Kauda aththatama UBUNTU use karanne

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,445
    1,865
    113
    සොහොන;20557478 said:
    ps /il/word /pc game wage dewal one natam yaman

    habi internet num onemi

    mama debian / ubantu / mint / kubantu etc linux baluwa

    karadara adu debian / linux mint /kubntu thama


    Ai ban ubuntu wala case da??( linux wala wadiyenma users la inne ubuntu walane bn

    Ai ban word/ illuslator/ photoshop wadane bn... ubuntu wala

    Man danna supiri graphic design krana iya kenek innawa u use kranne ubuntu .... and mac os

    Man dakala tyanwa u gdak photoshop wada ubuntu wala karanwa.

    Mac os wala u kranne video editing thama
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,445
    1,865
    113
    ubuntu-vs-mac-os-x.jpg
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    machan mama use karanne windows 7 pro original ekak...

    mata asai ubantu use karannat.. windows tiyenne 120Gb SSD ekaka.

    tawa 500gb HDD ekak tiyanava ekata ubantu dala dual boot karanna barida machan??

    ane danna ekek kiyala dipanko...
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,445
    1,865
    113
    machan mama use karanne windows 7 pro original ekak...

    mata asai ubantu use karannat.. windows tiyenne 120Gb SSD ekaka.

    tawa 500gb HDD ekak tiyanava ekata ubantu dala dual boot karanna barida machan??

    ane danna ekek kiyala dipanko...

    Dual boot puluwan bn... ona tharam tilutorial tyanwa... youtube eke
     
    uses ubuntu in both home and work. Not great as Windows but it's fucking free.
    වෙන් යූ ගෙට් යූස්ඩ් ටු උබුන්ටු ඕර් එනි අදර් ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන්, ඉට්ස් ඕල්වේස් මච් මෝ ග්‍රේටර් දෑන් වින්ඩොව්ස් ඇට් එනි ටයිම්.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉදිරියේ රාළ;20565763 said:
    වෙන් යූ ගෙට් යූස්ඩ් ටු උබුන්ටු ඕර් එනි අදර් ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන්, ඉට්ස් ඕල්වේස් මච් මෝ ග්‍රේටර් දෑන් වින්ඩොව්ස් ඇට් එනි ටයිම්.

    ඔව් මචන් මම කරන වැඩ වලට නම් වින්ඩොව්ස් හරි යන්නෙ නෑ. මම කිව්වෙ සාමාන්‍ය මිනිහෙක් ගෙ ඇහෙන් බලල. ස්පෙෂලි ඔෆිස් වගේ ඒවා වින්ඩොව්ස් තරම් නෑනෙ. ඒ වගේ කීපයක් ඇරෙන්න උබුන්ටු ගොඩක් හොඳයි. ෆ්‍රී හින්දා ඉතින් ඒ පොඩි දේවල් නොගිණියක් හැකියි.