ලෝකේ හැමෝම දන්නේ පිට්බුල් කියන්නේ නපුරු බ්රීඩ් එකක් විදියට.
ඒ නිසාම පොඩි කාලේ ඉදන්ම පිට් බුල් උන්ව හදන්නේ වැරදි විදියට.
පිට් බුල් කියන්නේ ඕන බල්ලෙක් එක්ක ෆිට් එකේ ඉන්න,ආදරණීය හදවතක් තියන බ්රීඩ් එකක් හරියට හදනවානම්.
අවාසනාවට පිට්බුල් උන්ව හදන්නේ වැරදියට.
ඒකයි ඔහොම වෙන්නේ.
.වෙඩි තියන්න කලින් අර බල්ලා සමාවෙන්න කියනවා වගේ කෙදිරි ගෑවා විතරයි.ගෙරෙව්වෙවත් නැහැ.මටනම් පව් කියලා හිතුනා ඌ ගැන.ඒ තාත්තට දුවව ඌ හපපු එකට දුක ඇති ඒත් මමනම් කියන්නේ ළමයි ඉන්න ගේක ඔය වගේ බල්ලෝ හදන්න කොහෙත්ම හොද නැහැ..වැඩේ කියන්නේ මිනිස්සු මුන් මොනතරම් සැරයි කිව්වත් හදන්න ගන්න එකනේ..මම දවසක් දැක්කා ඇමරිකාවේ පොඩි කෙල්ලෙක්ව ගෙදරම හදපු පිට්බුල් එකෙක් හපලා.තාත්තට තද වෙලා බල්ලව එලියට ඇදන් ගිහින් ඔලුවට වෙඩි තියනවා..වෙඩි තියන්න කලින් අර බල්ලා සමාවෙන්න කියනවා වගේ කෙදිරි ගෑවා විතරයි.ගෙරෙව්වෙවත් නැහැ.මටනම් පව් කියලා හිතුනා ඌ ගැන.ඒ තාත්තට දුවව ඌ හපපු එකට දුක ඇති ඒත් මමනම් කියන්නේ ළමයි ඉන්න ගේක ඔය වගේ බල්ලෝ හදන්න කොහෙත්ම හොද නැහැ..
ලෝකේ ඕනම සැර බ්රීඩ් එකක බල්ලෙක්ව ඕන පොඩි එකෙක් එක්ක හදන්න පුලුවන් හරියට හදනවානම්
පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ මචන්.
ගොඩක් උන් බල්ලා සැර බ්රීඩ් එකක් නිසා පොඩි කාලේම විකාර කරලා හදන්නේ සතාට වෙනස් වෙනස් විදියට සලකලා.
ඒකයි සීන් එක.
ඔය වගේ ඒවා ඕන තරම් වෙනවා අපේ ගම් වල නම්..
වල් බල්ලෝ හැබැයි.
උන් මරා ගන්නේ එක්කෝ ගෑනියෙක්ට නැත්නම් Area එකට..

සිරාවට,වෙන එකෙක් area එකට බැස්සොත් එහෙම සෙට් පිටින් බහින්නේ,
ගෑනුන්ට මරාගන්නේ නැ වැඩිය අපේ පැත්තේ එවුන්,
ගොඩක් එවුන් එතනම foursome වගේ,
වලියක් ගියොත් යන්නේ එකෙක් පිට පිට දෙපාරක් ඇන ඇන හිටියොත්,
එතකන් අනික් කට්ටියම පෝලිමේ ඉන්නවා![]()
සමහර හදිස්සිකාරයෝ නම් වෙලවකට මරාගන්නවා![]()
ඉස්සර අපේ මහ ගෙදර හිටිය කලූ කියල බල්ලෙක්.. ඌ තමයි ගමේ චන්ඩියා.. පහල ගෙදරක හිටිය බොලී කියල GSD cross එකක්, ඌත් වල් බල්ලෝ එක්ක තමයි ඉන්නේ.. බොලී සෙට් එකක් එක්කන් එනවා කළු ත් එක්ක වලියට..

ඉස්සර අපේ මහ ගෙදර හිටිය කලූ කියල බල්ලෙක්.. ඌ තමයි ගමේ චන්ඩියා.. පහල ගෙදරක හිටිය බොලී කියල GSD cross එකක්, ඌත් වල් බල්ලෝ එක්ක තමයි ඉන්නේ.. බොලී සෙට් එකක් එක්කන් එනවා කළු ත් එක්ක වලියට..
![]()
අන්තිමට කළු, බොලියව මැරුව.. කලූ ට තුවාල නිසා පනුවෝ ගැහුවා..![]()
ඊට පස්සේ we put him out of his misery![]()