ඇයි ලිබ්රේ ඔෆීස් ?ඔව් මචන් මම කරන වැඩ වලට නම් වින්ඩොව්ස් හරි යන්නෙ නෑ. මම කිව්වෙ සාමාන්‍ය මිනිහෙක් ගෙ ඇහෙන් බලල. ස්පෙෂලි ඔෆිස් වගේ ඒවා වින්ඩොව්ස් තරම් නෑනෙ. ඒ වගේ කීපයක් ඇරෙන්න උබුන්ටු ගොඩක් හොඳයි. ෆ්‍රී හින්දා ඉතින් ඒ පොඩි දේවල් නොගිණියක් හැකියි.
ඇයි ලිබ්රේ ඔෆීස් ?ඔව් මචන් මම කරන වැඩ වලට නම් වින්ඩොව්ස් හරි යන්නෙ නෑ. මම කිව්වෙ සාමාන්‍ය මිනිහෙක් ගෙ ඇහෙන් බලල. ස්පෙෂලි ඔෆිස් වගේ ඒවා වින්ඩොව්ස් තරම් නෑනෙ. ඒ වගේ කීපයක් ඇරෙන්න උබුන්ටු ගොඩක් හොඳයි. ෆ්‍රී හින්දා ඉතින් ඒ පොඩි දේවල් නොගිණියක් හැකියි.

නිකං බම්ප් නොකර, උබුන්ටු වලින් කරගන්න කරදර/අමාරු වැඩක් තියෙනව නම් ඒක ප්‍රශ්නයක් විදියට දාල බම්ප් කරපං. දන්නව නම් හෝ දන්නෙ නැත්තම් හොයල බලලා උත්තර දාන්නම්.Bump
ඉදිරියේ රාළ;20570055 said:නිකං බම්ප් නොකර, උබුන්ටු වලින් කරගන්න කරදර/අමාරු වැඩක් තියෙනව නම් ඒක ප්‍රශ්නයක් විදියට දාල බම්ප් කරපං. දන්නව නම් හෝ දන්නෙ නැත්තම් හොයල බලලා උත්තර දාන්නම්.
mcn wine danna ba ban. terminal eketh ba. softwr cent eketh waru ganak wenawa waiting for apt-get to exit ekak run wenawa.
ඔහොම වෙන්නෙ තවත් වෙනින් මොකක් හරි ඉන්ස්ටෝල් වෙද්දි. ඒක ඉවර වෙලා ආයේ ඕක දාපං. එතකොට දුවයි.terminal eke masg eka
E: Could not get lock /var/lib/dpkg/lock - open (11: Resource temporarily unavailable)
E: Unable to lock the administration directory (/var/lib/dpkg/), is another process using it?
ඉදිරියේ රාළ;20595581 said:ඔහොම වෙන්නෙ තවත් වෙනින් මොකක් හරි ඉන්ස්ටෝල් වෙද්දි. ඒක ඉවර වෙලා ආයේ ඕක දාපං. එතකොට දුවයි.

ස්ක්‍රීන්ශොට් එකක් අරන් දාන්න පුළුවන්ද ?mcn soft centr eke applying change [wine eka] kiyana thana hirawelada/godak wela yanawada?
ඉදිරියේ රාළ;20598558 said:ස්ක්‍රීන්ශොට් එකක් අරන් දාන්න පුළුවන්ද ?
mcn proxy servr log ekak enawane ban. mt5 eka ganna giye.


ඒකට ඩොට්නෙට් ඕන නේ. Wine වලම ඇති ඩොට්නෙට් දාන විදිය. ඒක දැම්මාම ඕකත් දුවාවි.mcn dfn [share markt] එක දාගන්න බැරි උනා තාම. [asha phillip]