මරුසිරා;20560311 said:මොකක්ද බන් ටෙලි නටියක්ද ? ලංකාවේ නෙමේ ඉන්නේ අනික් ඔය මෙගා බලන්නෙත් නැහැ .![]()

දෙරණේ යන සිදු කියන එක නේද එක කොටසක් බැලුව .හරිම ලස්සනයි .කාලෙකින් ළමයින්ට බලන්න පුළුවන් නැට්ට්ටියක් .
ඔව් මචන් දෙරණෙ යන ටෙලිඩ්රාමා එකක් පොඩි හාමුදුරු කෙනෙකුයි පූස් පැටියෙකුයි ඉන්න..
දෙබස් එහෙම පට්ට ලස්සනයි..
මමත් බලලා නෑ හැබැයි..

මරුසිරා;20560595 said:දෙරණේ යන සිදු කියන එක නේද එක කොටසක් බැලුව .හරිම ලස්සනයි .කාලෙකින් ළමයින්ට බලන්න පුළුවන් නැට්ට්ටියක් .
මේවගේ නාට්ටි වැඩි වැඩියෙන් හදන්න ඕනේ .ගොබ්බ ඉන්දියන් කසිකබල් වෙනුවට
ඔව් මචන් දෙරණෙ යන ටෙලිඩ්රාමා එකක් පොඩි හාමුදුරු කෙනෙකුයි පූස් පැටියෙකුයි ඉන්න..
දෙබස් එහෙම පට්ට ලස්සනයි..
මමත් බලලා නෑ හැබැයි..
අනුමත කරමි.මමත් බලන්නෙ ඕක විතරයි ටීවී එකේ.පට්ට කතා කියන්නෙ.මරුසිරා;20560595 said:දෙරණේ යන සිදු කියන එක නේද එක කොටසක් බැලුව .හරිම ලස්සනයි .කාලෙකින් ළමයින්ට බලන්න පුළුවන් නැට්ට්ටියක් .
මේවගේ නාට්ටි වැඩි වැඩියෙන් හදන්න ඕනේ .ගොබ්බ ඉන්දියන් කසිකබල් වෙනුවට