ඉදිරියේ රාළ;20599676 said:ඒකට ඩොට්නෙට් ඕන නේ. Wine වලම ඇති ඩොට්නෙට් දාන විදිය. ඒක දැම්මාම ඕකත් දුවාවි.
ela ela tnx mcn.................................
ඉදිරියේ රාළ;20599676 said:ඒකට ඩොට්නෙට් ඕන නේ. Wine වලම ඇති ඩොට්නෙට් දාන විදිය. ඒක දැම්මාම ඕකත් දුවාවි.
Mama mage lap ekata Ubuntu damma. Mara speed ban. But mage lap eka heat wnwa ban eka dammama. Hama welema fan eka wada. Dell Inspiron 3521
රත් වෙනවානම් Lubuntu දාලා බලන්න. ඒක දැම්මට පස්සේ එචර රත් වෙන්නේ නැහැ RAM එහෙම යන්නේ අඩුවෙන්
wade habak mcn. q4 ekath dala try kala. mata sup ekak diyan mcn. asha phillip dfn eka dagannayi ona.ඉදිරියේ රාළ;20599676 said:ඒකට ඩොට්නෙට් ඕන නේ. Wine වලම ඇති ඩොට්නෙට් දාන විදිය. ඒක දැම්මාම ඕකත් දුවාවි.

using ubuntu only for learning purposes.
එදිනෙදා වැඩට නම් ඉතින් සාඩම්බර හොර කොපි වින්ඩෝස් තමා![]()

VirtualBox දාලා ඒක ඇතුලෙ Windows දාගෙන, ඒක අස්සෙ තමා දුවාගන්න වෙන්නේ. වෙනින් ක්‍රම හරියන්නෙ නෑ.wade habak mcn. q4 ekath dala try kala. mata sup ekak diyan mcn. asha phillip dfn eka dagannayi ona.![]()
ඉදිරියේ රාළ;20627676 said:VirtualBox දාලා ඒක ඇතුලෙ Windows දාගෙන, ඒක අස්සෙ තමා දුවාගන්න වෙන්නේ. වෙනින් ක්‍රම හරියන්නෙ නෑ.

browser එක ඇතුලෙ click කරලා CTRL++ එබුවාම font-size එක වැඩි වෙනවා.machan. ubuntu wala fonts loku karanne kohomada? facebook eke ehema fonts patta podi