Pit Bull Attacks Woman and Her Dog, Not Even Bullets Could Stop Him

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලෝකේ හැමෝම දන්නේ පිට්බුල් කියන්නේ නපුරු බ්‍රීඩ් එකක් විදියට.
    ඒ නිසාම පොඩි කාලේ ඉදන්ම පිට් බුල් උන්ව හදන්නේ වැරදි විදියට.
    පිට් බුල් කියන්නේ ඕන බල්ලෙක් එක්ක ෆිට් එකේ ඉන්න,ආදරණීය හදවතක් තියන බ්‍රීඩ් එකක් හරියට හදනවානම්.
    අවාසනාවට පිට්බුල් උන්ව හදන්නේ වැරදියට.
    ඒකයි ඔහොම වෙන්නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,816
    9,531
    113
    ලෝකේ හැමෝම දන්නේ පිට්බුල් කියන්නේ නපුරු බ්‍රීඩ් එකක් විදියට.
    ඒ නිසාම පොඩි කාලේ ඉදන්ම පිට් බුල් උන්ව හදන්නේ වැරදි විදියට.
    පිට් බුල් කියන්නේ ඕන බල්ලෙක් එක්ක ෆිට් එකේ ඉන්න,ආදරණීය හදවතක් තියන බ්‍රීඩ් එකක් හරියට හදනවානම්.
    අවාසනාවට පිට්බුල් උන්ව හදන්නේ වැරදියට.
    ඒකයි ඔහොම වෙන්නේ.

    වැඩේ කියන්නේ මිනිස්සු මුන් මොනතරම් සැරයි කිව්වත් හදන්න ගන්න එකනේ..මම දවසක් දැක්කා ඇමරිකාවේ පොඩි කෙල්ලෙක්ව ගෙදරම හදපු පිට්බුල් එකෙක් හපලා.තාත්තට තද වෙලා බල්ලව එලියට ඇදන් ගිහින් ඔලුවට වෙඩි තියනවා.:(.වෙඩි තියන්න කලින් අර බල්ලා සමාවෙන්න කියනවා වගේ කෙදිරි ගෑවා විතරයි.ගෙරෙව්වෙවත් නැහැ.මටනම් පව් කියලා හිතුනා ඌ ගැන.ඒ තාත්තට දුවව ඌ හපපු එකට දුක ඇති ඒත් මමනම් කියන්නේ ළමයි ඉන්න ගේක ඔය වගේ බල්ලෝ හදන්න කොහෙත්ම හොද නැහැ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැඩේ කියන්නේ මිනිස්සු මුන් මොනතරම් සැරයි කිව්වත් හදන්න ගන්න එකනේ..මම දවසක් දැක්කා ඇමරිකාවේ පොඩි කෙල්ලෙක්ව ගෙදරම හදපු පිට්බුල් එකෙක් හපලා.තාත්තට තද වෙලා බල්ලව එලියට ඇදන් ගිහින් ඔලුවට වෙඩි තියනවා.:(.වෙඩි තියන්න කලින් අර බල්ලා සමාවෙන්න කියනවා වගේ කෙදිරි ගෑවා විතරයි.ගෙරෙව්වෙවත් නැහැ.මටනම් පව් කියලා හිතුනා ඌ ගැන.ඒ තාත්තට දුවව ඌ හපපු එකට දුක ඇති ඒත් මමනම් කියන්නේ ළමයි ඉන්න ගේක ඔය වගේ බල්ලෝ හදන්න කොහෙත්ම හොද නැහැ..

    ලෝකේ ඕනම සැර බ්‍රීඩ් එකක බල්ලෙක්ව ඕන පොඩි එකෙක් එක්ක හදන්න පුලුවන් හරියට හදනවානම්
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ මචන්.
    ගොඩක් උන් බල්ලා සැර බ්‍රීඩ් එකක් නිසා පොඩි කාලේම විකාර කරලා හදන්නේ සතාට වෙනස් වෙනස් විදියට සලකලා.
    ඒකයි සීන් එක.

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    :oo: ඔය වගේ ඒවා ඕන තරම් වෙනවා අපේ ගම් වල නම්.. :oo:
    වල් බල්ලෝ හැබැයි.
    උන් මරා ගන්නේ එක්කෝ ගෑනියෙක්ට නැත්නම් Area එකට..
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ලෝකේ ඕනම සැර බ්‍රීඩ් එකක බල්ලෙක්ව ඕන පොඩි එකෙක් එක්ක හදන්න පුලුවන් හරියට හදනවානම්
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ මචන්.
    ගොඩක් උන් බල්ලා සැර බ්‍රීඩ් එකක් නිසා පොඩි කාලේම විකාර කරලා හදන්නේ සතාට වෙනස් වෙනස් විදියට සලකලා.
    ඒකයි සීන් එක.

    uba hari
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :oo: ඔය වගේ ඒවා ඕන තරම් වෙනවා අපේ ගම් වල නම්.. :oo:
    වල් බල්ලෝ හැබැයි.
    උන් මරා ගන්නේ එක්කෝ ගෑනියෙක්ට නැත්නම් Area එකට..

