Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඳුළින්ම ගැයූ පෙම් ගීතේ~
ඇසුවා ඔයා සිනාසී සිනා
සී..
පෙම් මා හද ගිනි ජාලාවෝ~
ඔබ හිනැහුණි මා..
smiley-next.gif

 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    මා සමඟින් මා දෙස බලා
    ආදරය දැනීදා සිත
    මා සමඟින් ජිවිතේ පුරා
    ජිවිතේ දැනෙයි පතා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    තනි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ස්සන අත්තටු මට දෙනවානම්~
    ඈතට ඈතට ඉඟිලෙන්න..
    මන් ඔබව සොයාගෙන මොහොතින් එනවා~
    කැදැල්ල වෙත අරගෙ..

    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ
    කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ
    ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ
    යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඟ ඉන්න පැතුවාට මට ලං වෙලා~
    ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා..
    පෙම් සිහිනේ රැඳුනාට මා එක්කලා~
    ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    සිනහව අතරින් කඳුලක් උපන්නා
    ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
    සිනහව අතරින්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිල් කටරොළු නිල නැහැවුණු~
    මල් බර මුදු සුව රජයන..
    තොල් පෙති කල් පලඳාලන~
    ආදරයද මේ..
    නුඹ රහසේ කියා දුන්නු~
    ආදරයද මේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ
    ඔබේ කතා මට තවම ඇසේ
    මේ නදී තෙරේ මේ අඩි පාරේ
    ඔබේ සිනා මට තවම පෙනේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ~
    සුපුරුදු ලෙස පෙනුනා..
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති~
    සුසුම් සුවඳ දැනුනා..
    දැනුනා මට..සුසුම් සුවඳ දැ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    දෑසම රිද්දන හසගන තාලෙට
    පාද නගාගෙන කවුද හැබෑටම
    මේ යන රන් ළන්ඳා…
    කිව්වානාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙළනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නුඹ නාඹර සඳ වගේ~
    සෙනෙහස නොඅඩුව දැනේ..
    දෑසේ ඇඳි සිහිනේ~
    සිතුවම් මැවූ ප්‍රේමේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න් යන් යන් පාවී පාවී~
    ඈත ලස්සන මල් මල් මල් මල්..
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්~
    දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්..
    රහස කියනට ආවා ආවා ආවා~
    ඔබ සොයා මන් ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ද තනියෙන් මා හඬන්නේ නෑ මා
    මා දමා ඈ ගියා කියා මා දමා
    සිත දුක් දෙන් නෑ අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    තාරුකා නිවා දුර ඈත තනි වෙලා
    කොහේ ගියාද දිව්‍යාංගනා
    ජීවිතේ කියා පෙරදාක රැවටිලා
    මගේ නොවේද දිව්‍යාංගනා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නැඟුණු නුරා ගිනි මී පොද වැටිලා~
    හතර වටින් දළු ලා එනවා..
    අවන්හලේ මීවිත තනි කරලා~
    වරෙන් මලේ පියවර නඟලා..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙකු නැති ලඳුනේ
    නෑයෙක් නැකම නොකියන
    වීදි සරන ලඳුනේ...ලඳුනේ
    තෙල් මල් ගෙන දෝත පුරා
    මුණි කුටියට පියමංවන
    ‍ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