බෙහෙත් උදව්වක් මචන්ලා Multisol කියල බෙහෙතක් තියනවා.. දැන් මේක වැඩිය එන් නැතිලු. නුවර බැලුව තිබ්බේ නෑ කොහෙවත් :sorry: Pharmacy එකක වැඩ කරන කෙනෙක් හරි ඒ side එක ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් මේ බෙහෙත ගන්න පුලුවන් තැනක් තිබ්බොත් කියන්න.. Spray එකක්...