මේක රූපවාහිනියෙ යන සයන්ස් ප්‍රෝග්‍රෑම් එකක්. මම ඊයේ කනාවට දැක්කෙ. සඳුදා හවස 5ට හෝ 5.30ට.අදත් යයිද දන්නෙ නෑ. අපි වගේ පොඩි උන්ට එදිනෙදා භාවිතයේ විද්‍යාව ගැන සෑහෙන්න දෙයක් ඒකෙන් ඉගෙන ගතැහැකි.
ඊයෙ ඉගැන්නුවෙ මිනිරන් ගැන. පැන්සලක HB කියන අකුරු දෙකෙන් මොකක්ද කියන්නෙ ඒ වගේම 0.5, 0.75 වගේ අගයන්ගෙන් මොකක්ද කියන්නෙ කියන එක කියල දුන්නා.
අනිත් එක ඊයෙ තමා මම දැනගත්තෙ රිසිට් ප්‍රින්ට් කරද්දි කිසිම තින්තයක් පාවිච්චි වෙන්නෙ නෑ කියන එක. රිසිට් ප්‍රින්ට් වෙන්නෙ යම්කිසි උශ්නත්වයක් කොලේ උඩට එල්ල කරලා. ඒක නිසා කවදාවත් රිසිට් එකක ප්‍රින්ට් එකක් මකන්න බෑ.
යූටියුබ් දාලා නෑ තාම නම්. පුලුවන් නම් රිවයින්ඩ් කරලා බලපන්. මාර වටිනවා.