මහා රාත්‍රියේ රහස් ගුවන් යානයක් කටුනායකට.. ඇමරිකා හමුදා කණ්ඩයක් ගොඩබහී…
August 14, 2016 at 10:00 am | lanka C news
ඊයේ රාති‍්‍රයේ බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත කලින් සඳහන් නොවූ ගුවන් යානාවක් හදිසියේ පැමිණ ඇත.
එහි පැමිණ ඇත්තේ ඇමරිකානු හමුදා නිලධාරීන් 19ක් හා එක් නිලධාරිනියක් බව ගුවන් තොටුපල ආරංචි මාර්ග කියයි.
ටාජ්සමුද්‍රා හෝටලයේ නවාතැන්ගෙන සිටින මෙම පිරිස සඳන් කර ඇත්තේ සෞඛ්‍ය කඳවුරක් සඳහා සහභාගී වීමට පැමිණි බවයි.
කෙසේ නමුත් මෙම පිරිස උතුරු පළාතේ හමුදා කඳවුරු ඉවත් කිරීම සහ පලාත තුල හමුදා බලය විහිදුවා ඇති ආකාරය ගැනද සොයා බැලීමක් කරනු ඇතැයිද වාර්තා වෙයි.