Whats your connection ? Is it an unlimited package ?
unlimited neme ban 70gb 4mbps intro package eka.
Whats your connection ? Is it an unlimited package ?
Muo thama awe naha ne ban , anawa kiwwata :S dan week akakata wedi. ane ammapa dannao thiththa wela.
. මුන්ට new conn එකක් ඕනෙ කිව්ව නම් කියපු වෙලේම ඇවිල්ල. 
පුදුම හු%$#$% ටිකක් නෙ බන් වැඩ කරන්නෙ. මුන්ට new conn එකක් ඕනෙ කිව්ව නම් කියපු වෙලේම ඇවිල්ල.
![]()
ලන්කබෙල්ල් ජීවත් වෙන්නේ අපි අර මුලින් දෙන රු. 2000න් ද කොහෙද බන්. පවු. අපරාදේ රු. 7000ම දෙන්න තිබ්බේ 
Muo thama awe naha ne ban , anawa kiwwata :S dan week akakata wedi. ane ammapa dannao thiththa wela.
(with big antenna) . අව්ලක් වෙන්නෙ නැහැ උබ complain එකක් දාලනේ තියෙන්නෙ, අනිවා දෙයි. උන් එනකන් බලන් ඉන්න එකේ තේරුමක් නැහැ මචං
. බොරුකාරයින්ට බොරුකලාට කමක් නැහැ මචෝ
ඒක නම් ඇත්ත බං. කනෙක්ෂන් දෙනකොට කෝල් කර කර දෙනවා. ඊටපස්සේ මොකෙක්වත් නෑ.ලන්කබෙල්ල් ජීවත් වෙන්නේ අපි අර මුලින් දෙන රු. 2000න් ද කොහෙද බන්. පවු. අපරාදේ රු. 7000ම දෙන්න තිබ්බේ
![]()


#හිඟන බෙල්mun padu pita anne ban lagadima okun oka dialog ekata wikunay ban#හිඟන බෙල්



අලුතෙන් conn ගන්න හිතාගෙන ඉන්නව නම් ගන්න නම් එපා....
මේ බලපන්කො
පැය 3කට විතර ඉස්සෙල්ල මේ![]()
