තාරකාවෝ මැදින් අහසේ පොලොව වෙත ආ සීත පිනි මෙන් දයාබර ලෙස සිනාසී බලා සිටියත් අහිමි වී
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Aug 20, 2016 #2,581 තාරකාවෝ මැදින් අහසේ පොලොව වෙත ආ සීත පිනි මෙන් දයාබර ලෙස සිනාසී බලා සිටියත් අහිමි වී
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 21, 2016 #2,582 වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද~ දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්~ මනුලෝ..
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද~ දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්~ මනුලෝ..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Aug 22, 2016 #2,583 ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදැණුනාද මගේ ආදරේ මගේ ආදරේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 23, 2016 #2,584 රත්තරන් මාගේ සුරඟනක් වාගේ~ ඇස් වලින් කී දේ ආදරේ නේ..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Aug 23, 2016 #2,585 නීල බිගු කැල කාම රස පෙල ආදරෙන් සනසාලා.. තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Aug 23, 2016 #2,586 ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙක් ඕනෑ වේ
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Aug 23, 2016 #2,587 වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා
වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 24, 2016 #2,588 ලතා..ලතා..මගේ සෙනෙහේ ලතා~ අඟර දඟර දමන ලතා.. ලතාවකට යන එනකොට පිස්සු හැදෙයි ලතා~ සුන්දර ලලනා ඔබ..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Aug 24, 2016 #2,589 බඹරා වගේ ඇත තවම විසේ සල්ලි නැතේ මට විස්කි නැතේ
coolbokka Junior member Jun 1, 2016 41 19 18 pasyala Aug 25, 2016 #2,590 Thath thath thath thara patiya Thaththa Gena thara patiya.
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Aug 28, 2016 #2,591 යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ...
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ...
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Aug 28, 2016 #2,593 ගඟ තවම ගලයි ගං දෑල නිසසලව බලා හිඳී ඔබ ගඟක් වගෙයි සිත් දෑලවරින් ඈතටම ඇදෙයි
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 28, 2016 #2,594 යායට පායනා පෝදා සඳ~ තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක~ සැපසේ..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Aug 30, 2016 #2,595 සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි....
සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි....
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Sep 7, 2016 #2,596 යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ...
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 7, 2016 #2,597 දොඹ මලින් මලෙක රේණු තලන~ තුරුණු බඹර රැහේ.. මද මතින් ඉපිල රඟනු බලා~ මල් මුවරද සැලේ..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Sep 7, 2016 #2,598 ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Sep 8, 2016 #2,599 HKavinda said: ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ Click to expand... නින්ද නැති රැයේ සඳ කඳුළු මිදුමේ හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
HKavinda said: ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ Click to expand... නින්ද නැති රැයේ සඳ කඳුළු මිදුමේ හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Sep 9, 2016 #2,600 යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්..
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්..