ගැට්ටේ වැදී උඩ විසි වේ

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තනිකර ප්‍රෝඩාව තියෙන්නෙ. නමට විතරයි සීට් බෙල්ට්.

    බස් වලට නම් කොහොමත් සීට් බෙල්ට් ඕන නෑනෙ බන්. අනික පැසෙන්ජර්ලට නෙමෙයි ඩ්‍රයිවරට නෙ බෙල්ට් තියෙන්නෙ :P කාර් වල එහෙම බෑනෙ, මේවා හරියට තියෙන්න ඕන. :angry:

    පව් බං සිංහළු :(

    පව් බං අරු...අපරාදෙ ලක්ශ 22...ලක්ශ 19 කට විතර හොඳ වාහනයක් හොයං ලක්ශ තුනක් විතර වියදම් කරලා සුප්පාආආආආආආවටම හදලා කැත නැතුව අවුරුදු 5 පදින්න තිබ්බා රිදෙන්න....සැපට..දැන් ඉතින් පැදපන් කො කිවිඩ්ඩ තැම්බි තැම්බි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හයියෙන් ගිහින් ඔය ගැට්ටක් උඩින් ගිය ගමන් ඇල්ටො එකක් පෙරලෙනව කියන එක අහන්නත් දෙයක්ද. පුළුන් රොද වගේ බරත් නෑ. ලොකු රෝද තිබ්බා නම් පෙරලෙන එකක් නෑ. ඇල්ටො වලට ලේලන්ඩ් බස් වල රෝද හයි කරල එවන්න කියමු.:yes:

    :oo::oo: ලේලන්ඩ් කියනවා ඇහුනා...... :P:P ඉන්දියාවෙන් එවපුවායෙන් හොද දේකට තියෙන්නේ බුදු දහමයි.... ලේලන්ඩුයි..... !! :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පව් බං අරු...අපරාදෙ ලක්ශ 22...ලක්ශ 19 කට විතර හොඳ වාහනයක් හොයං ලක්ශ තුනක් විතර වියදම් කරලා සුප්පාආආආආආආවටම හදලා කැත නැතුව අවුරුදු 5 පදින්න තිබ්බා රිදෙන්න....සැපට..දැන් ඉතින් පැදපන් කො කිවිඩ්ඩ තැම්බි තැම්බි

    ඒ වගේද බ්‍රෑන්ඩ් නිව් කිව්වම. රෝද කැරකුනේ නැතත් කමන්නෑ බ්‍රෑන්ඩ් නිව් නම් :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔව් බං . kwid බලන්න ගිය එකා ආවා suzuki කොටේෂන් එකක් අරගෙන. මන් හිතන්නේ AMW එකේ උනුත් දැන් ක්විඩ් ප්‍රමෝට් කරන්නේ නැද්ද කොහෙද.

    :baffled::baffled: මේකේ කුයිඩ් එක චාටර් වෙච්ච හැටියට උන් ප්‍රමෝට් කරයිද බං ඒක..... :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තනිකර ප්‍රෝඩාව තියෙන්නෙ. නමට විතරයි සීට් බෙල්ට්.

    බස් වලට නම් කොහොමත් සීට් බෙල්ට් ඕන නෑනෙ බන්. අනික පැසෙන්ජර්ලට නෙමෙයි ඩ්‍රයිවරට නෙ බෙල්ට් තියෙන්නෙ :P කාර් වල එහෙම බෑනෙ, මේවා හරියට තියෙන්න ඕන. :angry:

    පව් බං සිංහළු :(

    නිකන් ඒවයේ නම් පැසෙන්ජස්ලට බෙල්ට් තිබ්බත් වැඩක් නෑ අපේ අයියලා එලවන විදිහට..:P
    ඉන්ඩියන් LUXURY බස් වලත් පැසෙන්ජර්ස්ලට මම අර කිව්ව විදිහෙ බෙල්ට් එකක් බන් එන්නේ..:angry: හයි වේ එකට ඔය බස් දාපු මුල්ම කාලේ කොන්දොස්තර ලඟටම ඇවිත් හැම එකාටම සීට් බෙල්ට් දා ගන්න කිව්වා හරියට ප්ලේන් එකේ නෑග්ගා වගේ..:eek:
    ඒ මගුල අල්ලනකොටම තේරෙනෙව නිකන් ඇඟ බේර ගන්න ගැට ගහල එවන රෙදි පටි වගේ කියලා.. :sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :oo::oo: ලේලන්ඩ් කියනවා ඇහුනා...... :P:P ඉන්දියාවෙන් එවපුවායෙන් හොද දේකට තියෙන්නේ බුදු දහමයි.... ලේලන්ඩුයි..... !! :yes::yes:

    :D:D:D:D:D:D
    ඇයි ටාටා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එකද දන්නේ නැහැ සේෆ්ටි සිස්ටම් එක. වැදුන ගමන් රෝද 4ම බිම.

    :baffled: ඉතින් හරිනේ යකෝ..... රෝද හතර කඩලා ගිය ගමන් එතනින් එහාට වාහනේ හෙල වෙන්නේවත් නෑ නේ..... ඉතින් සේෆ්ටි උපරිමයි.....!! :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම් ඒකත් ඇත්ත :baffled:
    සේෆ්ටි නොසලකා හැරියොත් අවුලක් නෑ :rofl:

    :baffled: සේෆ්ටි කොහෙද බං ඒකේ.... හදිසියකට බ්‍රේක් පාරක් ගැහුවම පස්සේ රෝදේ ඉස්සරහට එනවා..... පරිස්සමින් පදින එකෙක්ට නම් අවුලක් නෑ.... ජපන් එකක් වගේ විශ්වාසෙන් යන්න නම් බෑ..... :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :baffled: ඉතින් හරිනේ යකෝ..... රෝද හතර කඩලා ගිය ගමන් එතනින් එහාට වාහනේ හෙල වෙන්නේවත් නෑ නේ..... ඉතින් සේෆ්ටි උපරිමයි.....!! :yes::yes:

    බලන්න,

    වහිනකොට වතුර ඇතුලට එනවා.
    හැම වෙලේම කාපට් එක තෙත නිසා අර ඩිකියෙ වයර් එක ඇතිල්ලිලා ගිනිගත්තත් ගින්න පැතිරෙන්නෙ නෑ.

    හැප්පුන ගමන් රෝද කඩල යන නිසා විසිවෙන්නෙ නෑ

    meawata+thama+hasantha+mahaththayo+ascharya+kiyanne.jpg

    ඕං හසන්ත මහත්තයෝ තාක්සනෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    නිකන් ඒවයේ නම් පැසෙන්ජස්ලට බෙල්ට් තිබ්බත් වැඩක් නෑ අපේ අයියලා එලවන විදිහට..:P
    ඉන්ඩියන් LUXURY බස් වලත් පැසෙන්ජර්ස්ලට මම අර කිව්ව විදිහෙ බෙල්ට් එකක් බන් එන්නේ..:angry: හයි වේ එකට ඔය බස් දාපු මුල්ම කාලේ කොන්දොස්තර ලඟටම ඇවිත් හැම එකාටම සීට් බෙල්ට් දා ගන්න කිව්වා හරියට ප්ලේන් එකේ නෑග්ගා වගේ..:eek:
    ඒ මගුල අල්ලනකොටම තේරෙනෙව නිකන් ඇඟ බේර ගන්න ගැට ගහල එවන රෙදි පටි වගේ කියලා.. :sorry:

    images

    ඌරන්ට මොන සෞඛ්‍යද කුකුලොහ්
    මෙහෙම යන උන්ව සීට් එකට තියලා කොහු ලණුවකින් බැන්දත් මදෑ :rofl:
    උන්ට ඒවත් සේෆ්ටි තමා.

    එක්ටා ගැහුවාම අපේ කෝච්චිත් මෙහෙම තමා :yes:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    images

    ඌරන්ට මොන සෞඛ්‍යද කුකුලොහ්
    මෙහෙම යන උන්ව සීට් එකට තියලා කොහු ලණුවකින් බැන්දත් මදෑ :rofl:
    උන්ට ඒවත් සේෆ්ටි තමා.

    එක්ටා ගැහුවාම අපේ කෝච්චිත් මෙහෙම තමා :yes:

    අඩෝ අපේ රට පාවෙල වෙන පැත්තකට ගියා නම් හරි බන්
    ඕස්ට්‍රේලියාව පැත්තට වගේ
    :rofl::rofl::rofl:

    biobook_biogeography_graphik_8.png

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :oo::oo: ලේලන්ඩ් කියනවා ඇහුනා...... :P:P ඉන්දියාවෙන් එවපුවායෙන් හොද දේකට තියෙන්නේ බුදු දහමයි.... ලේලන්ඩුයි..... !! :yes::yes:

    මම තමයි ලේලන්ඩ් කිව්වේ..:P හැබැයි ටාටා කියලත් කිව්වා..:rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol:
    අනේ වාසනාවන් :love:
    එහෙම උනොත් ඉතින්

    බලපන් 4වෙනි එකේ අපියි ඉන්දියාවයි එකට ඉන්න ඇත්තේ
    දැන් ඉන්දියාව තියෙන තැනට ඇවිල්ලා සෙට් වෙලා ඒක
    අපරාදේ බන් එද්දිම වෙන් වෙලා ආවා නම් අපිව වෙන පැත්තකට යයි
    :oo::oo::oo::baffled::baffled::baffled: