පුරු-පුරු-පුරු-සරණ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පුරු-පුරු-පුරු-සරණ

    13903264_310879032594975_8955372945247495184_n.jpg

    13934884_1411248632507460_7744443640666012274_n.jpg

    13938439_657882681026825_5590061128264128716_n.jpg

    14034824_1691127897802061_8027068213366591541_n.jpg

    14022303_1411147305850926_8151415096690857269_n.jpg

    13903434_1009107739209598_6848648387041707341_n.jpg

    14045973_1625959577734149_4638617593502823037_n.jpg

    13902760_658415780973515_6287220684434685649_n.jpg

    13906627_1077415045685361_4878551939652540513_n.jpg

    13912615_658112887670471_231700170495793806_n.jpg

    14022229_1620556264941665_3043592809343095050_n.jpg

    13912849_980868498692459_4070722133590445965_n.jpg

    14046002_294438407586092_7486310763474409733_n.jpg

    13886878_847997935337463_5910099643225304266_n.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :rofl::rofl::rofl::lol:

    මරුසිරා;20560311 said:
    මොකක්ද බන් ටෙලි නටියක්ද ? ලංකාවේ නෙමේ ඉන්නේ අනික් ඔය මෙගා බලන්නෙත් නැහැ .:baffled:

    ඔව් මචන් දෙරණෙ යන ටෙලිඩ්‍රාමා එකක් පොඩි හාමුදුරු කෙනෙකුයි පූස් පැටියෙකුයි ඉන්න..:yes:
    දෙබස් එහෙම පට්ට ලස්සනයි..:love:
    මමත් බලලා නෑ හැබැයි..:rolleyes:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :rofl::rofl::rofl::lol:

    ඔව් මචන් දෙරණෙ යන ටෙලිඩ්‍රාමා එකක් පොඩි හාමුදුරු කෙනෙකුයි පූස් පැටියෙකුයි ඉන්න..:yes:
    දෙබස් එහෙම පට්ට ලස්සනයි..:love:
    මමත් බලලා නෑ හැබැයි..:rolleyes:

    දෙරණේ යන සිදු කියන එක නේද එක කොටසක් බැලුව .හරිම ලස්සනයි .කාලෙකින් ළමයින්ට බලන්න පුළුවන් නැට්ට්ටියක් .:love::love::love::love:

    මේවගේ නාට්ටි වැඩි වැඩියෙන් හදන්න ඕනේ .ගොබ්බ ඉන්දියන් කසිකබල් වෙනුවට
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මරුසිරා;20560595 said:
    දෙරණේ යන සිදු කියන එක නේද එක කොටසක් බැලුව .හරිම ලස්සනයි .කාලෙකින් ළමයින්ට බලන්න පුළුවන් නැට්ට්ටියක් .:love::love::love::love:

    මේවගේ නාට්ටි වැඩි වැඩියෙන් හදන්න ඕනේ .ගොබ්බ ඉන්දියන් කසිකබල් වෙනුවට

    ටීවී එක දැම්මම ලංකාවෙද ඉන්දියාවෙද ඉන්නෙ හිතා ගන්න බෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl::rofl::rofl::lol:

    ඔව් මචන් දෙරණෙ යන ටෙලිඩ්‍රාමා එකක් පොඩි හාමුදුරු කෙනෙකුයි පූස් පැටියෙකුයි ඉන්න..:yes:
    දෙබස් එහෙම පට්ට ලස්සනයි..:love:
    මමත් බලලා නෑ හැබැයි..:rolleyes:

    බලන්න ඕන.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1470296972thumb_sidu-164x95.jpg

    සිඳූ කියල කතාවක් බන් නියමයි ගොඩාක් ග්‍රාම්‍ය ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර එක්ක ගෙවෙන ජන ජීවිතය එක්ක ඇදෙන කතාවක්, දවසක් දෙකක් බැලුව සතියේ දවස්වල රෑ 7.30ට දෙරණෙ පෙන්නනව,

    Cats-Hate-Yoga.gif

    සරණට යාලුවෙක් සෙට් වෙලා
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,987
    113
    මරුසිරා;20560595 said:
    දෙරණේ යන සිදු කියන එක නේද එක කොටසක් බැලුව .හරිම ලස්සනයි .කාලෙකින් ළමයින්ට බලන්න පුළුවන් නැට්ට්ටියක් .:love::love::love::love:

    මේවගේ නාට්ටි වැඩි වැඩියෙන් හදන්න ඕනේ .ගොබ්බ ඉන්දියන් කසිකබල් වෙනුවට
    අනුමත කරමි.මමත් බලන්නෙ ඕක විතරයි ටීවී එකේ.පට්ට කතා කියන්නෙ.
    "සරණ දුවනකොට වැඩල හරියන්නෙ නෑ.දුවන්නම වෙනව.":rofl::rofl::rofl: