lanka bell 4G (Need Help Brothers)

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Muo thama awe naha ne ban , anawa kiwwata :S dan week akakata wedi. ane ammapa dannao thiththa wela.

    පුදුම හු%$#$% ටිකක් නෙ බන් වැඩ කරන්නෙ :angry:. මුන්ට new conn එකක් ඕනෙ කිව්ව නම් කියපු වෙලේම ඇවිල්ල. :no:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පුදුම හු%$#$% ටිකක් නෙ බන් වැඩ කරන්නෙ :angry:. මුන්ට new conn එකක් ඕනෙ කිව්ව නම් කියපු වෙලේම ඇවිල්ල. :no:

    ඒක නම් ඇත්ත බං. කනෙක්ෂන් දෙනකොට කෝල් කර කර දෙනවා. ඊටපස්සේ මොකෙක්වත් නෑ. :dull: ලන්කබෙල්ල් ජීවත් වෙන්නේ අපි අර මුලින් දෙන රු. 2000න් ද කොහෙද බන්. පවු. අපරාදේ රු. 7000ම දෙන්න තිබ්බේ :oo:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Muo thama awe naha ne ban , anawa kiwwata :S dan week akakata wedi. ane ammapa dannao thiththa wela.

    කෙලින්ම පලයන් මචං උන්ගෙ ලග තියෙන branch එකට ගිහිං කියපන් මචං team එක ඇවිත් බැලුව සිග්නල් මදි කියල කිව්වේ කියපන්. උන් ගෙනාපු 310 router ඉවර නිසා branch එකකට ගිහිං router එක 310 එකකට මාරුකරල බලන්න කිව්වා කියපන් :cool: (with big antenna) . අව්ලක් වෙන්නෙ නැහැ උබ complain එකක් දාලනේ තියෙන්නෙ, අනිවා දෙයි. උන් එනකන් බලන් ඉන්න එකේ තේරුමක් නැහැ මචං :oo: . බොරුකාරයින්ට බොරුකලාට කමක් නැහැ මචෝ :yes:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ඒක නම් ඇත්ත බං. කනෙක්ෂන් දෙනකොට කෝල් කර කර දෙනවා. ඊටපස්සේ මොකෙක්වත් නෑ. :dull: ලන්කබෙල්ල් ජීවත් වෙන්නේ අපි අර මුලින් දෙන රු. 2000න් ද කොහෙද බන්. පවු. අපරාදේ රු. 7000ම දෙන්න තිබ්බේ :oo:

    :yes::yes::rofl: #හිඟන බෙල්
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    අලුතෙන් conn ගන්න හිතාගෙන ඉන්නව නම් ගන්න නම් එපා.... :angry:

    මේ බලපන්කො

    පැය 3කට විතර ඉස්සෙල්ල මේ
    :baffled:

    01.png

    02.png

    03.png

    04.png

    මේ දැන් :baffled:

    05.png
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,321
    3,111
    113
    6°54′N 79°54′E
    අලුතෙන් conn ගන්න හිතාගෙන ඉන්නව නම් ගන්න නම් එපා.... :angry:

    මේ බලපන්කො

    පැය 3කට විතර ඉස්සෙල්ල මේ
    :baffled:

    ඇඩෝව් මම download එකක් දාලා තියෙන්නේ ...පොඩ්ඩක් හිටෆන් ඉවසාගෙන :rofl:

    20160815233605.jpg