පලවෙනි පාර හැදුනේ බන් .Panadine or Nurofen
ඕක infection එකක්. ඉක්මනට dentist කෙනෙක්ට පෙන්නන්න.
පලවෙනි පාර හැදුනේ බන් .
එපා වෙනවා
Diclofenac K 50mg bd
Amoxycillin 500mg tds
Metranidazole 200mg tds
Omeprazole 20mg bd
Dentist kenek langata giyaa nam hari. mata kakkum avilla thiyenava Faint welaa nathi eka vitharai. Dathak narak welaa nam mokakda manda ara Neuro filling da mokakda ekak karala goda daa ganna puluwan. Rs 5000 - 7000 k yanava. process ekata davas keepayak yanna wenava. bt 1st day ekedima kakkuma nathi wenava eka kaloth. hebei ethakota kakkuma ne kiyala noyaa inna epa aaye.
ethakan Panadein beela goda daa ganna balanna
kibulagen thama ahanna ona pm ekak dapan
මට ඕක හැදිල තියෙනවා තුන් හතර පාරක්. පේන් කිලර් එකක් අරගෙන dentist ළඟට යන්න. එයා antibiotics දීල සෙට්ල් වුනාම treat කරයි.