micro actyon

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අඩෝ.. micro actyon එකක් ගන්න මගේ පොඩි අයිඩියා පාරක් තියෙනවා. වාහනේ හොද නරක අඩුපාඩු දන්නා කට්ටිය පොඩ්ඩක් කතා කරමුද මේක ගැන.. වාහන අරන් පුක බිම ඇන ගන්නත් බෑනේ බොලව්. එකයි කලින්ම අහල යන්න ආවේ..:yes:




actyon_splash.jpg
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Hoda comfy vehicle ekak kiyala ahala tiyenawa, padala nan na, But ithin 2md hamd market nan na. masa ganan inna wei wikuna ganna
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කයිරොන් එක නම් ගැස්සෙනවා සුපිරියට පිටිපස්සෙ..
    ඉස්සරහ නම් ශේප්
    මේකත් එහෙම ඇති..
    කයිරොන් ඇන්ජිම පට්ට..
    හොදට අදිනවා !
    අපේ පොඩි මාමා 2008 කයිරොන් එකක් අරන් 30 කට දුන්නා
    අවුරුදු දෙකක් ඇඩ් දදා වද වෙලයි වික්කේ..
    වැන්දෙ නැති ටික විතරයි :D

    ඔය kyron/ rexton / actyon වල 6 වෙනි ගියර් එකේ
    ගොඩක් දුවපුවා රෙපෙයාර් එනවලු ඩීමො එකේ බුවෙක් කීවා,,
    ඒ කිවේ මිනිස්ටර් උන්නැහෙලගේ එව්වා එහෙම
    කලකන්නි වගේ යන්නේ බං විදගෙන :rofl:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    waahane kisi awulak na, 4speed auto eka ganin 6 speed eka ganna epa, mage yaluwek gaawa thiyenawa, diesel 8k karanawa, spare parts nan tikak ganan, company maintain ekak ganin records ekka, uba ganna kalin company dala check karawala report eke aran eke adu padu walata gaana ehema adu karagena ganin macho.......
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇස් වහක් කටවහක් නැහැ මසුරන් වාහනේ, උබට කියන්න අපේ ලොක්කාගේ ඇක්ටියෝන් එක දවසක් හැප්පුනා ලයිට් කණුවක, ඉස්සරහා බොනට් එක පොඩ්ඩක් තැළුනා, රෙඩියේටර් එක පුපුරලා තිබ්බා, වම් පැත්තේ ලයිට් සෙට් එක කුඩු, ලයිට් කනුවත් කැඩුණා එයා බෑග් ඔන් වෙලාවත් නැහැ, විස්වාස කරනවනම් විස්වාස කරපන් මචන්, කම්පැනි දැම්මා, ඉන්සුවරන්ස් එකෙන් අවා, ලක්ෂ 28ක් පාස් උනා, මම කියපු දේ තෙරුම් ගන්න උබට මොලේ ඇති කියලා හිතනවා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇස් වහක් කටවහක් නැහැ මසුරන් වාහනේ, උබට කියන්න අපේ ලොක්කාගේ ඇක්ටියෝන් එක දවසක් හැප්පුනා ලයිට් කණුවක, ඉස්සරහා බොනට් එක පොඩ්ඩක් තැළුනා, රෙඩියේටර් එක පුපුරලා තිබ්බා, වම් පැත්තේ ලයිට් සෙට් එක කුඩු, ලයිට් කනුවත් කැඩුණා එයා බෑග් ඔන් වෙලාවත් නැහැ, විස්වාස කරනවනම් විස්වාස කරපන් මචන්, කම්පැනි දැම්මා, ඉන්සුවරන්ස් එකෙන් අවා, ලක්ෂ 28ක් පාස් උනා, මම කියපු දේ තෙරුම් ගන්න උබට මොලේ ඇති කියලා හිතනවා.

    ඇයි බං ඉතින් ඒක වහෙන් ඔරෝ කියන්නේ :oo:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mitshubishi turbo එන්ජින් එක එන්නේ, මන් හිතන්නේ එන්ජින් එක විතරයි හොද ඔකේ
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Micoro සින් එක කියන්නේ මචං agent ගෙන් බඩු ගන්න ගියොත් නම් අනාතම වෙනවා. ඒ ඇරෙන්න දන්න තරමින්ලො වෙන කු අවුලක් නැහැ.

    අමතක උනා, ඔකේ මැනුවල් එකේ clutch plate යන සින් එකක් තියෙනවා. දැන් කොහොමද දන්නේ නැහැ.