Siberian~හස්කි

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල මචං. මට නම් හස්කි එව්න්ගේ ගතියක් දැනෙන්නේ නෑ. ජර්මන් ශෙපර්ඩ් තමයි ගති :)

    මටත් බන්.
    හස්කි උන්ගේ ඇස් ලස්සනයි.
    ජර්මන් ශෙපර්ඩ් තරම් මොලේ නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මගේ එකයි හස්කියයි ගේමක් ගියා.
    හස්කියා බක පණ්ඩිතයා.
    ඌව සෝශල් කරලා නෑ.
    මගේ එකාගේ නැට්ටෙන් ඇද්දා හස්කියා.
    මගේ එකා ගෙරෙව්වා ඌට පාඩුවේ ඉන්න දියන් කියලා.
    හස්කියා ඒක අහන් නැතුව මගේ එකාගේ ඇගට පැන්නා.
    මගේ එකා බුරාගෙන හස්කියාව පෙරලගත්තා.
    පට ගාලා මම කතා කරාම ගේම දාලා ආවා.
    හස්කියා කනවා නැත්තම්.
    අද තමා මගේ එකා මාසෙකට විතර පස්සේ බිරුවේ.
    මගේ එකා බුරන්නේ නෑ ලේසියකට.
    හැබැයි මගේ එකා බිරුවොත් එතන මොනාහරිම හේතුවක් තියනවා.
    :love::love::love::love::love:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    ඇයි බන් මට හස්කියෝ දැක්කම වල් බල්ලෝ මතක් වෙන්නෙ..:rofl::rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බන් මට හස්කියෝ දැක්කම වල් බල්ලෝ මතක් වෙන්නෙ..:rofl::rofl::rofl::rofl:

    ලන්කාවේ හස්කිලා දැක්කාම නම් මතක් වෙනවා ඇති උබට උන් පොඩි නිසා.
    ලන්කාවේ හස්කිලා පොඩියි බන් ගොඩක් උන්.
    ඒ . සි . වල හැදුවට නැචුරල් සීතල නැති නිසා උන්ව සීතල රටවල් වල වගේ ලොකු වෙන්නේ නෑ බන්.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ එකයි හස්කියයි ගේමක් ගියා.
    හස්කියා බක පණ්ඩිතයා.
    ඌව සෝශල් කරලා නෑ.
    මගේ එකාගේ නැට්ටෙන් ඇද්දා හස්කියා.
    මගේ එකා ගෙරෙව්වා ඌට පාඩුවේ ඉන්න දියන් කියලා.
    හස්කියා ඒක අහන් නැතුව මගේ එකාගේ ඇගට පැන්නා.
    මගේ එකා බුරාගෙන හස්කියාව පෙරලගත්තා.
    පට ගාලා මම කතා කරාම ගේම දාලා ආවා.
    හස්කියා කනවා නැත්තම්.
    අද තමා මගේ එකා මාසෙකට විතර පස්සේ බිරුවේ.
    මගේ එකා බුරන්නේ නෑ ලේසියකට.
    හැබැයි මගේ එකා බිරුවොත් එතන මොනාහරිම හේතුවක් තියනවා.
    :love::love::love::love::love:

    උඹ නම් මරුවට ට්‍රේන් කරලා මචං.
    අර දම්වැලක් නැතුව පාරේ ගෙනියන සීන් එක එහෙම පට්ට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ නම් මරුවට ට්‍රේන් කරලා මචං.
    අර දම්වැලක් නැතුව පාරේ ගෙනියන සීන් එක එහෙම පට්ට.

    ජර්මන් ශෙපර්ඩ්ලාව ලේසියි ට්‍රේන් කරන්න හිතට අරන් කරනවානම්.
    සිරාවට අම්මා පල්ලා මම සති දෙකකින් විතර මගේ එකාට දම්වැලක් දාලා නෑ ඒත් මම යන හැම රස්තියාදුවකම ඌවත් අරන් යන්නේ.
    අන්තිමට දම්වැල දැම්මේ වෙට් ගාවට යද්දි .
    ඒකත් දැම්මේ වෙට් දම්වැල දාලා එක්කන් එන්න කිව්ව නිසා.

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    උඹ නම් මරුවට ට්‍රේන් කරලා මචං.
    අර දම්වැලක් නැතුව පාරේ ගෙනියන සීන් එක එහෙම පට්ට.

