iPhone 6 Plus Camera Replacement

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ඔන්න ඔෆිස් එකේ දි ෆෝන් එක අතට ගත්තා document එකක ෆොටෝ එකක් ගහන්න... කොහෙද කැම් එක ෆෝකස් වෙන්නෙම නෑ... පස්සෙ පොඩ්ඩක් හොයලා බලන කොට ඇපල් බුවා iphone 6 plus phones සෙට් එකකම පසුපස කැමරාව defective කියලා IMEI no. එක ඒ range එකට වැටෙනව නම් free of charge මාරු කරල දෙනව කියල දාලා තියෙනවා.. හා හා පුරා කියල දෙයියො බුදුන් සිහිකරගෙන ගහල බැලුව IMEI no. එක.. "You are eligible" කියල වැටුන කියහන්කො දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද

    ලංකාවෙ ඇපල් වලට ඔය වගේ වැඩ කරන තැනක් නෑ නෙ මම දන්න හැටියට

    වැල්ලවත්තෙ තැනකින් ඇහුවම ෆෝන එකක තියෙන එකක් මගෙ ඉස්සරහදිම දාලා දෙන්නම් කිව්ව 7,500 කට... අලුතින් එන cam එකක් දැම්මොත් auto focus වැඩ කරන්නෙ නැතිව යනවලු..

    කවුරුහරි ඉන්නවද මේ ගැන දන්න කෙනෙක්... අලුත් cam එකක් දාලා ඔය වගේ ලෙඩක් එයිද? ඒ මදිවට ඒක original කියල දැනගන්නෙ කොහොමද?

    කාටහරි recommend කරන්න පුලුවන් තැනක් තියෙද මේ වගේ වැඩකට
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199

    abans apple service center එකට පල කුකුලෝ race course එකේ තියෙන්නේ ...
     
    • Like
    Reactions: December

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ඉතින් මචන් ''you are eligible"  කියල වැටුනනම් ඇයි සල්ලි දීල මාරු කරන්නේ?:oo:

    ඒත් බං ලංකාවෙ ඕක කරන්න තැනක් නෑනේ.. මම ලංකාවෙදි ගතපු එකක් නෙවි මේක... You are eligible කියන්නෙ cam is defective වගේ කතාවක් නේද
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ඇල්ලෑලෑ හුවක්බර් කිව්වලු. ඉදල ඉදල කර තියෙල තියෙන්න මරු බඩුවකට එහෙනම්.
     
    • Like
    Reactions: December

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    sow9hd.jpg

    unge authorized service providers la kiyala pennanawa.ubata wade karaganna puluwan wei.uba phone eka purchase karapu bill eka tiyanawada.wena ratakin unat kamak na.moka unat me tan 3 tama call karala balapan

    • Like
    Reactions: December

    rasanga_abc

    Junior member
  • Apr 5, 2007
    171
    7
    18
    Toronto ,Canada
    ඒත් බං ලංකාවෙ ඕක කරන්න තැනක් නෑනේ.. මම ලංකාවෙදි ගතපු එකක් නෙවි මේක... You are eligible කියන්නෙ cam is defective වගේ කතාවක් නේද

    Machan ube warrenty thiynawanam world wide kohe hari apple support center ekakin oka karaganna puluwan...

    Lankawe thenak netham apple website ekata gihin support kiyana ekata gihin chat eken oka gena case ekak erala unge mokakda karanna oni ahapan unn kiyai oka dhl karanna hari netham unn recommend karai katada bara denna oni kiyala.mage phone eketh cam upset una uk waladi mama den in canada ehen maru karagatha.warranty thiyanawa nam unn replacemant ekak denawa.
     
