Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,982
    20,161
    113
    Panadura
    නාඹර ගොයමට රහස් කියාලා
    ලා හිරු හිනහේ කාරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියාලා
    නාරිලතා මා අමතනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වසන්තයේ අග හමුවෙමු සොඳුරියේ
    ලවැලි තලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී කථා අසා
    අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා හෝරාවේ...........
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,161
    113
    Panadura
    හින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැළක රහසින්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෞකා එළි නිවෙනා රෑ~
    මුහුදේ රළ කැළඹෙන රෑ..
    තනිවී ක්ෂිතිජය අඳුරේ~
    හිඳිනා පිළිරුව මමදෝ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,161
    113
    Panadura
    දෙව්රම් වෙහෙරේ
    හිමි වැඩ සිටි සමයේ
    මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
    මම‍ එමි බවදුරු කතර ගෙවා
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ආරාධනා දෑසින් කියනා..
    නොපෙනෙන දුර ඈතක සිට මා තනිවම වින් දා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,161
    113
    Panadura
    දැල්වූ පහන් දැල්වී තිබේවා
    සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
    ළං වූ ලවන් හමු වී තිබේවා
    වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විනෝද වෙන්න..විනෝද වෙන්න~
    මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ..
    හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ~
    අපේ හිතේ තියෙන සංතෝසය කාටද ..
    smiley-next.gif

     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔබේ අතගෙන පෙර සැදෑවක
    උයන්තෙර හිඳ ආදරෙන්
    ගැයූ කුලුදුල් ප්‍රේම ගීය
    විරහ ගී
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,161
    113
    Panadura
    කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
    නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
    බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
    කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    විසිරුනු මල්පෙති දොතට ගත් කුමරී
    ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    විසිරුනු පෙති යලි...​
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
    නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
    බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
    කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ

    kohomada macho.
    kalekin awe.:cool:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වෙන්වීල ගියදා පටන් ඔබ මාව
    ආයේ නොඑනා ලෙසින්
    කඳුළු අඩු නැතුව විඳිනවා තවම
    ඔබට සතුටුයි .......
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,161
    113
    Panadura
    වෙන්වීල ගියදා පටන් ඔබ මාව
    ආයේ නොඑනා ලෙසින්
    කඳුළු අඩු නැතුව විඳිනවා තවම
    ඔබට සතුටුයි .......

    ස බිම්බර මාර සෙනග
    තණ්හා රති රගා සමග
    පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
    හද වෙත බුදුන් වඩිනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වේදනා සිහින ලෝකයක් නොවේ~
    සුවඳ රෝස යායකැයි සිතේ..
    සතුට ආදරේ නේද මේ වසන්තයේ~
    සුන්දරයි නැවුම් අපේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,161
    113
    Panadura
    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳ...
    මා හා සංසාරේ වෙළෙනා
    පිනි බිඳක් සේම පායයි
    උණුසුමකින් තුරුළු වෙමි
    සසර පුරා ලඟ ඉඳිමි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේ ගුරු පාරේ කුලගෙට යාවී~
    ඉස්සර පෙම් ක
    සිරියාවී..
    රෑ සඳපානේ බොහෝ දුර ආවේ~
    ඈ දැක ගන්නයි ..
    smiley-next.gif