    අපේ එකාව පාරේ එක්ක යන්න ඕන නෑ වැරදිලා හරි gate එක ඇරල තිබ්බ නම් හොඳට ඇති. ආයේ හොයන්න වෙන්නෙ නෑ ආත්මෙකට.:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජර්මන් ශෙපර්ඩ්ලාව ලේසියි ට්‍රේන් කරන්න හිතට අරන් කරනවානම්.
    සිරාවට අම්මා පල්ලා මම සති දෙකකින් විතර මගේ එකාට දම්වැලක් දාලා නෑ ඒත් මම යන හැම රස්තියාදුවකම ඌවත් අරන් යන්නේ.
    අන්තිමට දම්වැල දැම්මේ වෙට් ගාවට යද්දි .
    ඒකත් දැම්මේ වෙට් දම්වැල දාලා එක්කන් එන්න කිව්ව නිසා.

    :) පට්ට බං. අනිත් එක පොඩි පැටියා කාලේ ඉදල පුරුදු කරලත් නෙවෙයිනේ. වෙන කාටවත් නම් ඔච්චර ට්‍රෙන් කරගන්න ලේසි වෙන එකක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ එකාව පාරේ එක්ක යන්න ඕන නෑ වැරදිලා හරි gate එක ඇරල තිබ්බ නම් හොඳට ඇති. ආයේ හොයන්න වෙන්නෙ නෑ ආත්මෙකට.:P:P

    :lol: මගේ යාලුවෙක් ගාවත් ඉන්නවා. කොහොමත් මිනිහා සති දෙකකට විතර සැරයක් ගම පුරා යනවා බල්ලව හොය හොය.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :lol: මගේ යාලුවෙක් ගාවත් ඉන්නවා. කොහොමත් මිනිහා සති දෙකකට විතර සැරයක් ගම පුරා යනවා බල්ලව හොය හොය.

    අම්ම එහෙමද.මම හිතුවේ මට විතරයි ඒ ජාතියේ බල්ලෙක් ඉන්නේ කියල..:rofl::rofl:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :) පට්ට බං. අනිත් එක පොඩි පැටියා කාලේ ඉදල පුරුදු කරලත් නෙවෙයිනේ. වෙන කාටවත් නම් ඔච්චර ට්‍රෙන් කරගන්න ලේසි වෙන එකක් නෑ.

    මගේ එකා සොකඩ සෝමපාල වගේනේ හිටියේ ඇවිදගන්නවත් බැරුව හරියට වැනි වැනි.
    ඌව හදලා ගත්තානේ කේසර සින්හයා වගේ දැන්.
    ඒ නිසා ඌ කෙලෙහි ගුණ තියනවා මම කියන දේ හොදට තේරුම් අරන්.
    ඔන්න ඕකයි කියන්නේ කෙල්ලන්ට වඩා බල්ලෝ හොදයි කියලා.
    කෙල්ලෝ වගේ කවදාවත් කරන හොද දේවල් බල්ලෙක් අමතක කරන්නේ නෑ ආත්මෙකට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ එකාව පාරේ එක්ක යන්න ඕන නෑ වැරදිලා හරි gate එක ඇරල තිබ්බ නම් හොඳට ඇති. ආයේ හොයන්න වෙන්නෙ නෑ ආත්මෙකට.:P:P

    අම්ම එහෙමද. මම හිතුවේ මම විතරයි ඒ ජාතියේ බල්ලෙක් ඉන්නේ කියල..:rofl::rofl:

    ලොලේ ලොල් බන්.
    :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ එකා සොකඩ සෝමපාල වගේනේ හිටියේ ඇවිදගන්නවත් බැරුව හරියට වැනි වැනි.
    ඌව හදලා ගත්තානේ කේසර සින්හයා වගේ දැන්.
    ඒ නිසා ඌ කෙලෙහි ගුණ තියනවා මම කියන දේ හොදට තේරුම් අරන්.
    ඔන්න ඕකයි කියන්නේ කෙල්ලන්ට වඩා බල්ලෝ හොදයි කියලා.
    කෙල්ලෝ වගේ කවදාවත් කරන හොද දේවල් බල්ලෙක් අමතක කරන්නේ නෑ ආත්මෙකට.

    :yes::D:D:cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol::lol::lol::lol:

    පව් බන්.

    :lol: බල්ලගෙයි කොල්ලගෙයි චරිත දෙක මාරු වෙලා වගේ. බල්ලා ඉඩක් ලැබුන ගමන් ගෙදරින් මාරු වෙනවා, කොල්ලා ඌව ඉව කර කර යනවා. :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol: බල්ලගෙයි කොල්ලගෙයි චරිත දෙක මාරු වෙලා වගේ. බල්ලා ඉඩක් ලැබුන ගමන් ගෙදරින් මාරු වෙනවා, කොල්ලා ඌව ඉව කර කර යනවා. :lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: