Kauda aththatama UBUNTU use karanne
Thamange daily wadawalata athatama ubuntu or mac os or wena linux operation system ekak use karana aya inne kauda
Windows nathuwa wena ewa use karana aya kiyanna


ඉදිරියේ රාළ;20556464 said:අවුරුදු 8ක පමණ සිට හැකි සෑම විටම පූර්ණකාලීනව භාවිතා කරන ඉතාම සාඩම්බර UBUNTU පරිශීලකයෙක්මි.![]()
ඔබ පහතින් දකින්නේ මගේ අවුරුදු 2ක ubuntu පරිශීලන ඉතිහාසයයි. Windows දමා ඇතත් එය නිතිපතා පරිශීලනය නොකළෙමි.
![]()
මගේ උවමනාකම් සියල්ල සපිරෙනවා.Machan ubata hthena widihata kohomada ubuntu.... windows wala wagema hamadema tyanwada...
එහෙම විශේෂයෙන් එකක් කියල නෑ. type setting. programming, video editing,photo/graphics editing තමා කෙරෙන්නේ නිතරම වගේ. වරින් වර 3D Animation Rendering කරලත් තියෙනවා.Machan uba mna wage wadada samanyen karanne
ඉදිරියේ රාළ;20556558 said:එහෙම විශේෂයෙන් එකක් කියල නෑ. type setting. programming, video editing,photo/graphics editing තමා කෙරෙන්නේ නිතරම වගේ. වරින් වර 3D Animation Rendering කරලත් තියෙනවා.
මට නම් මෙතෙක් එහෙම අහු වෙලා නෑ.Ubata machan ubuntu walin karagana bari wada nadda...
Windows වලට හුරු වුණ කෙනෙක්ට නම් හරියට ලංකාවේ ගොඩක් කල් ඉඳල singapore ගියා වගේ තමා දැනෙන්නේ. මුලදි ටිකක් අමාරුයි. පස්සෙ හුරු වුණාම ලේසියි.windows wage user friendlyda???