනවා කියන්නෙ ඉතින් ගත්ත එකාට සදා සොත්ති වෙලා...උඹත් ඕක ඔන්න ඔහේ හොද මුස්ලිම් නානා කෙනෙක් ගෙ ඇඟේ ගහලා ඔය මරාලෙන් ගැලවෙයන්...
..
.
.
.ශේප් එකේ...![]()
![]()
![]()
![]()
![]()