    • Like
    Reactions: December

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    apple phones walata warranty claim karanna behe, puluwan ipods macbooks oya wage dewal walata witharai.

    apple phones walata warranty claim karanna one nan e ratata adala thenata yawiya yuthuy. oke defect ekak tiyenawanam 7500k deela maru karaganna eka lesiy, quality eka wenas nam e welawedima kiala wenas karanna puluwan wei.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒත් බං ලංකාවෙ ඕක කරන්න තැනක් නෑනේ.. මම ලංකාවෙදි ගතපු එකක් නෙවි මේක... You are eligible කියන්නෙ cam is defective වගේ කතාවක් නේද
    නැහැ මචන්
    එහෙම වැටුනා නම් උඹට ඒජන්ට් ගාවට ගිහින් ඕක නිකම් මාරු කර ගන්න පුලුවන් කියන එකයි තේරුම
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒත් බං ලංකාවෙ ඕක කරන්න තැනක් නෑනේ.. මම ලංකාවෙදි ගතපු එකක් නෙවි මේක... You are eligible කියන්නෙ cam is defective වගේ කතාවක් නේද

    අහලා බලපන්කො ඔය අබාන්ස්, ඩයලොග්, එප්සි කොම්පියුටර්ස්, ෆියුටර් වර්ල්ඩ්ස් වගේ තැන් වලින්? වොරන්ටි තිබ්බත් නැතත් ඔයාට දාල දෙයි මම හිතන්නේ.. :confused:
     
    • Like
    Reactions: December

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    එලිජිබල් නම් අනිවාර්යෙන් ෆ්‍රී කරගන්න පුලුවන්
    අපේ ඔෆිස් වලට ගන්න මැක්බුක් වලට එහෙම අපි ඔයවග් කම්පැනියෙන් දෙන රීප්ලේස්මන්ට් ගොඩක් අරන් තියනවා, අපි නම් අරන් තියෙන්නෙ BT ඔප්ශන් එකෙන්
    ඒත් ෆියුචර් වර්ල්ඩ් එකෙනුයි අබාන්ස් එකෙනුත් ගන්න පුලුවන්, කෝල් එකක් දාලා හරි බලපන් අනිවා කරලා දෙන්න ඕන, උන් අනම් මනම් කියලා බැහැ කිවුවොත කෙලින්ම ඇපල් එකටම කම්ප්ලේන් එකක් දාපන් ලංකාවෙ ඕතරයිස්ඩ් සර්විස් ඒජන්ට් මේක කරන්න රිෆියුස් කරනවා කියලා වැඩේ එතනින් ගොඩදාන්න පුලුවන් වෙයි මොකද ඔහොම රීප්ලේස්මන්ට් එකක් කරාම ඇපල් එකෙන් අපිව ඩිරෙක්ට් කන්ටැක්ට් කරලා අහනවා කොහොමද සර්විස් එක කියලා
     
    • Like
    Reactions: December

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඒත් බං ලංකාවෙ ඕක කරන්න තැනක් නෑනේ.. මම ලංකාවෙදි ගතපු එකක් නෙවි මේක... You are eligible කියන්නෙ cam is defective වගේ කතාවක් නේද

    ඔව් උඹට ෆ්‍රී කරගන්න පුලුවන් සුදුසුයි කියන එක... ඔය ඉමි එක ඩිෆෙක්ටිව් රේන්ජ් එකේ තියනවා කියන එක...

    මචන් Future World කියල එකක් තියනවලු කොල්ලුපිටියේද කොහෙද බලපන්... ෆෝන් එක TRC රෙජිස්ටර් නම් උන්ට හදන්න බැරි නම් යවලා හදල දෙනවලු දවස් 14 ක් ඇතුලත. හොයල බලපන්... යාලුවෙක් අඳුරන කෙනෙක් යනවනම් එයා අතේ යවලා කරගන්න බලපන්...

    මෙහෙ ගැලෙව්වොත් වෙන වෙන ලෙඩ එන්න පුලුවන්... මගෙ යාලුවෙක් යැව්වා 6s එක සිම් එක ගන්නේ නැතුව... උන් ෆ්‍රී හදල එවනවා... මෙහෙ එක සැරයක් 5s එකක් හදන්න දීල නැති ලෙඩ අවා... පස්සෙ ෆෝන් එක වික්කා:dull: