Renault KWID 2016 (Official Thread)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මටනම් මචන් කුයිඩ් සීන් එකෙන් රෙප් කැපුනට වඩා හම්බවුනා :rofl:

    මගේ නම් හෝ ගාලා කැපෙනවා දැන්
    මෛත්‍රියාගේ පරණ ත්‍රෙඩ් එකකට දාපු කොමෙන්ට් එකකට මදි නොකියා කපනවා දැන්
    හැබැයි ඒ දාපු කොමෙන්ට් එකට රෙප් කපලත් මදි
    දැන් වෙලා තියෙන දේවල හැටියට
    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Underground

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ නම් හෝ ගාලා කැපෙනවා දැන්
    මෛත්‍රියාගේ පරණ ත්‍රෙඩ් එකකට දාපු කොමෙන්ට් එකකට මදි නොකියා කපනවා දැන්
    හැබැයි ඒ දාපු කොමෙන්ට් එකට රෙප් කපලත් මදි
    දැන් වෙලා තියෙන දේවල හැටියට
    :rofl::rofl::rofl::rofl:

    දේසපාලනේට ගියත් එහෙමම තමා මට නම්. එක පැත්තකින් කපනකොට අනික් පැත්තෙන් හම්බවෙනවා

    අඩුවක් වැඩියක් නෑ
    :lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අබ්බගාත kwid, අලුත්ම කාර්, ඉන්දියන් මරණ, ඉන්දියන් ලදරම්, ඉන්දියන් සුපිරි, ඉන්දියාවට පුක, ඔක්ටේන් බුවා!, චූ කාර්, ජපන් කටු, ජපන් මරණ, ජපාන ඉරිසියාව, ජපානේ කුණු, ටොයියොන්ට kwid, පරණ කාර් අනාථයො, බයියන්ට ලඩි, මහින්දට පුක දෙමු, හිගන කාර්, 1111, 2222, b/n මරණ, indian බර කරත්ත, indian ලොල්ලට රිදිලා, kwid>vezel, proud to be a indian, unp කොටි පුල්ලි

    :baffled::baffled::baffled::baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දේසපාලනේට ගියත් එහෙමම තමා මට නම්. එක පැත්තකින් කපනකොට අනික් පැත්තෙන් හම්බවෙනවා

    අඩුවක් වැඩියක් නෑ
    :lol::lol:

    අර "හැකින්ටොශ් (Mac OSX on Your PC)" ත්‍රෙඩ් එකෙන් තමයි ගේම ගහගෙන යන්නේ
    මේ දවස් වල හරි අමාරුයි රෙප් හොයාගන්න

    :frown::frown::frown:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අර "හැකින්ටොශ් (Mac OSX on Your PC)" ත්‍රෙඩ් එකෙන් තමයි ගේම ගහගෙන යන්නේ
    මේ දවස් වල හරි අමාරුයි රෙප් හොයාගන්න

    :frown::frown::frown:

    හ්ම්ම්ම් අලුත් ත්‍රෙඩ් ටිකක් දාන්න. කොටු 11 නඩත්තු කරන්නත් එපෑ :rolleyes:

    එහ් මටත් ආසයි බං මේකට මැක් ඕඑස් දාල බලන්න.
    dell 3521
    i5 3rd gen 1.8GHz
    4gb ram
    500 hdd
    පුළුවන් වෙයිද
    කෙළවෙයිද :oo:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හ්ම්ම්ම් අලුත් ත්‍රෙඩ් ටිකක් දාන්න. කොටු 11 නඩත්තු කරන්නත් එපෑ :rolleyes:

    එහ් මටත් ආසයි බං මේකට මැක් ඕඑස් දාල බලන්න.
    dell 3521
    i5 3rd gen 1.8GHz
    4gb ram
    500 hdd
    පුළුවන් වෙයිද
    කෙළවෙයිද :oo:

    ඔන්න ඕක කෙලකරගන්නේ නැතුව හිටු
    ලැප් වලට කේස් බන්
    එකපාරින් දාගන්න බෑ හෙන කට්ටක් කන්න වෙයි drivers හොයාගන්න
    GT අයියට කිව්වා ලැප් වලට install කරන්න එපා කියලා ත්‍රෙඩ් එක යටින් දාලා දෙන්න කියලා
    දැන් මාසෙකටත් වැඩියි තාම වැඩේ උනේ නෑ

