විරහව විදීම කලාවක් නම්මම රාගයේ ක්රිස් ගේල් වෙමි![]()

menna meheta wela hitu danma yannathuwa...........සුබ රාත්රියක් සැමටම




හැමොටම එක එක ජාතියෙ ලෙඩ තියෙනව.ඕක ලෙඩක් ....අන්තර්ජාලයෙන් ටිකදවසකට ඇත් වෙලා හිටු![]()

එක ගැන මොකද හිතෙන්නේ
කොහොමත් අහල නැති ගොඩක් සින්දු ඇහුව මම කිබුලගේ වැඩසටහන් වලින්
විරහව විදීම කලාවක් නම්
මම එහි පිකාසෝ වෙමි.........
ලියර්නාදෝ දා වින්චි වෙමි
දාන්තේ වෙමි..........
මොසාර්ට් ද වෙමි..................![]()







විරහව විදීම කලාවක් නම්
මම එහි පිකාසෝ වෙමි.........
ලියර්නාදෝ දා වින්චි වෙමි
දාන්තේ වෙමි..........
මොසාර්ට් ද වෙමි..................![]()

ඉන්නවා ඉන්නවා සිංදු අහගෙන
විරහව විදීම කලාවක් නම්
මම එහි පිකාසෝ වෙමි.........
ලියර්නාදෝ දා වින්චි වෙමි
දාන්තේ වෙමි..........
මොසාර්ට් ද වෙමි..................![]()