කාලයක් යද්දි මැකෙනවා, හැබැයි වුවමනාවෙන් මකන්න බෑ කිසිම දේකින්. එකම එක දෙයක් තියෙනවා හැබැයි.
සිරිලක් කියල මම කිවේ මාළු කඩයක්.... එකේ ඉදන් ගෙදර එන්න මට යන්නේ පැය බාගයක් වගේ.... වතුරත් එක්ක ගවුනාම මැකෙනවා.... එතන කෙල්ලෝ මාළු බැග් අල්ලලා ඊට පස්සේ ඒ අතින්ම නේ කොලේ කඩන්නේ මැෂින් එකෙන්... කොලේ සල්ලි එක්ක දෙකට නමලා දාගෙන ගෙදර ඇවිල්ලා බලද්දී මැකිච්ච දවස් තියෙනවා ඕන තරං...
