මේ වගේ බයික් එකක් හොයලා දෙනඩකෝ..
මචන්ලා මට මර classic bike පිස්සුවක් තියෙනවා,නුගේගොඩදි එකක් දැකලා ඒක තවත් වැඩි උනා පෙරේදා,
මම නීකන් නෙට් එකේ බැලුවා. royal-enfield කියන එල ලක්ෂ 7.30ක් වගේ වෙනවනේ
,මට පට්ටම අඩුවට (200,000 අඩුවට) මේ වගේ ලුක් එකක් තියෙන වෙන ජාතියේ බයික් මොඩල් එකක් කියපන්කෝ.... 
BSA කියන බයික් එහෙම දැන් ලන්කාවේ නැනේ
මේ බයික් වල පට්ට සව්න්ඩ් එකක් බන් තියෙන්නෙත්