    :baffled::baffled::baffled::baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔන්න ඕක කෙලකරගන්නේ නැතුව හිටු
    ලැප් වලට කේස් බන්
    එකපාරින් දාගන්න බෑ හෙන කට්ටක් කන්න වෙයි drivers හොයාගන්න
    GT අයියට කිව්වා ලැප් වලට install කරන්න එපා කියලා ත්‍රෙඩ් එක යටින් දාලා දෙන්න කියලා
    දැන් මාසෙකටත් වැඩියි තාම වැඩේ උනේ නෑ

    :baffled::baffled::baffled::baffled:

    අම්මටඋඩු :baffled:
    නිකම් මාමයිට් ගාගන්න ඕන්නෑ එහෙනම් :oo:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes::yes:
    හැබැයි ඉතින් මලාට වෙන්නේ නෑ අලුත් PC එකකට දාගත්තා නම්

    ලබන අවුරුද්දෙ වත් ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරන්න ඕන බන්. ලැප් එක ගත්තෙ අපරාදෙ. හොඳ ගෙමක්වත් ගහන්න නෑනේ.... ඒ දවස්වල mobility එක වැදගත් වුනාට දැන් ඕන performance :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලබන අවුරුද්දෙ වත් ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරන්න ඕන බන්. ලැප් එක ගත්තෙ අපරාදෙ. හොඳ ගෙමක්වත් ගහන්න නෑනේ.... ඒ දවස්වල mobility එක වැදගත් වුනාට දැන් ඕන performance :yes:

    කෑලි අඩුවෙන් type කරලා තියෙන්නේ මලාට ලැග් වෙන්නේ නෑ
    :P:P:P:P
    මට නම් ලැප් දිරවන්නෙම නෑ බන්
     

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    ඉන්දීය තවත් මෝටර් රථයක් ලංකාවට

    ජපානයේ නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති ශාඛාව විසින් නිශ්පාදනය කරනු ලබන 'ඩැට්සන් රෙඩි ගෝ' (Datsun Redi-Go ) මොටර් රථය ශ්‍රී ලංකාවේ වෙළදපොළට ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටා ඇතු ශාඛාවේ නිශ්පාදිත මෙම මොටර් රථය මේ වන විට රටවල් 100කට ආසන්න ප්‍රමාණයක වෙළඳපොළට ඉදිරිපත් කර තිබෙන බවද සඳහන්.

    කෙසේ වෙතත් ඩැට්සන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් නැවත වරක් ආම්භ කර ඇත්තේ වසර 59කට පසුව බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. සැප්තැම්බරයේ පටන් මෙම මොටර් රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට ආරම්භ කිරීමට නියමිත අතර එහි මිල ඉන්දීය රුපියල් 260,783 - 364,208 පරාසයක පවතියි.

    ඩැට්සන් රෙඩි ගෝ වර්ගයේ මොටර් රථ කාණ්ඩ පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ.



    - See more at: http://www.ada.lk/article/177179/ඉන්දීය-තවත්-මෝටර්-රථයක්-ලංකාවට

    z42Ydym.jpg
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    උඹට නම් හිනා මගේ රෙපුත් කපලා.
    Kwid එකක් ගන්න ඉතුරු කරගෙන හිටියේ

    :oo::oo::oo::oo:

    mata meken deela tibuna -reps welin xxx gifs dala deela tibba, ada udet ekek mama muslim eken kiyala kunu harupen balana dala

    rep kannada bun :P
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    එන්ජිම ස්ටාට් නොකර රිවස් එකට දාන්න කිව්වට මේ මනුස්සයට තේරෙන්නෙ නෑනෙ බං :angry:

    හරි බං, එහේම කරන්න පුලුවන් කියලා මම දැන ගත්තේ ඔය සීන් එකෙන් පස්සෙ.:sorry:

    මගෙ පලවෙනි වාහේන් ක්විඩ් එකනෙ. :love:

    මොන හෙතුවකටවත් සාමාන්යේන් වාහානේ ස්ටාර්ට් කරන්නේ නැතුව රිවර්ස් එක දාන්නේ නෑනේ. :confused:

    හැබැයි අරූ මට කියුවෙ ස්ටාර්ට් කරලා ඇවිත් ගියර් එකට දාලා බලන්න කියලා. :P
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    අපේ ඔෆිස් එකේ කෙනෙක් ඊයේ AMW ගියා kwid එකක් බලන්න කියලා. මන් යන්න කලින්ම වාහනේ හැටි කියලා යැව්වේ. AMW එකේ උන් ටිකත් උට ඒ ටිකම කියලා kwid ගන්න එපා කීවලු.

    ඔබගේ නිර්මානාත් මක හැකියාව අගය කරන්න බෑ. බොරු කියලා මාට්ටු වෙනවා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ඕකුන්ම හදන බොරු ඩිමාන්ඩ් එකක්...ඕකුන්ම ඉක්මන් එකේ ඇඩ් දදා නැති මාකට් එකක් හදනවා...අර මේකෙ ඉන්න ශාන් කරන්නෙත් ඒක නේ....ශාන් කොහේවත් පිලි අරන් නෑ ඕකෙ තියෙන ඇහැට පේන ෆෝල්ට්ස්...මොනා හරි කිව්වම ගහන බනේ තමා මම කලේ යූසර් රිවිව් එකක් කියලා ඇඟ බේරගන්නවා...ඒම්ඩබ් එකටත් දැන් වැලේ වැල් නැතුව ඉන්නෙ...ඕඩර් කරලා ගෙන්නුවා නම් විකුනන්නත් එපැයි...ඉක්මන් එකේ ඇඩ් දානවා බොරුවට ඩිමාන්ඩ් කරලා...අනික බ්‍රැන්ඩ් නිව් එන්න නම් අනිවා ඒජන්ට් හරහා එන්න ඕන...එතකොට ඒජන්ට් ට හොරෙන් බ්‍රැන්ඩ් නිව් ගෙන්නුවෙ මොකාද....ගොබිල කතා ඕවා....අනික වාහනේ ඇවිල්ලා මාසෙන් දෙකෙන් රෙජිස්ටර් කරපු වාහන ඉක්මන් එකේ තියෙනවා කියන්නෙ ඉතින් ගත්ත එකාට සදා සොත්ති වෙලා...උඹත් ඕක ඔන්න ඔහේ හොද මුස්ලිම් නානා කෙනෙක් ගෙ ඇඟේ ගහලා ඔය මරාලෙන් ගැලවෙයන්...
    ..
    .
    .
    .ශේප් එකේ... :lol: :lol: :lol: :lol: :lol:

    1. බොරු ඩිමාන්ද දන්නේ නම් නෑ. මම දන්නේ තම්බි කෙනෙකුත් 24කට තියෙන තැනකින් ගන්න ගියා. ශුවර් නැත්තම් කොල් කරලා මටත් කන්ෆර්ම් කරලා දීපන්

    2. ඕක මුලින් විකුනුවෙ අයිඩියල් මොටර්ස් ( මහේන්ද්‍ර කරන්නේ ) 24.5 ලක්ශ විකුනුවෙ. මම මුලිම දාල අහපු ත්‍රේඩ් එකක ලින්ක් එක තිබ්බ

    3. නැති දේවල් කොහොමත් නෑ, එහෙම දෙයක් තියෙනවා කියුවනම් තමයි වැරැද්ද.

    මම යූසර් රිවිවු එකක් කියලා කියුවෙ, ඇන්ජිමෙ බොල්ට්, වයර් සහ ඇනේ ඉදන් විස්තර දාලා නැතිනිසා. සම්ප් කතා මම දන්නේත් නෑ. මට වැඩකුත් නෑ. මොකද ඒක ෆොල්ට් එකක් නෙවෙයිනෙ

    4. එකම ඒජන්ට් ඒ.එම්.ඩබ්ලියුද දන්නේ නෑ. උන්ගෙන් අරගෙන ගාන උස්සලා විකුනනවා වෙන්න පුලුවන්. කොහොමත් මේක ගාන ඉස්සරහට වැඩිකරයි මරුටියට කරා වගේ

    5. මචන් මාර්කට් කරන්න මට කිසි උවමනාවක් නෑ. වාහනේ ගන්න ආස එවුන් උඹ නෙවෙයි දෙය්යන්නාන්සෙ එපා කියුවත් ගන්නවා. හොඳම උදා හරනේ මම

    :rofl::rofl::rofl::rofl::rofl: