2016 Aug-12- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    නැහැ :no: බොල් වී, රෑ දුරු රට අජන්තා රණසිංහ සරත් දසනායක එකම කාලයකදිම වගේ අමරදේවයන් වෙනුවෙන් කලේ ඒ වගේම දසනායකයන් කල පාවෙනා නිල්වලාවේ (කුලරත්න ආරියවංශ) එකම කාලවකවානුවක නිර්මාණය කල අති මධුර ගී 3

    එලස් එත් අමරදේව සංගීත නිර්මාණ කියල ඔක මට මතකයි එකයි ඇහුවේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිව්ව රෙද්දක්.......:angry:
    සැබෑ නොවනා හීන හරි මිහිරියි............:love:

    අයියා මිහිරි නෙමේ අත්මර්තකමිත්වය තුල ගොඩනැගුණ සංකල්පනාවන් ..... මට හිතෙන විදිහේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රේඩියෝවට අදරෙකරනවා වත්ද කිඹුලා තුමා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    images

    :baffled::baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සයුරු ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තළා මා සිත පලා ගිය ඔබ දවලයි මා...............
    තනි වෙනා මොහොතින්

    කුමාරදාස සපුතන්ත්රිගේ

    මියුසික් කාගේද කියල කියන්න ඕනි නැහැනේ:P
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    තමාට අයිති ප්‍රේමය නිසා දුක්විදින එවුන් දිහා බලලා සන්සියලලා කොල්ලනේ

    kenek dukwidina diha balal sansenne kohmei