    සිරාවට,වෙන එකෙක් area එකට බැස්සොත් එහෙම සෙට් පිටින් බහින්නේ,
    ගෑනුන්ට මරාගන්නේ නැ වැඩිය අපේ පැත්තේ එවුන්,
    ගොඩක් එවුන් එතනම foursome වගේ,
    වලියක් ගියොත් යන්නේ එකෙක් පිට පිට දෙපාරක් ඇන ඇන හිටියොත්,
    එතකන් අනික් කට්ටියම පෝලිමේ ඉන්නවා:love::love:

    සමහර හදිස්සිකාරයෝ නම් වෙලවකට මරාගන්නවා:sorry::sorry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    සිරාවට,වෙන එකෙක් area එකට බැස්සොත් එහෙම සෙට් පිටින් බහින්නේ,
    ගෑනුන්ට මරාගන්නේ නැ වැඩිය අපේ පැත්තේ එවුන්,
    ගොඩක් එවුන් එතනම foursome වගේ,
    වලියක් ගියොත් යන්නේ එකෙක් පිට පිට දෙපාරක් ඇන ඇන හිටියොත්,
    එතකන් අනික් කට්ටියම පෝලිමේ ඉන්නවා:love::love:

    සමහර හදිස්සිකාරයෝ නම් වෙලවකට මරාගන්නවා:sorry::sorry:

    :D ඉස්සර අපේ මහ ගෙදර හිටිය කලූ කියල බල්ලෙක්.. ඌ තමයි ගමේ චන්ඩියා.. පහල ගෙදරක හිටිය බොලී කියල GSD cross එකක්, ඌත් වල් බල්ලෝ එක්ක තමයි ඉන්නේ.. බොලී සෙට් එකක් එක්කන් එනවා කළු ත් එක්ක වලියට.. :rofl:
    අන්තිමට කළු, බොලියව මැරුව.. කලූ ට තුවාල නිසා පනුවෝ ගැහුවා.. :sorry:
    ඊට පස්සේ we put him out of his misery :sorry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :D ඉස්සර අපේ මහ ගෙදර හිටිය කලූ කියල බල්ලෙක්.. ඌ තමයි ගමේ චන්ඩියා.. පහල ගෙදරක හිටිය බොලී කියල GSD cross එකක්, ඌත් වල් බල්ලෝ එක්ක තමයි ඉන්නේ.. බොලී සෙට් එකක් එක්කන් එනවා කළු ත් එක්ක වලියට.. :rofl:
    අන්තිමට කළු, බොලියව මැරුව.. කලූ ට තුවාල නිසා පනුවෝ ගැහුවා.. :sorry:
    ඊට පස්සේ we put him out of his misery :sorry:

    kadden kotala thiyena eka therune na :sorry:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    ලෝකේ ඕනම සැර බ්‍රීඩ් එකක බල්ලෙක්ව ඕන පොඩි එකෙක් එක්ක හදන්න පුලුවන් හරියට හදනවානම්
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ මචන්.
    ගොඩක් උන් බල්ලා සැර බ්‍රීඩ් එකක් නිසා පොඩි කාලේම විකාර කරලා හදන්නේ සතාට වෙනස් වෙනස් විදියට සලකලා.
    ඒකයි සීන් එක.

    අපේ අදුරන කෙනෙක් ගාව රොටෙක් ඉන්නවා..උගේ නැට්ට කැපුවෙත් නැහැ.ගෙදර බලා හැදුවෙත් නැහැ..ලැසි නම....මම ගහින් කතා කරලා බෙල්ල කිටි කවල එන්නේ..බුරන්නේවත් නැහැ,...සෙල්ලමට එනවා...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :D ඉස්සර අපේ මහ ගෙදර හිටිය කලූ කියල බල්ලෙක්.. ඌ තමයි ගමේ චන්ඩියා.. පහල ගෙදරක හිටිය බොලී කියල GSD cross එකක්, ඌත් වල් බල්ලෝ එක්ක තමයි ඉන්නේ.. බොලී සෙට් එකක් එක්කන් එනවා කළු ත් එක්ක වලියට.. :rofl:
    අන්තිමට කළු, බොලියව මැරුව.. කලූ ට තුවාල නිසා පනුවෝ ගැහුවා.. :sorry:
    ඊට පස්සේ we put him out of his misery :sorry:

    පවු බන් බල්ලෝ දෙන්න.තිරිසන් වුනාම ඔහොම තමයි,:sorry::sorry: