මේ වගේ බයික් එකක් හොයලා දෙනඩකෝ..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මේ වගේ බයික් එකක් හොයලා දෙනඩකෝ..

    මේ වගේ බයික් එකක් හොයලා දෙනඩකෝ..

    royal-enfield-classi-9_800x0w.jpg

    මචන්ලා මට මර classic bike පිස්සුවක් තියෙනවා,නුගේගොඩදි එකක් දැකලා ඒක තවත් වැඩි උනා පෙරේදා, :P

    මම නීකන් නෙට් එකේ බැලුවා. royal-enfield කියන එල ලක්ෂ 7.30ක් වගේ වෙනවනේ :sorry:,මට පට්ටම අඩුවට (200,000 අඩුවට) මේ වගේ ලුක් එකක් තියෙන වෙන ජාතියේ බයික් මොඩල් එකක් කියපන්කෝ.... :D
    52BSA-A7-R1.jpg

    BSA කියන බයික් එහෙම දැන් ලන්කාවේ නැනේ :( මේ බයික් වල පට්ට සව්න්ඩ් එකක් බන් තියෙන්නෙත් :love: :D
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මේ ලගදි මඩකලපුවේ බයික් එකක් විකුනන්න දාලා තිබ්බා විකුනන්න FB, පාවිචිචි ඉකරපු එකක්.....ඔකක් 7ක් දිලා අරන්නම් වැඩක් නැහැ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Royal Enfield bikes thiyenawa machan, Alvitigala mawathe IPM eka laga show room eka thiyenne.. ooke diesel model eka lankawata enne nadda koheda, apith hewwa diesel ekak awanam aniwa gannawa.

    Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මේ ලගදි මඩකලපුවේ බයික් එකක් විකුනන්න දාලා තිබ්බා විකුනන්න FB, පාවිචිචි ඉකරපු එකක්.....ඔකක් 7ක් දිලා අරන්නම් වැඩක් නැහැ.

    7ක්නම් වැඩී තමා මචන්,ඒත් ඉන්දියන් ඒවට වඩා පට්ටම ලයින් :yes::love: rep
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Royal Enfield bikes thiyenawa machan, Alvitigala mawathe IPM eka laga show room eka thiyenne.. ooke diesel model eka lankawata enne nadda koheda, apith hewwa diesel ekak awanam aniwa gannawa.

    Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu Gudu

    මමත් දැක්කා මචන් ප්ලේස් එකක් නම්,බට් ඉතින් මේක පට්ට ගණන්නේ. :sorry:

    පට්ට සව්න්ඩ් නේ බන් :love::love::love::P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පට්ට ලස්සනයි මචන්
    මලාට නවත්තලා කොහෙවත් යන්න එපා ගත්තොත් :P
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Royal enfiels දැන් කොහොමත් ඉන්දියාවෙ හදන්නෙ.
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    Ape thaththa laga thiyenawa BSA
    2 sri and 5 sri bike dekak.

    Eka Anuradhapure gihin dala thiyenne. Photo ekakwath na pennanna. Vikinanne nam na